සුදු රෙදි

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තාම හනිමූන් එකෙන් පස්සෙ සුදු රෙදි ටෙස්ට් කරනවද බං. හෙන පසුගාමී නෙහ්. ගල් යුගේ වගේ. Thread ekaka menstrual cups danna ba kiyala dapu replies godak dakapu nisa ahuve. බැඳපු උන් කියපල්ල. (මං බැඳල ටිකක් කල්. ඕව ටෙස්ට් කරන්න ගියෙ නෑ)
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කොළඹින් ටිකක් ඈතට වෙන්න ගමක යාලුවෙකුගෙ වෙඩිමක් තිබ්බා. මගෙ කාර් එක තමයි ඌට දුන්නෙ. මමයි උන්ව හනිමුන් එකට ගිහින් දැම්මෙ. මෙන්න යකෝ හෙන සෙට් එකක් වෑන් එකක ආවා කාර් එක පිටිපස්සෙන් හොටෙල් එකට ඇරලවන්න ඕනෙ කියලා. මම අරූට කිව්වා යකෝ මොනා ඇරලන්නද මම පාර දන්නවනෙ කියලා. උන් ඇවිත් තියෙන්නෙ සුදු රෙද්ද එලන්න. මම උන් දෙන්නව බස්සලා ආවා. එතනින් එහා මොනා උනාද දන්නෙ නෑ.
     
    Pavle unda yaluvoda??
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    තාම හනිමූන් එකෙන් පස්සෙ සුදු රෙදි ටෙස්ට් කරනවද බං. හෙන පසුගාමී නෙහ්. ගල් යුගේ වගේ. Thread ekaka menstrual cups danna ba kiyala dapu replies godak dakapu nisa ahuve. බැඳපු උන් කියපල්ල. (මං බැඳල ටිකක් කල්. ඕව ටෙස්ට් කරන්න ගියෙ නෑ)
    දැන් අහනවද?

    රෙදි නැන්ද අවේ නැද්ද?
     
    • Like
    Reactions: mirissanew

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඇයි බන් සුදු රෙදි එලන්නෙ

    සුදු රෙද්ද කියන්නෙ පිරිසිදු බවේ සංකේතය.... මනමාලි පිරිසිදුයිද කියන එක තමයි ඕකෙන් බලන්නෙ.

    මනමාලි නාන්නෙ නැතුව ගිහින් ඇඳේ බුදියෑවොත් සුදු රෙද්දෙ කුණු ගෑවිලා කිලිටි වෙනව. ඒ කියන්නෙ මනමාලි අපිරිසිදු වාට්ටුවක් කියන එක....
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇයි බන් පෝරුවේ නැග්ගම සුදු රෙද්දක් ඔතන්නේ කෙල්ලගේ

    අන්න ඒ රෙද්ද තමයි ඔය කියන්නේ
    Ah eka nan math ethuvada koheda.. man kiyanne le pallam check karana eka gana
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සුදු රෙද්ද කියන්නෙ පිරිසිදු බවේ සංකේතය.... මනමාලි පිරිසිදුයිද කියන එක තමයි ඕකෙන් බලන්නෙ.

    මනමාලි නාන්නෙ නැතුව ගිහින් ඇඳේ බුදියෑවොත් සුදු රෙද්දෙ කුණු ගෑවිලා කිලිටි වෙනව. ඒ කියන්නෙ මනමාලි අපිරිසිදු වාට්ටුවක් කියන එක....
    පට්ට පැහැදිලිකිරීම බන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සුදු රෙද්ද කියන්නෙ පිරිසිදු බවේ සංකේතය.... මනමාලි පිරිසිදුයිද කියන එක තමයි ඕකෙන් බලන්නෙ.

    මනමාලි නාන්නෙ නැතුව ගිහින් ඇඳේ බුදියෑවොත් සුදු රෙද්දෙ කුණු ගෑවිලා කිලිටි වෙනව. ඒ කියන්නෙ මනමාලි අපිරිසිදු වාට්ටුවක් කියන එක....
    මූ යකෝ 😂😂
     
    • Haha
    Reactions: PHBhagya