මචන්ලා
කාර් එකෙ ටැංකියේන් තෙල් බාගන්න ඔනේ. කටෙන් බටේ යැවුවාට යන්නෙ නෑ වන්ගු වැඩියි.
කොහොමද තෙල් ටික එලියට ගන්නෙ
කාර් එකෙ ටැංකියේන් තෙල් බාගන්න ඔනේ. කටෙන් බටේ යැවුවාට යන්නෙ නෑ වන්ගු වැඩියි.
කොහොමද තෙල් ටික එලියට ගන්නෙ
Yeah adu kuley mentality ekak tiyena huththalata adu kuley waahana tama hariyanne.වාහනේ මොකක් ද? අලුත් වාහන වල ෆිල්ටර් එකෙන් එහා යන්නේ නැහැ. නැත්තම් y හැඩයේ සීන් එකක් තියෙනවා.
හොදම වැඩේ ඕක විකුණලා තෙල් අදින්න ත්‍රීවීල් එකක් ගන්න.
යට පැත්තෙ මොකක් වත් පෙන්නෙ නෑ . ඔක්කොම වහලාJack ekakata dala yatin addanam hari
Best advice seen on Elakiri, best way is to rent a 3wheel, you can complete 3 rounds per day easilyවාහනේ මොකක් ද? අලුත් වාහන වල ෆිල්ටර් එකෙන් එහා යන්නේ නැහැ. නැත්තම් y හැඩයේ සීන් එකක් තියෙනවා.
හොදම වැඩේ ඕක විකුණලා තෙල් අදින්න ත්‍රීවීල් එකක් ගන්න.

ochchara natanna one na.මමත් ට්‍රයි කරා. බටේ දාන්න බෑ. වැඩිය ට්‍රයි කරන්න යන්න එපා ෆිල්ටරේ කඩාගෙන යයි.
ශීට් එක ගලවල පෙට්‍රල් පොම්පෙ ගැලෙවුවොත් දාගන්න පුලුවන් වෙයි.
මේක කරන්න ට්‍රයි කරා. පොම්පෙ බයිපාස් කරේ නෑ. වෙන අවුලක් යයි කියල හිතල... නිකං අදින්න ට්‍රයි කරේ..ochchara natanna one na.
injector rail eken hose eka disconnect karala hose ekata diga batayak gahala eka can ekata dala,
fuel pump relay eka bypas karala key eka on karanna tiyenne.
5 mins kalin can eka pirei
Lesima widiha meka. mage eke nam relay bypass karanna ona na. Key eka on karapu gaman tap ekak ariya wage ....ochchara natanna one na.
injector rail eken hose eka disconnect karala hose ekata diga batayak gahala eka can ekata dala,
fuel pump relay eka bypas karala key eka on karanna tiyenne.
5 mins kalin can eka pirei
pump eka bypass karata kisima awlak na. hariyata relay eka bypas karanna one. pump ekata manually power denna gihin wena wires short unoth tank ekama blast.මේක කරන්න ට්‍රයි කරා. පොම්පෙ බයිපාස් කරේ නෑ. වෙන අවුලක් යයි කියල හිතල... නිකං අදින්න ට්‍රයි කරේ..
wedi welawak tiyenne na ne. auto cut off wenawa ne secoinds keepayakinLesima widiha meka. mage eke nam relay bypass karanna ona na. Key eka on karapu gaman tap ekak ariya wage ....
pump eka bypass karata kisima awlak na. hariyata relay eka bypas karanna one. pump ekata manually power denna gihin wena wires short unoth tank ekama blast.
wedi welawak tiyenne na ne. auto cut off wenawa ne secoinds keepayakin
------ Post added on Jun 21, 2022 at 11:22 AM