මචන්ලා කවුරු හරි ඉන්නවද samsung korean version phones use කරන
මේ ෆොන්ස් වල ලංකාවේ network වල 4G+, 5G එහෙම හොදට support ද ??
කඩවල් වලින් ඇහුවහ නම් ඔව් ඔව් ගානවා
ඒ උනාට sure නැ
මේ ෆොන්ස් වල ලංකාවේ network වල 4G+, 5G එහෙම හොදට support ද ??
කඩවල් වලින් ඇහුවහ නම් ඔව් ඔව් ගානවා
ඒ උනාට sure නැ