SLIIT eke exam case eka mokak da bn

vito

Well-known member
  • May 5, 2008
    10,874
    1
    12,178
    113
    අදාළ නෑ නේ
    sirawata bn okunta kiyala wadak na :LOL: :LOL:

    lankawe it company walata kela wenna lokuma hetuwa une upadi kada wala unwa gatta eken.un dan waradda terum aran goverment campus wala ayawa witarai interview pass kerewanne.mn adurana ekek innewa slitt kiyana upadi kadeta giyapu.u kiyanawa unta dan kohenwath job denne nalu.u eka nisa dan garment ekaka helper yanawa.eka tama kiyanne goverment campus ekakatama yanna hodata igena ganna kiyala.
    ------ Post added on Jun 17, 2022 at 10:41 PM

    oya upadi kade un kawadda yako copy kale natte :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 17, 2022 at 10:42 PM

    bathroom eka hariye kollo tikak kellek wa rape kerela bn.dan niwadu denna yanne e seen eka nisa.balahn mun maha jara yakku tikak :poop: :poop: :poop:
    ------ Post added on Jun 17, 2022 at 10:43 PM
    its typically the opposite. your anecdotal evidence tells nothing about the real world
    anthare gembos are usually the buggers with no real skills or knowledge with even worse attitude who waste taxpayer rupees while in university and go right on protesting when they leave university since they can't find gainful employment
    nothing wrong with private universities if the quality of the content and integrity of the exams are ensured
    you beggar pieces of shits don't learn with the free opportunities given to you and want to ruin the lives of other would be students as well
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    Online එක්සෑම් කියන්නෙ තනිකර වංචාවක්. ඔන්ලයින් එක්සෑම් තියන එකෙන් කැම්පස් එකේ තත්වෙමයි අඩුවෙන්නෙ.
    ai viva ekakuth thiyanawa neda unta? sliit eke online unath anith ewata wada standard ekata thiyenawa
     
    • Like
    Reactions: johnferna678

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,801
    4,095
    113
    කලින් exam පටන්ගන්න තිබ්බෙ 6 වෙනිදා .පස්සෙ ලමයි කිව්ව එන්න විදිහක් නෑ online තියන්න කියලා.එතකොට කිව්වා degree එකේ quality එක අඩුවෙන නිසා බෑ කියලා postponed කරා.ඒත් එන්ඩ විදිහක් නෑ.
    මමත් 2 k ic දැම්මා.සමහර lec ලනම් කිව්වා දුර අයට එයාලගෙ ගෙවල් වල නවතින්න දෙන්නම් කියලා.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    1655540897824.png
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    meke aththak tianwa,

    COVID dawas walat okkoma online kara, exam walata lap eke screen record wenna ona, web cam eka run wenna ona, wenama device ekakin zoom on karala, student wa video wenna ona. rules gdk tibba, and financial aids mkt dunne na semester fee walata, one week wage extend kara wtri due date.

    habai wasiya, lamainge wayasa yanne natuwa, time waste wenne natuwa wade wuna. GOV gya nan tama first year, sliit hinda 3rd year.
     
    • Like
    Reactions: kevin_levin

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,670
    19,539
    113
    යකෝ මම ඩිග්රි එකක්වත් නැතුව ලංකාවේ හොදම කම්පැනියක වැඩ කළා. බොරු කියන්න එපා බන්. දැන් රටවල් වල තියන කල්චර් එක මෙහෙට මයිග්රේට් වෙමින් තියෙන්නේ. දැන් ඉගෙන ගත්ත කැම්පස් වැඩක් නැ . ටෙක්නිකල් එක දෙනවා පුක අබරිලා යන්න. ඒ වගේම ඉස්සර වගේ OOP/ solid / ඩිසයින් පැටර්න් අහන්නේ නැ . කෙලින්ම කෝඩ් එක දීලා මේක ඔයා දන්නා සිල්පේ දාල වැරදි පෙන්නලා ඔප්ටිමයිස් කරන්න කියන්නේ. ඉතින් එකේන පාස් උනා කියන්නේ හොදම ලෙවල් එකේ එකෙක් කියන එක. එකට මෝරා අයිටී ද ස්ලිට් ද ඩිග්රි නැද්ද කියන එක අදාළ නැ බන්
    Uba hitanwada uba kiwwa OOP solid design patterns gana me modyata therenawa kiyala ? 😂😂 muta comment ekak therun gannwat molayak naha
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    sirawata bn okunta kiyala wadak na :LOL: :LOL:

    lankawe it company walata kela wenna lokuma hetuwa une upadi kada wala unwa gatta eken.un dan waradda terum aran goverment campus wala ayawa witarai interview pass kerewanne.mn adurana ekek innewa slitt kiyana upadi kadeta giyapu.u kiyanawa unta dan kohenwath job denne nalu.u eka nisa dan garment ekaka helper yanawa.eka tama kiyanne goverment campus ekakatama yanna hodata igena ganna kiyala.
    ------ Post added on Jun 17, 2022 at 10:41 PM

    oya upadi kade un kawadda yako copy kale natte :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 17, 2022 at 10:42 PM

    bathroom eka hariye kollo tikak kellek wa rape kerela bn.dan niwadu denna yanne e seen eka nisa.balahn mun maha jara yakku tikak :poop: :poop: :poop:
    ------ Post added on Jun 17, 2022 at 10:43 PM
    අමෝ අමෝ it ඔස්තාර් 😅 ඒවුණාට අන්තරේ යෝජනා 11 තිබ්බෙ නෑ නේ බන් උපාධි කඩ වහන්න කියලා 😅
    යකෝ මම ඩිග්රි එකක්වත් නැතුව ලංකාවේ හොදම කම්පැනියක වැඩ කළා. බොරු කියන්න එපා බන්. දැන් රටවල් වල තියන කල්චර් එක මෙහෙට මයිග්රේට් වෙමින් තියෙන්නේ. දැන් ඉගෙන ගත්ත කැම්පස් වැඩක් නැ . ටෙක්නිකල් එක දෙනවා පුක අබරිලා යන්න. ඒ වගේම ඉස්සර වගේ OOP/ solid / ඩිසයින් පැටර්න් අහන්නේ නැ . කෙලින්ම කෝඩ් එක දීලා මේක ඔයා දන්නා සිල්පේ දාල වැරදි පෙන්නලා ඔප්ටිමයිස් කරන්න කියන්නේ. ඉතින් එකේන පාස් උනා කියන්නේ හොදම ලෙවල් එකේ එකෙක් කියන එක. එකට මෝරා අයිටී ද ස්ලිට් ද ඩිග්රි නැද්ද කියන එක අදාළ නැ බන්
    පිස්සන්ට උත්තර දෙන්න යන්නෙපා මචං.. මීට පස්සෙ දැක්කොත් ගණන් ගන්නෙ නැතුව යන්න 😂
    මූ එහෙනම් art කරලා ඩොටේ රජයේ කැම්පස් එහෙකට ගිහින් රැග් කාලා පල් වෙච්ච එකෙක්.🤣 හිතේ දුක වෙන උන්ගෙන් යාව ගන්නවා.
    AL පාස්වෙලා රජයේ කැම්පස් ආපු නිසා එයාට මොකුත් කියන්න එපා දැන් එයා පොස් ස්මාර්ට් කොල්ලෙක් 😅.. ඉංග්‍රීසියෙන් තියෙන දෙයක් තේරෙන්නැති නූගත් පොන්නයෝ රට හදන්න එද්දී තමයි පුකෙනුත් හිනා යන්නෙ 🤭
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Uba hitanwada uba kiwwa OOP solid design patterns gana me modyata therenawa kiyala ? 😂😂 muta comment ekak therun gannwat molayak naha
    එක බන් හෙනම කෙස් එකක්. උබ කියන එක තනිකර ඇත්ත. ඒ ලෙවල් එකට ගෙන්න ඕනේ බන් නැත්නම් රටක් විදිහට SE ලට තියන තැන කන්දෙම් වෙනවා ලොවෙත්. හුගක් අය තමන් කරන දේ කරගෙන ඉන්න බලන්නේ. ලෝකේ යන ටෙක් එක්ක මුව් වෙන්න කිසිම උනන්දුවක් නැ . එක උන්ට තේරෙන්නේ වෙන ජොබ් එකක් කරන්න ඉටවිව් ගියාම. එකේදී යන්තම් බලාගෙන යනවා ඉන්ටවිව් කරන එකා එක ෂොට් එකෙන් දන්නවා වැඩේ. එහෙම උන් 100 ක නියැදියකින් 60 ක් විතර සෙට් උනාම ලංකාවේම නම ඉවරයි. රටේ මිනිසුන්ට කන්න බොන්න දෙන්න බැරි රජයකින් මේ වගේ කිරියාමර්ගයක් බලාපොරොත්තු වෙන්නේ කොමද ඉතින්. අපි අපිම හැදෙන්න තියෙන්නේ. :cry: :cry: :cry:
     
    Sahathika atta ban
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    218
    143
    43
    ugc eken kiyala thibba online thiyanna epa physical exam thiyanna kiyala. Ekai physical exams walata yanna hethuwa. Eka notice ekak dalama kiyala thibba. Sliit eke exam date wenas karanawa adui. Schedule ekatama thiyanawa. Habai enna bari ayata immediate exam call karanawa ayeth
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,312
    6,752
    113
    හෙල බිමේ
    ඒවනම් එහෙම තමා පුති. ඕවට නම් chance දෙන්නේ නෑ. ඕකේ online තියපු කාලෙත් exam එකෙන් පස්සේ ආයේ වෙනම viva එකක් තිබ්බා තනියෙන් අරන් දෙකම බලලා තමා ලකුණු දුන්නේ. Viva එකට යනවට වඩා පයින් හරි ගිහින් exam එක ලියලා එන ඒක උබල ට වාසි. 😂
    nibm එකෙත් එහෙමයි.
     
    • Like
    Reactions: johnferna678

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    යකෝ මම ඩිග්රි එකක්වත් නැතුව ලංකාවේ හොදම කම්පැනියක වැඩ කළා. බොරු කියන්න එපා බන්. දැන් රටවල් වල තියන කල්චර් එක මෙහෙට මයිග්රේට් වෙමින් තියෙන්නේ. දැන් ඉගෙන ගත්ත කැම්පස් වැඩක් නැ . ටෙක්නිකල් එක දෙනවා පුක අබරිලා යන්න. ඒ වගේම ඉස්සර වගේ OOP/ solid / ඩිසයින් පැටර්න් අහන්නේ නැ . කෙලින්ම කෝඩ් එක දීලා මේක ඔයා දන්නා සිල්පේ දාල වැරදි පෙන්නලා ඔප්ටිමයිස් කරන්න කියන්නේ. ඉතින් එකේන පාස් උනා කියන්නේ හොදම ලෙවල් එකේ එකෙක් කියන එක. එකට මෝරා අයිටී ද ස්ලිට් ද ඩිග්රි නැද්ද කියන එක අදාළ නැ බන්
    waysa kiyada?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,198
    22,671
    113
    ai viva ekakuth thiyanawa neda unta? sliit eke online unath anith ewata wada standard ekata thiyenawa
    පොදුවෙ මං කතා කරේ. Gov ඒවයෙත් සමහර ෆැකල්ටි ඔන්ලයින් තිබ්බ.

    මෙහෙමයි බන් කැම්පස් කියන්නෙ හැමෝගෙම දුක අහන තැනක් නෙමේ. Gov campus උනත් එහෙමයි ලමයෙක්ට සල්ලි නැතිය කියල academic නවත්තන් නෑ. දැන් මේ ලමයට එක්සෑම් එකට එන්න බස් ගාස්තු ගෙවාගන්නත් බැරිනන් කොහොමද එයා දිගටම ඩිග්‍රි එක continue කරන්නෙ. Term fees ගෙවන්නෙ කොහොමද එතකොට? Gov එකකනන් කරන්නෙ ලමයින්ට පෞද්ගලිකව fund වගේ දේවල් හරහ උදවු කරනව ඇත්තටම ආර්තික අවුලක් තියෙනවනන්.
    ------ Post added on Jun 19, 2022 at 6:12 AM

    ඇත්තම කතාව තමයි ලමයි online ඉල්ලන්නෙ කොපියක් ගහල ලේසියෙන් පාස් වෙන්න පුලුවන් හින්ද. වෙන අපහසුතා ඉස්සරහට දාගන්නව බොරුවට.
    ------ Post added on Jun 19, 2022 at 6:13 AM