Passport Photo Online

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Colombo eke Passport Photo Online studio kohewath ganne ne. weda karane nelu giye sathiye idan. kawada hariyaida kiyala danne ne kiwa. :confused2:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan samahara welawata ude 9ta wage system wada. Mamath lagadi gaththe, 5 times wage studio ekata geya, wade karaganna. Kattiya kiyanne, ehe system off karanwa kiyala, (customer load eka wadi hinda), but hariyatama danne naha.
     
    • Like
    Reactions: ramkhan

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සිස්ටම් එක ඔන්ලිනෙ එන්නෙ 3න් පස්සෙ, තුනයි තිහත් වෙනවා සමහර දවස් වලට. ඔන්ලයින් ආව ගමන් සිස්ටම් එකට අප්ලොඩ් කරම එවෙලෙම එනව රිසිප්ට් එක. සිස්ටම් එක බිසී උනාම රිසාල්ට් එන්න පැයක් විතර යනවා. ඒ එන එකත් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. සමහර උන්ගෙ ෆොටෝස් පස්පාරක් විතර දාලත් හරියන්නෙ නෑ. අනික ෆොටෝ එක ෆේල් වෙන සැරයක් ගානෙ ආයෙ අලුතින් ගන්න ඕන. ඕක මහ වාත කේස් එකක් හින්දා ගොඩක් ස්ටුඩියො වල කරන්නෙ නෑ දැන්. සමහර ඒවගෙ ඕකටම එකෙක් හිටවලා කරවනවා
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    එළියේ වැඩේ කරගන්න බැරිඋනොත් passport office එක ඇතුලේ photo ගහනවා ඒකට පලයන්.. Photo ගහන්න එච්චර පෝලිම නෑ.. සිකුරිටිට කියපන් මම ෆොටෝ ගහන්න විතරි යන්නේ කියලා.. මම එහෙම ගියා..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    හවස 7න් පස්සෙ ෆොටො එක ගනින් බන්.ෆොටො එක යනවා. දවල් busy බන්.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එළියේ වැඩේ කරගන්න බැරිඋනොත් passport office එක ඇතුලේ photo ගහනවා ඒකට පලයන්.. Photo ගහන්න එච්චර පෝලිම නෑ.. සිකුරිටිට කියපන් මම ෆොටෝ ගහන්න විතරි යන්නේ කියලා.. මම එහෙම ගියා..
    4to ghnna kyl gihilla passport gnna polimt set wenna puluwan weida bn