Azerbaijan යනවද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බයි කියලා කෑල්ලක් තියන නිසා මෙහෙ ඉන්න බයිසන්ලා ටික ඒහෙට යවන්න බැරිද
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    3c574f79f915b3178bdc3fad616c0adf.gif

    පනින්න පුලුවන් ද කියලා බැලුවේ, අම්මට හුඩු ඩයනා ගමක් එහෙත් තියනවා.🥳😤
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,517
    113
    Auckland
    උබල දන්නවද අසර්බයිජාන් වල සිකුරිටි ජොබ් වලට කියල සිරියාවෙන් මිනිස්සු සෑහෙන්න අරන් ගියා ඔය රටට 2020දි. උන් දම්මලා තමා ඊට පස්සෙ ආර්මේනියාවට ගැහුවෙ උන්. කෙලින්ම ෆ්‍රන්ට් ලයින් එකට දම්මලා ඉස්සරහට යැව්වෙ උන්ව. උන්ගෙ පස්සෙන් තමා අසර්බයිජාන් හමුදාව ගියෙ. වේව් ඇටෑක්ස්.

    උබලත් පරිස්සමෙන් ඇට දෙකත් නැතිව එන්න වෙයි ඔය වගෙ ගුබ්බෑයම් අස්සෙ රින්ගලා ජොබ් හිගා කන්න ගියොත් නම්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,541
    14,151
    113
    උබල දන්නවද අසර්බයිජාන් වල සිකුරිටි ජොබ් වලට කියල සිරියාවෙන් මිනිස්සු සෑහෙන්න අරන් ගියා ඔය රටට 2020දි. උන් දම්මලා තමා ඊට පස්සෙ ආර්මේනියාවට ගැහුවෙ උන්. කෙලින්ම ෆ්‍රන්ට් ලයින් එකට දම්මලා ඉස්සරහට යැව්වෙ උන්ව. උන්ගෙ පස්සෙන් තමා අසර්බයිජාන් හමුදාව ගියෙ. වේව් ඇටෑක්ස්.

    උබලත් පරිස්සමෙන් ඇට දෙකත් නැතිව එන්න වෙයි ඔය වගෙ ගුබ්බෑයම් අස්සෙ රින්ගලා ජොබ් හිගා කන්න ගියොත් නම්
    මූ මේ එහෙ එකෙක් එක්ක සෙට් වෙලා වෙනම ගේමක් ගහන්න හදන්නේ

    අසර්බයිජානේ ඉඳන් Europe යන්න මාර ලේසි ලු :lol:
     
    • Haha
    Reactions: speedmalli