Coinbase, Binance දෙකම බංකොලොත් වෙන ලකුණු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    Crypto වල සල්ලි තියාගෙන හිටියාට අවුලක් නෑ, පුළුවන් නම් wallet වලින් අයින් කරලා තමන් ගාව තියා ගන්න බලහන්. Celsius හිකිල්ලෙන් පස්සෙ Coinbase, Binance දෙකම යන්නෙ අන්තිම අඩියෙ. සමහර විට ගොඩ දාන්න පුළුවන් වෙයි, හැබැයි කෙළවෙන්න පටන් ගත්තොත් අදින්න ලේසි නැහැ. 👍
    බංකොලොත් නම් වෙන එකක් නැ.අවුරුදු ගානකින් මිටවඩා ඉහල අගයකට යයි කියලා හිතනවා

    ඒ නිසා මම හිතන්නේ ගත්ත අය විකුන්නනැතුව නිධන් අරමුදලේ දැම්මා ව⁣ගේ හිතාගෙන හිටියනම් හරි කියලා ඉවසිමෙන්.
     
    • Like
    Reactions: vipulavs

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Meka tikak pahadili karapanko
    Technical side eka mn godak danne na Trading thama danne.
    Meke case eka Bitcoin transaction wedi wela godak dan panic eka nisa, ethakota miner fee eka wedi wenava. (tx fee)
    adu transaction fee ekak ekka evapu transaction hira wenava, priority labenne high tx fee ekata nisa. Ehema wela wechcha seen ekak vage, bitcoin price adu una nisa tx fee estimate eka avul yanna athi. backlog gena mn danne na machan, methanin kiyavala balanna.

    https://docs.pancakeswap.finance/help/unsticking-a-transaction-stuck-as-pending-with-metamask
     
    • Like
    Reactions: shenat

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,156
    5,481
    113
    Exchanges watei kiyala mama nan hithanne na. Exchanges thyenne cryptocurrency exchange karanna. Market drop wenne coin ekaka supply eka matha. Supply eka wadi wewenakota coin wela price eka adu wenawa.

    E kiyanne godak aya btc sell karala thiyenne. Dan supply eka wadi. Echcharai. Wena deyak mama nan dakinne na. Market eka godak eka durata watenne hedge funds whales la sell karala thiyenne eyalage btc.

    Eken adahas wenne aye eyala buy karanne na kiyana eka nemene. Aye buy karanakota btc wala demand eka wadi wela prices up wenawa. That's it. Cryptocurrency market eka thanikarama supply and demand matha depend wenne.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,718
    113

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Ledger wallet ekee wath daganna ona bung. math exchange wala funds thiyagena na poddak wath

    trade karanna ona unoth gannawa echaraiyi
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,198
    3,218
    113
    සල්ලි අයින් කළාම dip buy කරන්නේ කොහොමද? Ledger Live එකේ fees වැඩියි
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    3000 වුණොත් නම් අනිවා සේරම බංකොලොත්. 18-20K වලින් බේර ගන්න පුළුවන් වුණොත් නම් ගොඩ දායි. ප්‍රශ්නෙ තියෙන්නෙ ගන්න තීරණවල. Celsius උනුත් දිගටම bleed වෙන එක අඩු කරන්න withdrawal limit කරා. උන්ගෙ පැත්තෙන් බුද්ධිමත්.

    හැබැයි කොහොමත් panic එකේ තියෙන මාකට් එක ඒක බංකොලොත් වීමේ ලකුණක් කියලා හිතාගෙන තවත් දරුණුවට dump කරන්න ගත්තා. Knock on දිහා බැලුවාම ඇත්තටම මොනවත් නොකර හිටියා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි investor ලා එක්ක එහෙමත් බෑ.

    Binance හරි coinbase හරි ඔහොම කරොත් ඉවරම තමයි. ඉතින් හොඳම දේ මොනවත් නොකර වෙන දේ බලාගෙන ඉන්න එක.
    Whale manipulation putha. Owa normal.Crypto kela wenna bari tharam dan dura diga gihin thiyenne.
     
    • Like
    Reactions: iworld

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    11BTC Paper wallets වල තියෙන්නෙ 2017 ඉදලා
    ඉදලා හිටලා පබ්ලික් ඇඩ්‍රස් එක චෙක් කරනවා, තවම තියෙන්නෙ මම කරපු ට්‍රාන්ස්ෂැක්ෂන් විතරයි
    2024 වෙන කල් ඉඳලා සේරම සල්ලි කරලා ලංකාවෙ අසරණ වෙච්ච වැඩිහිටියන්ට සලකන ආයතන 10කට 20කට බෙදලා දෙනවා
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    11BTC Paper wallets වල තියෙන්නෙ 2017 ඉදලා
    ඉදලා හිටලා පබ්ලික් ඇඩ්‍රස් එක චෙක් කරනවා, තවම තියෙන්නෙ මම කරපු ට්‍රාන්ස්ෂැක්ෂන් විතරයි
    2024 වෙන කල් ඉඳලා සේරම සල්ලි කරලා ලංකාවෙ අසරණ වෙච්ච වැඩිහිටියන්ට සලකන ආයතන 10කට 20කට බෙදලා දෙනවා
    Photos නැතුව මුකුත් කියන්න බැහැ
     
    • Haha
    Reactions: TechMod and Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,198
    3,218
    113
    Ow hebai. MicroStrategy walata BTC margin call ekak enawa lu neda ban BTC 21k aawoth?
    ow bn. Eth Company ekak ohoma loss unoth (Unrealised loss) Penalty ekak vadina case ekak thiyenava. Tesla ekatath ohoma seen ekak una.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බිට්කොඉන් මුදල් එකකය කරපු රටෙ පාලකයොන්ට රෙවිලා ඉන්නෙ මෙ දවස් වල
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    11BTC Paper wallets වල තියෙන්නෙ 2017 ඉදලා
    ඉදලා හිටලා පබ්ලික් ඇඩ්‍රස් එක චෙක් කරනවා, තවම තියෙන්නෙ මම කරපු ට්‍රාන්ස්ෂැක්ෂන් විතරයි
    2024 වෙන කල් ඉඳලා සේරම සල්ලි කරලා ලංකාවෙ අසරණ වෙච්ච වැඩිහිටියන්ට සලකන ආයතන 10කට 20කට බෙදලා දෙනවා
    Address eka Segwit HD neme nam kalpanawen inna putha.public address eka expose unoth private eka generate karanna bari kamak nehe

    Ow hebai. MicroStrategy walata BTC margin call ekak enawa lu neda ban BTC 21k aawoth?
    Dan thiyena price eken thawa buy kalama eka hari yanawa
    ------ Post added on Jun 13, 2022 at 9:48 PM
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Address eka Segwit HD neme nam kalpanawen inna putha.public address eka expose unoth private eka generate karanna bari kamak nehe
    හොද දේකට යොදවන නිසා කෙල වෙන එකක් නැහැ කියලා හිතනවා
    අනික මට එහෙමට ඕවා ගැන දැනුමක් නැහැ, ගත්තා හෝල්ඩ් කලා
    2024 වෙන කල් විතරයි ඕවා ආරක්ෂා කරන්න තියෙන්නෙ
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Microstrategy dump karanna yanava kiyala news ekak yanava me screenshot ekath ekka. Hariyatama danne na. Mata kammali check karanna.
     

    Attachments

    • IMG_20220613_220549_232.jpg
      IMG_20220613_220549_232.jpg
      88.4 KB · Views: 60

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meke innawane bitcoin wala invest karapu aya.. egollan nam invest kare 39,000 wala innakotada..