වගේ නෙමෙයිහෙන පසුගාමී නෙහ්. ගල් යුගේ වගේ

පෙට්ටිය කැඩිලා නේ තිබ්බේ.දැන් බොරුවට ටෝක් දෙනවා හිත හදා ගන්න
![]()
Pavle unda yaluvoda??කොළඹින් ටිකක් ඈතට වෙන්න ගමක යාලුවෙකුගෙ වෙඩිමක් තිබ්බා. මගෙ කාර් එක තමයි ඌට දුන්නෙ. මමයි උන්ව හනිමුන් එකට ගිහින් දැම්මෙ. මෙන්න යකෝ හෙන සෙට් එකක් වෑන් එකක ආවා කාර් එක පිටිපස්සෙන් හොටෙල් එකට ඇරලවන්න ඕනෙ කියලා. මම අරූට කිව්වා යකෝ මොනා ඇරලන්නද මම පාර දන්නවනෙ කියලා. උන් ඇවිත් තියෙන්නෙ සුදු රෙද්ද එලන්න. මම උන් දෙන්නව බස්සලා ආවා. එතනින් එහා මොනා උනාද දන්නෙ නෑ.
manamalige paththe anitila set ekak.Pavle unda yaluvoda??
Mongalda bn untamanamalige paththe anitila set ekak.
දැන් අහනවද?තාම හනිමූන් එකෙන් පස්සෙ සුදු රෙදි ටෙස්ට් කරනවද බං. හෙන පසුගාමී නෙහ්. ගල් යුගේ වගේ. Thread ekaka menstrual cups danna ba kiyala dapu replies godak dakapu nisa ahuve. බැඳපු උන් කියපල්ල. (මං බැඳල ටිකක් කල්. ඕව ටෙස්ට් කරන්න ගියෙ නෑ)
ඇයි බන් සුදු රෙදි එලන්නෙ
Mona redi nandalada bn. Monavada ahanne??දැන් අහනවද?
රෙදි නැන්ද අවේ නැද්ද?
ඇයි බන් පෝරුවේ නැග්ගම සුදු රෙද්දක් ඔතන්නේ කෙල්ලගේMona redi nandalada bn. Monavada ahanne??
Ah eka nan math ethuvada koheda.. man kiyanne le pallam check karana eka ganaඇයි බන් පෝරුවේ නැග්ගම සුදු රෙද්දක් ඔතන්නේ කෙල්ලගේ
අන්න ඒ රෙද්ද තමයි ඔය කියන්නේ
පට්ට පැහැදිලිකිරීම බන්.සුදු රෙද්ද කියන්නෙ පිරිසිදු බවේ සංකේතය.... මනමාලි පිරිසිදුයිද කියන එක තමයි ඕකෙන් බලන්නෙ.
මනමාලි නාන්නෙ නැතුව ගිහින් ඇඳේ බුදියෑවොත් සුදු රෙද්දෙ කුණු ගෑවිලා කිලිටි වෙනව. ඒ කියන්නෙ මනමාලි අපිරිසිදු වාට්ටුවක් කියන එක....
මූ යකෝසුදු රෙද්ද කියන්නෙ පිරිසිදු බවේ සංකේතය.... මනමාලි පිරිසිදුයිද කියන එක තමයි ඕකෙන් බලන්නෙ.
මනමාලි නාන්නෙ නැතුව ගිහින් ඇඳේ බුදියෑවොත් සුදු රෙද්දෙ කුණු ගෑවිලා කිලිටි වෙනව. ඒ කියන්නෙ මනමාලි අපිරිසිදු වාට්ටුවක් කියන එක....