Ethana kiwweEthana ganna puluwan ban..Ethana upload wenawa
Eliye eken ganin machan..eka lesiy..Ethana kiwwe
Passport office eke atule ekda
Atule studio eketh polimada
4to ghnna kyl gihilla passport gnna polimt set wenna puluwan weida bnඑළියේ වැඩේ කරගන්න බැරිඋනොත් passport office එක ඇතුලේ photo ගහනවා ඒකට පලයන්.. Photo ගහන්න එච්චර පෝලිම නෑ.. සිකුරිටිට කියපන් මම ෆොටෝ ගහන්න විතරි යන්නේ කියලා.. මම එහෙම ගියා..
4to ghnna kyl gihilla passport gnna polimt set wenna puluwan weida bn

4to ghnna kyl gihilla passport gnna polimt set wenna puluwan weida bn