O/L paper making අස්සේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    petrol නැතුව මොන මගුලටද paper making පටන් ගත්තේ, දැන් papers එහෙම ආරක්ෂිතව ඇති නේද?
    ලොල්
     
    • Wow
    Reactions: sakuntha1996

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ගුරුවරු සෙට් එකනං බොර දියේ මාළු බාන්න හදන්නෙ....
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    ගුරුවරු සෙට් එකනං බොර දියේ මාළු බාන්න හදන්නෙ....
    කොහොමත් පුද්ගල සමානාත්මතාවය ඕන, වරප්‍රසාද ඕනම නැහැ, ඇයි යකෝ පාර අයින්නේ බුලත් විකුණන මිනිහත් ගෙවන බදු වලින් තමයි, රජයේ උන් පඩි ගන්නේ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කොහොමත් පුද්ගල සමානාත්මතාවය ඕන, වරප්‍රසාද ඕනම නැහැ, ඇයි යකෝ පාර අයින්නේ බුලත් විකුණන මිනිහත් ගෙවන බදු වලින් තමයි, රජයේ උන් පඩි ගන්නේ...
    ඒක හරි....

    අනික මගෙ පුද්ගලික අදහසනං, මේ වෙලාවෙ ඩීසල් ගේන්න, පෙට්‍රල් වලට වඩා ප්‍රමුඛතාව දෙන්න ඕනෙ කියන එක. ඕක හරියට ආවෙ නැත්තං රස්සාවල් බර ගාණකට කෙලවෙනව, අත්‍යවශ්‍ය භාණ්ඩ ඩිලිවරි කරගන්න බැරුව බඩගින්නෙ ඉන්නත් වෙයි...
    ඊට පස්සෙ පෙට්‍රල් අත්‍යවශ්‍ය සේවා විදිහට ඉල්ලන උන්ට ට්‍රාන්ස්පෝට් දෙන්න ඕනෙ....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,051
    19,557
    113
    Miami

    බොරතෙල් ගෙන්නල පිරිපහදු කලානම් ඔය කිසි කේස් එකක් නැහැනෙ. එහෙනම් avfuel අතිරික්තයකුත් හැදෙනවලු, export කරන්න පුළුවන් ඩොලර් වලට. වේස බල්ලන්ට වගේ වගක් නෑනෙ ඒව ගැන.
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    බොරතෙල් ගෙන්නල පිරිපහදු කලානම් ඔය කිසි කේස් එකක් නැහැනෙ. එහෙනම් avfuel අතිරික්තයකුත් හැදෙනවලු, export කරන්න පුළුවන් ඩොලර් වලට. වේස බල්ලන්ට වගේ වගක් නෑනෙ ඒව ගැන.
    ඒකනං ඇත්ත. පිරිපහදු වහල, උන්ට නිකං ගෙවන පිං පඩිත් අපරාදෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    ඒකනං ඇත්ත. පිරිපහදු වහල, උන්ට නිකං ගෙවන පිං පඩිත් අපරාදෙ...
    2009 pasu siyalu deshapalana pathweem awalangui kiyanna ekek naha
    lol
     
    • Sad
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,051
    19,557
    113
    Miami
    ඒකනං ඇත්ත. පිරිපහදු වහල, උන්ට නිකං ගෙවන පිං පඩිත් අපරාදෙ...
    පඩියට අමතරව පට්ට ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. රටේ සාපෙ රාජපක්කු එතනටත් ඇඟිලි ගහල තමා ඔය බොරතෙල් වැඩේ කෙරෙන්නෙ නැත්තේ.
     
    • Sad
    Reactions: PHBhagya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    petrol නැතුව මොන මගුලටද paper making පටන් ගත්තේ, දැන් papers එහෙම ආරක්ෂිතව ඇති නේද?
    ලොල්
    ඕවා බැලට් පේපර්ද බන් . ඔන්න ඔහේ පුලුවන් විදියට බලපුවාවේ . ඕකෙන් වෙන ලබ්බක් නෑනේ ගිරව දාපුව කොලේක ලියලා. අපේ උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.
     
    • Haha
    Reactions: Hecker

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    පඩියට අමතරව පට්ට ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. රටේ සාපෙ රාජපක්කු එතනටත් ඇඟිලි ගහල තමා ඔය බොරතෙල් වැඩේ කෙරෙන්නෙ නැත්තේ.
    rajapakku angilla nogahauwe kohetada?
    hama reddatama angilla gahuwa kotinma @erozan ge pupatath

    ඕවා බැලට් පේපර්ද බන් . ඔන්න ඔහේ පුලුවන් විදියට බලපුවාවේ . ඕකෙන් වෙන ලබ්බක් නෑනේ ගිරව දාපුව කොලේක ලියලා. අපේ උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.
    eth me gobba system eka piliganne girawadapu kolene
    lol
    ehema un loku putu uda wadi unama mehema wenawa thamai lol
    ------ Post added on Jun 19, 2022 at 12:57 PM
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    බොරතෙල් ගෙන්නල පිරිපහදු කලානම් ඔය කිසි කේස් එකක් නැහැනෙ.
    ai un ehema karanne naththe.
    මේ වෙලාවෙ ඩීසල් ගේන්න, පෙට්‍රල් වලට වඩා ප්‍රමුඛතාව දෙන්න ඕනෙ කියන එක.
    eka aththa.diesel gennana eka wadi karala podu prawahane improve karanna ona.
     
    • Like
    Reactions: PHBhagya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඕවා බැලට් පේපර්ද බන් . ඔන්න ඔහේ පුලුවන් විදියට බලපුවාවේ . ඕකෙන් වෙන ලබ්බක් නෑනේ ගිරව දාපුව කොලේක ලියලා. අපේ උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.
    O/L nm චා.A/L gap ekama saapayak
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    O/L nm චා.A/L gap ekama saapayak
    ලංකවේ අධ්යාපන ක්‍රමය පට්ට පරණයි සහ කරිකියුලම් එක වෙන් රටවල යුනි ලෙවල් ඉතින් මේකෙන් ගොඩක් බිහිවෙන්නේ වීල් එලවන අය හේතුව අර ටාගට් කන්සෙප්ට් බහුතරයට අල්ලගන්න බෑ අනික උන් ආස සබ්ජෙක්ට විභාග වලට නෑ . මේක මහ අජපල් සිස්ටම් එකක්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලංකවේ අධ්යාපන ක්‍රමය පට්ට පරණයි සහ කරිකියුලම් එක වෙන් රටවල යුනි ලෙවල් ඉතින් මේකෙන් ගොඩක් බිහිවෙන්නේ වීල් එලවන අය හේතුව අර ටාගට් කන්සෙප්ට් බහුතරයට අල්ලගන්න බෑ අනික උන් ආස සබ්ජෙක්ට විභාග වලට නෑ . මේක මහ අජපල් සිස්ටම් එකක්
    මට OL කාලෙ maths walata 90ට වැඩියෙන් තිබ්බට A/L කාලෙ physics 60 ta වැඩියෙන් ගන්න මාර ගේමක් දුන්නෙ😢
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    මට OL කාලෙ maths walata 90ට වැඩියෙන් තිබ්බට A/L කාලෙ physics 60 ta වැඩියෙන් ගන්න මාර ගේමක් දුන්නෙ😢
    1655626137569.jpeg
     
    • Wow
    Reactions: Hecker

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,051
    19,557
    113
    Miami
    මට OL කාලෙ maths walata 90ට වැඩියෙන් තිබ්බට A/L කාලෙ physics 60 ta වැඩියෙන් ගන්න මාර ගේමක් දුන්නෙ😢
    මම ඕලෙවල් මැත්ස් සයන්ස් A. ටර්ම් ටෙස්ට් වලටත් 80න් උඩ. AL මැත්ස් කරන්න ගත්තම ගූ ගියා
     
    • Haha
    Reactions: Hecker