alignment & ටයර් කාලෙ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    1 හැම 5000 න් වගේ alignment කරනවද ?
    2 ටයර් එකක් අලුතින් දාන්න කාලෙ හරි කියල දැනගන්නේ කොහොමද?
    (එක කට්ටක්වත් නැති කොට? පැත්තක් ගෙවිලනම්? නුඋල් පේනවනම්?)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    1 හැම 5000 න් වගේ alignment කරනවද ?

    හැම 5000 න් ම කරන්නේ tyre rotation.

    DbdAbw3.gif

    Wheel alignment 10,000 න් 10,000 ට චෙක් කළොත් ඇති. ආයෙ සස්පෙන්ෂන් රිපෙයා එකක් කළොත්, ලොකු වළක වැටුණොත් වගේ කළොත් හොඳයි ලොකු වියදමක් නෑනෙ 2000 වටේ ගාණක් යන්නෙ

    2 ටයර් එකක් අලුතින් දාන්න කාලෙ හරි කියල දැනගන්නේ කොහොමද?
    (එක කට්ටක්වත් නැති කොට? පැත්තක් ගෙවිලනම්? නුඋල් පේනවනම්?)

    Tyre indicators (Thread Wear indicators) මතු වුණාම තමයි හරිම ක්‍රමේ ඒත් මේ දවස්වල එහෙම කරන්න බෑනෙ

    Ya7rqGyl.jpg

    මගෙ indicators මතු වෙලත් තව දුවනව, කට්ට සෑහෙන්න ගෙවුණම මාරු කරන්න ටයර් හතරක් අරං තියල තිබ්බා.

    Alignment අවුල් ගිහින් නූල් මතුවෙන්න පැත්තක් ගෙවිලනම් කොහොමත් මාරු කරන්න වෙනව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    හැම 5000 න් ම කරන්නේ tyre rotation.

    DbdAbw3.gif

    Wheel alignment 10,000 න් 10,000 ට චෙක් කළොත් ඇති. ආයෙ සස්පෙන්ෂන් රිපෙයා එකක් කළොත්, ලොකු වළක වැටුණොත් වගේ කළොත් හොඳයි ලොකු වියදමක් නෑනෙ 2000 වටේ ගාණක් යන්නෙ

    Tyre indicators (Thread Wear indicators) මතු වුණාම තමයි හරිම ක්‍රමේ ඒත් මේ දවස්වල එහෙම කරන්න බෑනෙ

    Ya7rqGyl.jpg

    මගෙ indicators මතු වෙලත් තව දුවනව, කට්ට සෑහෙන්න ගෙවුණම මාරු කරන්න ටයර් හතරක් අරං තියල තිබ්බා.

    Alignment අවුල් ගිහින් නූල් මතුවෙන්න පැත්තක් ගෙවිලනම් කොහොමත් මාරු කරන්න වෙනව.
    Front wheel drive, rear wheel drive anuwa rotation1 wenas wenawa neda
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    හැම 5000 න් ම කරන්නේ tyre rotation.

    DbdAbw3.gif

    Wheel alignment 10,000 න් 10,000 ට චෙක් කළොත් ඇති. ආයෙ සස්පෙන්ෂන් රිපෙයා එකක් කළොත්, ලොකු වළක වැටුණොත් වගේ කළොත් හොඳයි ලොකු වියදමක් නෑනෙ 2000 වටේ ගාණක් යන්නෙ

    Tyre indicators (Thread Wear indicators) මතු වුණාම තමයි හරිම ක්‍රමේ ඒත් මේ දවස්වල එහෙම කරන්න බෑනෙ

    Ya7rqGyl.jpg

    මගෙ indicators මතු වෙලත් තව දුවනව, කට්ට සෑහෙන්න ගෙවුණම මාරු කරන්න ටයර් හතරක් අරං තියල තිබ්බා.

    Alignment අවුල් ගිහින් නූල් මතුවෙන්න පැත්තක් ගෙවිලනම් කොහොමත් මාරු කරන්න වෙනව.
    Tfs...
     
    • Like
    Reactions: NRTG