ම්ම්ම්ම්ම්ම් ........නිදාගන් නැද්ද වැල බලනවා නේ ම්ම්ම්...
මූ මේ එහෙ එකෙක් එක්ක සෙට් වෙලා වෙනම ගේමක් ගහන්න හදන්නේඋබල දන්නවද අසර්බයිජාන් වල සිකුරිටි ජොබ් වලට කියල සිරියාවෙන් මිනිස්සු සෑහෙන්න අරන් ගියා ඔය රටට 2020දි. උන් දම්මලා තමා ඊට පස්සෙ ආර්මේනියාවට ගැහුවෙ උන්. කෙලින්ම ෆ්රන්ට් ලයින් එකට දම්මලා ඉස්සරහට යැව්වෙ උන්ව. උන්ගෙ පස්සෙන් තමා අසර්බයිජාන් හමුදාව ගියෙ. වේව් ඇටෑක්ස්.
උබලත් පරිස්සමෙන් ඇට දෙකත් නැතිව එන්න වෙයි ඔය වගෙ ගුබ්බෑයම් අස්සෙ රින්ගලා ජොබ් හිගා කන්න ගියොත් නම්
