කරන කවුරැ හරි ඉන්නවද කොහොමද ඕවගේ salary
Oya dubai වල club වල මොනද වෙන්නේ
Oya dubai වල club වල මොනද වෙන්නේ

මේ දවස් වල visit visa ඇවිල්ලා Dubai job හොයන එක අමාරු ද බං? (Driving side එක නෙවේ).ඩුබායි වල Driving රස්සාව කෙසේ වෙතත් Driving ලයිසන් එක ගන්න නම් කට්ටක් කන්න වෙනවා බන්. හොඳ ගානක් යනවා. ඩිරාම් 2500 ඉඳලා උඩට පඩි ගෙවනවා. අපේ Company eke එකේ Driversලාට 3500ක් ගෙවනවා. ලංකාවේ ගාන දැන ගන්න ඕන නම් 98 න් වැඩි කරලා බලපන්. 3500ක් දුන්නට කෑම බීම Accommodation 3500න්ම බලා ගන්න ඕන. සමහර Company නම් තියෙනවා Accommodation එක්කම දෙන. කෝකටත් ඉතින් ඩුබායි ලයිසන් එක ඇරගෙන පාරවල් ගැන හොඳට දැන ගන්න වෙයි ජොබක් ගන්නවා නම්
අනික් දේ උඹට Driving Job එකයි Dubai Club ගැන දැන ගන්න එකයි අතරේ තියෙන සම්භන්දේ මොකක්ද?![]()
මේ දවස් වල visit visa ඇවිල්ලා Dubai job හොයන එක අමාරු ද බං? (Driving side එක නෙවේ).
එනවා නම් කීයක් වගේ වියදම් ට ගෙන්න ඕනේ ද?
එහෙමද.ඩුබායි වල ඉන්න එකෙක් කිව්වා දැන් විසිට් වලින් සෑහෙන්න ඇවිත් ඉන්න නිසා ජොබ්ස් වලට ගොඩක් ඇප්ලයි කරනවා කියලා
මගේ යාළුව්වෙකුයි තව උගේ නෑදෑවෙන පුතෙකුයි 2021 ඔක්තෝබර් මාසේ ඩුබායි ආවා විසිට් ගහගෙන. මගේ යාළුවාට අව්රුදු 29කට කිට්ටුව ලංකාවේ වගේම කටාර් වල Hotel Experience තියෙනවා. උගේ නෑදෑ පුතාට Experience තිබුනේ අව්රද්දයි. . මාස තුනේ වීසා එක ගහගෙන ඇවිල්ලා උගේ පුතාට ජොබ සෙට් උනා මාස දෙකෙන්. ඌට දැන් Employment Visa ගහලා වැඩ. මගේ යාළුවාට මාර්තු මාසේ ජොබ සෙට් උනේ. ඒකත් පට්ට කට්ටක් කාලා. ඒත් ඌට තවම Employment Visa ගැහුවේ නෑ. Visit ගහ ගහ ඒ හොටෙල් එකේ වැඩ කරා. උන් Employment Vis ගැහුවේ නෑ. පස්සේ මූ ඒකෙන් අයින් වෙලා වෙන තැනකට සෙට් වෙලා. ඒකෙන් කියලා තියෙනවා ලබන මාසේ Employment Visa ගහනවා කියලා. ඔන්න ඕකයි බන් තත්වේ. ලක් එක තිබ්බොත් ජොබක් සෙට් වෙයි. නැත්නම් ඉතින් කට්ටක් කන්න වෙනවා.මේ දවස් වල visit visa ඇවිල්ලා Dubai job හොයන එක අමාරු ද බං? (Driving side එක නෙවේ).
එනවා නම් කීයක් වගේ වියදම් ට ගෙන්න ඕනේ ද?

මේ කතාව ඇත්ත. දැන් මෙහේ ලේසි නෑ පුතෝ. Camera හැම තැනම. පොඩ්ඩ ඇත්නම් දඩ තමයි. ඒ අස්සේ හිතන්නේ නැති තැන්වල Camera සෙට් කරනවා. පරෙස්සමෙන් Drive කරා නම් අව්ලක් නෑ. හැබැයි ලංකාවේ විදියට නම් මෙහේ Drive කරොත් බඩු පැකට්ඩුබායි වල ඉන්න එකෙක් කිව්වා දැන් විසිට් වලින් සෑහෙන්න ඇවිත් ඉන්න නිසා ජොබ්ස් වලට ගොඩක් ඇප්ලයි කරනවා කියලා
ඩ්‍රයිවින් යනවනම් 3500 ඇතිද කියලා හොයලා බලපන්
දඩ ගණන් එහෙම සෑහෙන්න වැඩියි
සමහර දඩ වලට ඔය පඩියත් මදි
ඒ නිසා මිටරෙන් ඩ්‍රයිවින් කරන්න ඕන
නෑ බන් එහෙ club එකක වැල්ලවත්තෙන් ගිය පොරක් ඉන්නවලුඩුබායි වල Driving රස්සාව කෙසේ වෙතත් Driving ලයිසන් එක ගන්න නම් කට්ටක් කන්න වෙනවා බන්. හොඳ ගානක් යනවා. ඩිරාම් 2500 ඉඳලා උඩට පඩි ගෙවනවා. අපේ Company eke එකේ Driversලාට 3500ක් ගෙවනවා. ලංකාවේ ගාන දැන ගන්න ඕන නම් 98 න් වැඩි කරලා බලපන්. 3500ක් දුන්නට කෑම බීම Accommodation 3500න්ම බලා ගන්න ඕන. සමහර Company නම් තියෙනවා Accommodation එක්කම දෙන. කෝකටත් ඉතින් ඩුබායි ලයිසන් එක ඇරගෙන පාරවල් ගැන හොඳට දැන ගන්න වෙයි ජොබක් ගන්නවා නම්
අනික් දේ උඹට Driving Job එකයි Dubai Club ගැන දැන ගන්න එකයි අතරේ තියෙන සම්භන්දේ මොකක්ද?![]()
Thanks විස්තරයට බං.මගේ යාළුව්වෙකුයි තව උගේ නෑදෑවෙන පුතෙකුයි 2021 ඔක්තෝබර් මාසේ ඩුබායි ආවා විසිට් ගහගෙන. මගේ යාළුවාට අව්රුදු 29කට කිට්ටුව ලංකාවේ වගේම කටාර් වල Hotel Experience තියෙනවා. උගේ නෑදෑ පුතාට Experience තිබුනේ අව්රද්දයි. . මාස තුනේ වීසා එක ගහගෙන ඇවිල්ලා උගේ පුතාට ජොබ සෙට් උනා මාස දෙකෙන්. ඌට දැන් Employment Visa ගහලා වැඩ. මගේ යාළුවාට මාර්තු මාසේ ජොබ සෙට් උනේ. ඒකත් පට්ට කට්ටක් කාලා. ඒත් ඌට තවම Employment Visa ගැහුවේ නෑ. Visit ගහ ගහ ඒ හොටෙල් එකේ වැඩ කරා. උන් Employment Vis ගැහුවේ නෑ. පස්සේ මූ ඒකෙන් අයින් වෙලා වෙන තැනකට සෙට් වෙලා. ඒකෙන් කියලා තියෙනවා ලබන මාසේ Employment Visa ගහනවා කියලා. ඔන්න ඕකයි බන් තත්වේ. ලක් එක තිබ්බොත් ජොබක් සෙට් වෙයි. නැත්නම් ඉතින් කට්ටක් කන්න වෙනවා.
ජොබ් හෙවිල්ලත් ලේසී නෑ. බුදු කට්ටක් කන්න වෙනවා ඉතින්. වාසනාව තිබ්බොත් සෙට් වෙයි. අනික මේ දවස් වල එලිය පට්ට රස්නෙයි. interview එහෙම යනවා නම් හරී සනීපයි. රස්නේ 40°C පනිනවා බන්
වියදමට නම් ගානක් ගේන්න වෙයි. Bed Space වගේ ඉන්න වෙනවා ජොබක් සෙට් වෙනකල්. ඩිරාම් 500ක් විතර යනවා Bed Space රූම් එකට. ඒ කියන්නේ 50000ක් වගේ ලංකාවේ මුදලින්. ඒ වගේම කෑමට බීමට බස් වලට එහෙම ඉතින් තව ගානක් ඕන වෙනවා. ඔක්කෝටම 75ක් 70ක් වගේ මාසෙට ඕන වෙයි ශේප් වෙන්න.
මෙහේ කව්රු හරි ඉන්නවා නම් වැඩේ ගොඩ. ඒත් ඒ ඉන්න උන්වම ශුවර් කරගෙන එන්න හදන්න එප. උනුත් මාර ගේමක් ගහන්නේ ගැට ගහ ගන්න
මේ කතාව ඇත්ත. දැන් මෙහේ ලේසි නෑ පුතෝ. Camera හැම තැනම. පොඩ්ඩ ඇත්නම් දඩ තමයි. ඒ අස්සේ හිතන්නේ නැති තැන්වල Camera සෙට් කරනවා. පරෙස්සමෙන් Drive කරා නම් අව්ලක් නෑ. හැබැයි ලංකාවේ විදියට නම් මෙහේ Drive කරොත් බඩු පැකට්
------ Post added on Jun 11, 2022 at 1:45 PM
එහෙනම් ඩුබායි යන්න ඕනේ නැහැ නුල ගැටගහ ගත්තා නම් හරි බංනෑ බන් එහෙ club එකක වැල්ලවත්තෙන් ගිය පොරක් ඉන්නවලු
මිනිහා ලන්කාවට ඇවිල්ලා නූල බදිනවා මන්තරයක් කියලා
ඉටප්සසේ සුදු ගහනවා
මසෙට රැපියල් කෝටියක් විතර හොයනවලු
ගහන ගහන එක දිනුම් ලු
එකයි ඇහුවෙ
යකෝ ඩිරම් 2500 ක් කියන්නේ ලක්ෂ 25 ක් නේ බන් මාසෙටඩුබායි වල Driving රස්සාව කෙසේ වෙතත් Driving ලයිසන් එක ගන්න නම් කට්ටක් කන්න වෙනවා බන්. හොඳ ගානක් යනවා. ඩිරාම් 2500 ඉඳලා උඩට පඩි ගෙවනවා. අපේ Company eke එකේ Driversලාට 3500ක් ගෙවනවා. ලංකාවේ ගාන දැන ගන්න ඕන නම් 98 න් වැඩි කරලා බලපන්. 3500ක් දුන්නට කෑම බීම Accommodation 3500න්ම බලා ගන්න ඕන. සමහර Company නම් තියෙනවා Accommodation එක්කම දෙන. කෝකටත් ඉතින් ඩුබායි ලයිසන් එක ඇරගෙන පාරවල් ගැන හොඳට දැන ගන්න වෙයි ජොබක් ගන්නවා නම්
අනික් දේ උඹට Driving Job එකයි Dubai Club ගැන දැන ගන්න එකයි අතරේ තියෙන සම්භන්දේ මොකක්ද?![]()
2500 * 98 = laksha 25යකෝ ඩිරම් 2500 ක් කියන්නේ ලක්ෂ 25 ක් නේ බන් මාසෙට
ඔය ඔක්කම ලන්කාවට එවනවද
ඔහෙ වියදම කොහොමද
අඩේ ඔව්නේ බන් මට වැරදිලානේ2500 * 98 = laksha 25

echchra denawa nam me dan yanawa yakooඅඩේ ඔව්නේ බන් මට වැරදිලානේ![]()
ඔව් බන් මාත් අන්දුන් කුන්දුන් වෙලා හිටියෙechchra denawa nam me dan yanawa yakoo
උගේ වියදම කොහොමලුද බන්Ekek innawa. Pora driving job ekak karanne. Salary eka 4lak wage gannawalu.
ඌ ගිහිල්ල දැන් මාස 4ක් හෝ 5ක් වෙනව. පොර බයික් එකකුත් අරගෙන දැන්. වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ මචං.ඔව් බන් මාත් අන්දුන් කුන්දුන් වෙලා හිටියෙ
උගේ වියදම කොහොමලුද බන්
------ Post added on Jun 11, 2022 at 7:24 PM
Laksha 25 k....අඩේ ඔව්නේ බන් මට වැරදිලානේ![]()

