ටැංකියේ තෙල් ගන්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    මචන්ලා
    කාර් එකෙ ටැංකියේන් තෙල් බාගන්න ඔනේ. කටෙන් බටේ යැවුවාට යන්නෙ නෑ වන්ගු වැඩියි.
    කොහොමද තෙල් ටික එලියට ගන්නෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    වාහනේ මොකක් ද? අලුත් වාහන වල ෆිල්ටර් එකෙන් එහා යන්නේ නැහැ. නැත්තම් y හැඩයේ සීන් එකක් තියෙනවා.

    හොදම වැඩේ ඕක විකුණලා තෙල් අදින්න ත්‍රීවීල් එකක් ගන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    වාහනේ මොකක් ද? අලුත් වාහන වල ෆිල්ටර් එකෙන් එහා යන්නේ නැහැ. නැත්තම් y හැඩයේ සීන් එකක් තියෙනවා.

    හොදම වැඩේ ඕක විකුණලා තෙල් අදින්න ත්‍රීවීල් එකක් ගන්න.
    Yeah adu kuley mentality ekak tiyena huththalata adu kuley waahana tama hariyanne.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Net ekak tye mcn. eka balagena bata ghala, Aqua wala wage nam tyee net ekak
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    වාහනේ මොකක් ද? අලුත් වාහන වල ෆිල්ටර් එකෙන් එහා යන්නේ නැහැ. නැත්තම් y හැඩයේ සීන් එකක් තියෙනවා.

    හොදම වැඩේ ඕක විකුණලා තෙල් අදින්න ත්‍රීවීල් එකක් ගන්න.
    Best advice seen on Elakiri, best way is to rent a 3wheel, you can complete 3 rounds per day easily
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    tank eka net ekakin hari one way valve ekakin hari block wenave ne.. garage eke eka nam start karala overflow eken ganna puluvan kathavak kiwva.. hariyata kiwve naha karana vidiha.. :frown:

    danna kenek innavada ?
    yana vidihata vahane full karala eken petrol adala bike ekak padina eka labai..
     
    • Like
    Reactions: IMUNA

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මමත් ට්‍රයි කරා. බටේ දාන්න බෑ. වැඩිය ට්‍රයි කරන්න යන්න එපා ෆිල්ටරේ කඩාගෙන යයි.
    ශීට් එක ගලවල පෙට්‍රල් පොම්පෙ ගැලෙවුවොත් දාගන්න පුලුවන් වෙයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මමත් ට්‍රයි කරා. බටේ දාන්න බෑ. වැඩිය ට්‍රයි කරන්න යන්න එපා ෆිල්ටරේ කඩාගෙන යයි.
    ශීට් එක ගලවල පෙට්‍රල් පොම්පෙ ගැලෙවුවොත් දාගන්න පුලුවන් වෙයි.
    ochchara natanna one na.

    injector rail eken hose eka disconnect karala hose ekata diga batayak gahala eka can ekata dala,

    fuel pump relay eka bypas karala key eka on karanna tiyenne.

    5 mins kalin can eka pirei
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ochchara natanna one na.

    injector rail eken hose eka disconnect karala hose ekata diga batayak gahala eka can ekata dala,

    fuel pump relay eka bypas karala key eka on karanna tiyenne.

    5 mins kalin can eka pirei
    මේක කරන්න ට්‍රයි කරා. පොම්පෙ බයිපාස් කරේ නෑ. වෙන අවුලක් යයි කියල හිතල... නිකං අදින්න ට්‍රයි කරේ..
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ochchara natanna one na.

    injector rail eken hose eka disconnect karala hose ekata diga batayak gahala eka can ekata dala,

    fuel pump relay eka bypas karala key eka on karanna tiyenne.

    5 mins kalin can eka pirei
    Lesima widiha meka. mage eke nam relay bypass karanna ona na. Key eka on karapu gaman tap ekak ariya wage ....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේක කරන්න ට්‍රයි කරා. පොම්පෙ බයිපාස් කරේ නෑ. වෙන අවුලක් යයි කියල හිතල... නිකං අදින්න ට්‍රයි කරේ..
    pump eka bypass karata kisima awlak na. hariyata relay eka bypas karanna one. pump ekata manually power denna gihin wena wires short unoth tank ekama blast.

    Lesima widiha meka. mage eke nam relay bypass karanna ona na. Key eka on karapu gaman tap ekak ariya wage ....
    wedi welawak tiyenne na ne. auto cut off wenawa ne secoinds keepayakin
    ------ Post added on Jun 21, 2022 at 11:22 AM
     
    • Like
    Reactions: IMUNA and PHBhagya