SLIIT eke exam case eka mokak da bn

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ඕක කොහොමත් උපාධී කඩයක් නේ .
    sirawata bn okunta kiyala wadak na :LOL: :LOL:

    lankawe it company walata kela wenna lokuma hetuwa une upadi kada wala unwa gatta eken.un dan waradda terum aran goverment campus wala ayawa witarai interview pass kerewanne.mn adurana ekek innewa slitt kiyana upadi kadeta giyapu.u kiyanawa unta dan kohenwath job denne nalu.u eka nisa dan garment ekaka helper yanawa.eka tama kiyanne goverment campus ekakatama yanna hodata igena ganna kiyala.
    ------ Post added on Jun 17, 2022 at 10:41 PM

    Kollo dennek copy karala ahu welalu....
    oya upadi kade un kawadda yako copy kale natte :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 17, 2022 at 10:42 PM

    SLIIT eke exam case eka mokak da bn
    bathroom eka hariye kollo tikak kellek wa rape kerela bn.dan niwadu denna yanne e seen eka nisa.balahn mun maha jara yakku tikak :poop: :poop: :poop:
    ------ Post added on Jun 17, 2022 at 10:43 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Lamainta exam walata enna widiyak na transport case hinda.
    SLIIT eke un ewa ganan ganne na physical ma exam thiyanawa kiyala inne.
    Lamai kiyanawa online thiyanna kiyala. Un kamathi na. Oka thamai siddiya.
    ඒවනම් එහෙම තමා පුති. ඕවට නම් chance දෙන්නේ නෑ. ඕකේ online තියපු කාලෙත් exam එකෙන් පස්සේ ආයේ වෙනම viva එකක් තිබ්බා තනියෙන් අරන් දෙකම බලලා තමා ලකුණු දුන්නේ. Viva එකට යනවට වඩා පයින් හරි ගිහින් exam එක ලියලා එන ඒක උබල ට වාසි. 😂
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    1.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,765
    24,042
    113
    tracing Geo-location.. ... ...
    ඒවනම් එහෙම තමා පුති. ඕවට නම් chance දෙන්නේ නෑ. ඕකේ online තියපු කාලෙත් exam එකෙන් පස්සේ ආයේ වෙනම viva එකක් තිබ්බා තනියෙන් අරන් දෙකම බලලා තමා ලකුණු දුන්නේ. Viva එකට යනවට වඩා පයින් හරි ගිහින් exam එක ලියලා එන ඒක උබල ට වාසි. 😂

    mama sliit newei ban..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    sirawata bn okunta kiyala wadak na :LOL: :LOL:

    lankawe it company walata kela wenna lokuma hetuwa une upadi kada wala unwa gatta eken.un dan waradda terum aran goverment campus wala ayawa witarai interview pass kerewanne.mn adurana ekek innewa slitt kiyana upadi kadeta giyapu.u kiyanawa unta dan kohenwath job denne nalu.u eka nisa dan garment ekaka helper yanawa.eka tama kiyanne goverment campus ekakatama yanna hodata igena ganna kiyala.
    ------ Post added on Jun 17, 2022 at 10:41 PM

    oya upadi kade un kawadda yako copy kale natte :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 17, 2022 at 10:42 PM

    bathroom eka hariye kollo tikak kellek wa rape kerela bn.dan niwadu denna yanne e seen eka nisa.balahn mun maha jara yakku tikak :poop: :poop: :poop:
    ------ Post added on Jun 17, 2022 at 10:43 PM
    යකෝ මම ඩිග්රි එකක්වත් නැතුව ලංකාවේ හොදම කම්පැනියක වැඩ කළා. බොරු කියන්න එපා බන්. දැන් රටවල් වල තියන කල්චර් එක මෙහෙට මයිග්රේට් වෙමින් තියෙන්නේ. දැන් ඉගෙන ගත්ත කැම්පස් වැඩක් නැ . ටෙක්නිකල් එක දෙනවා පුක අබරිලා යන්න. ඒ වගේම ඉස්සර වගේ OOP/ solid / ඩිසයින් පැටර්න් අහන්නේ නැ . කෙලින්ම කෝඩ් එක දීලා මේක ඔයා දන්නා සිල්පේ දාල වැරදි පෙන්නලා ඔප්ටිමයිස් කරන්න කියන්නේ. ඉතින් එකේන පාස් උනා කියන්නේ හොදම ලෙවල් එකේ එකෙක් කියන එක. එකට මෝරා අයිටී ද ස්ලිට් ද ඩිග්රි නැද්ද කියන එක අදාළ නැ බන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    mama sliit newei ban..
    මන් දන්න කොල්ලෙක්ට කතා කරලා බැලුවා online exam තියන්න බෑ කියලා. උන්ට campus එන්නම කියලා. අදත් එකක් තිබිලා 9ට time දාලා තිබිලා තියෙන්නේ. 8.59 වෙද්දිම පටන් ගත්තලු. ගොඩක් උන්ට එන්න බැරි උනාලු. බස් නැති නිසා. ඕක තමා ඉතින් කියන්නේ. online තියන වැඩේ නම් හරියන් නැහැ කොහොමත් ඒක ලමයිටත් කරදරයි. අනික powercut නිසා කොහොමත් බැහැ. exam postpone කරා නම් හරි නැත්නම් එන්න බැරි වෙන අයට next සෙම් කරන්න දෙන්න ඕන repeat නොදා.

    යකෝ මම ඩිග්රි එකක්වත් නැතුව ලංකාවේ හොදම කම්පැනියක වැඩ කළා. බොරු කියන්න එපා බන්. දැන් රටවල් වල තියන කල්චර් එක මෙහෙට මයිග්රේට් වෙමින් තියෙන්නේ. දැන් ඉගෙන ගත්ත කැම්පස් වැඩක් නැ . ටෙක්නිකල් එක දෙනවා පුක අබරිලා යන්න. ඒ වගේම ඉස්සර වගේ OOP/ solid / ඩිසයින් පැටර්න් අහන්නේ නැ . කෙලින්ම කෝඩ් එක දීලා මේක ඔයා දන්නා සිල්පේ දාල වැරදි පෙන්නලා ඔප්ටිමයිස් කරන්න කියන්නේ. ඉතින් එකේන පාස් උනා කියන්නේ හොදම ලෙවල් එකේ එකෙක් කියන එක. එකට මෝරා අයිටී ද ස්ලිට් ද ඩිග්රි නැද්ද කියන එක අදාළ නැ බන්
    මූ මේ parody එකක් බං කරන්නේ. 😂
    ------ Post added on Jun 17, 2022 at 11:30 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මම නම් හිතන්නේ නැ බන්. මේ අර කොහොම හරි උඩට යනවට ඉසිරියා උන් බන්
    මූ එහෙනම් art කරලා ඩොටේ රජයේ කැම්පස් එහෙකට ගිහින් රැග් කාලා පල් වෙච්ච එකෙක්.🤣 හිතේ දුක වෙන උන්ගෙන් යාව ගන්නවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මූ එහෙනම් art කරලා ඩොටේ රජයේ කැම්පස් එහෙකට ගිහින් රැග් කාලා පල් වෙච්ච එකෙක්.🤣 හිතේ දුක වෙන උන්ගෙන් යාව ගන්නවා.
    ඔව් බන්. ඔය ඉරිසියාව නැති කරගන්න කන් රටක අද්‍යාපනය දියුණු වෙන්නේ නැ . රටක හැම කෙනාටම ඉක්වල් ඔපචුනිටි තියෙන්න ඕනේ. හැම එකෙක්ටම කැම්පස් යන්න බැරි වෙන්නේ පාඩම් නොකරන නිසා නෙමේ. බුද්ධි මට්ටමේ වෙනස නිසාත් වෙනව. එහෙනම් තමන්ගේ මට්ටමට ගැලපෙන දෙයක් කරලා එකෙන් රස්සාවක් කරලා කොලිටි ජිවිතයක් ගෙවන්න අවස්තාව තියෙන්න ඕනේ හැම කෙනාටම.. ඔය වගේ කාලකන්නින්ට තේරෙන්නේ නැ බන් ඒවා :cry: :cry:
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ඔව් බන්. ඔය ඉරිසියාව නැති කරගන්න කන් රටක අද්‍යාපනය දියුණු වෙන්නේ නැ . රටක හැම කෙනාටම ඉක්වල් ඔපචුනිටි තියෙන්න ඕනේ. හැම එකෙක්ටම කැම්පස් යන්න බැරි වෙන්නේ පාඩම් නොකරන නිසා නෙමේ. බුද්ධි මට්ටමේ වෙනස නිසාත් වෙනව. එහෙනම් තමන්ගේ මට්ටමට ගැලපෙන දෙයක් කරලා එකෙන් රස්සාවක් කරලා කොලිටි ජිවිතයක් ගෙවන්න අවස්තාව තියෙන්න ඕනේ හැම කෙනාටම.. ඔය වගේ කාලකන්නින්ට තේරෙන්නේ නැ බන් ඒවා :cry: :cry:
    tho kariya ehenm eda kiwwe private campus wahanna ona kiyala :ROFLMAO:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    tho kariya ehenm eda kiwwe private campus wahanna ona kiyala :ROFLMAO:
    ප්‍රයිවට් කැම්පස් වහනවා නම් එකට විසදුම් දෙන්න ඕනේ කියල තියෙන්නේ ගොබ්බයො. පාරවල් ගානේ යන ජාතකේ පෙන්නන එපා මෙතන.