ඇයි බං සමහර සිංහලු ලංකාවට කෙලවිලාම යනවට කැමති?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,617
    40,190
    113
    ලැව් ගින්නෙන් පිච්චිලා යන වනාන්තර ටික කාලෙකට පස්සෙ ලස්සනට හැදිලා එනවා.

    ලෝ අයිකිව් අඩුකුලේ වේස බයියො හිතන පතන විදිහ එහෙම හෙන අවුල්. එහෙමයි කියලා ඕකුන්ව ගඟේ මුහුදේ දාන්න බෑනේ. කෙල වෙලා නැතිම වෙලා යන්න ඕනේ. ඕකුන් ඉන්නකම් ගොඩ ගැනීමක් නෑ. ඕකුන් නිසා අනිත් උනුත් දුක් විඳිනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මුලින්ම අහන්න ඕන.. ලංකාවට තව අමුතුවෙන් කෙල වෙන්න දෙයක් තියෙනවද ?

    මම නම් අවංකවම මේ කෙල වීමට කැමති.. ඒක පක්ෂ view එකකින් දකිනවට වඩා...මම කැමති මෙහෙම තේරුම් ගන්නවා නම්... ඔය රට යන ක්‍රමේ අවුලක් තියෙනවා.. ඒක හැම level එකක මිනිස්සුන්ට දැනෙන්න ඕන. කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.

    මම එහෙම කියන්නේ .. නිකන් උදාහරණයක් කියන්නම්.. මේකෙම මම දැක්ක දාර බයි වහලෙක් බොහොම උජාරුවෙන් සොලර් ගහගත්තු එකක් ගැන තඩි ත්‍රෙඩ් එකක් දුවනවා. බුවාගේ රිප්ලයි දැක්කම තේරුනේ බුවාට කරන්ට් එක කොච්චර කැපුවත් දැන් අවුලක් නෑ.. ගෑස් නැත්තටම නැති උනත් අවුලක් නෑ.. සොලර් එක ගහගත්තු නිසා... නැතිම වෙලා ගියත් අවුලක් නෑ..මට තියෙන නිසා.. හැබැයි බුවාට සොලර් එකෙන් පෙට්‍රල් විතරක් උනන්නේ නැති නිසා තැන් කිපෙකම තෙල් අහලා හිඟනවා දැක්ක. ඔන්න ඔය වගේ පිරිස් තමයි බහුතරයක් ඉන්නේ. තමන්ට නැති ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් නෙවෙයි මතේ ඉන්නේ.. ඔයවගේ උන් නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නෙත්. අන්න ඒකයි මම කිව්වේ කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.

    එතකොට නාකි පරම්පරාව කෙසේ වෙතත් අලුතෙන් හිතන අලුත් පරම්පරාවක් හැදෙයි. නැත්තං ගූ වලට , ටකරමට දෙන වහල්ලු හැදෙන එක නතරවෙන්නේ නෑ. මේ අර්බුදේ හැමදාම තියෙන එකාට දැනුනේ නෑ. නොතිබ්බ එකා තනියම දරාගත්තා විතරයි මුල ඉඳන්ම. කෙලවිම පටන් ගත්තේ එතනින් (y)

    UH5d7xo.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,208
    1
    57,245
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක තමයි රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව. බේරගත්තොත් අමාරුවෙන් හිටපු විදිහට ඉන්න පුලුවන්වෙයි. බේර නොගත්තොත් අලුත් රටක් හැදෙයි.
     
    • Like
    Reactions: ruchira55

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    ඔයාගේ නිර්වචනය කොහොම සෙට් වෙයිද දන්නැ.
    මගේ මතය නම්,
    ලංකාව හැදෙන්න නම් සියලුම ස්ථර වලට අර්බුදය දැනෙන්න ඕනා. Unp,slfp,jvp,tna එකතුවෙලා, දේශපාලුවෝ කෙලවපු හැටි, නිලදාරිවාදයෙන් කෙලවුන හැටි හැම ස්ථරයකටම දැනෙන්න ඕනා.

    කොලඹ ට හෝ මධ්‍යම පන්තියට දැනිලා රටේ සිස්ටම් චේන්ජ් කළාට වැඩක් නැ, ඔනා දෙයක් වෙච්චාවේ පලක් වැලක් නෙලං කාලා අපි ඉන්නවා කියලා හිතන ගමේ මානසිකත්වය වෙනස් වෙන්නේ නැතුව.
    හැබැයි ගෝඨා මේ සැරේ කරලු කාබනික පොහොර ආතල් එකයි, භුමිතෙල් ආතල් එකයි නිසා ග⁣මේ ස්ථරයට තේරෙන්න අරන්.

    අපි ඉන්න ව්‍යාජයෙන් ගැලවෙන්න සියලු ස්ථර බිදවැටුනාම, නව මගක් එලියට එනවා කියලා මට විස්වාසයි. මොකද ඊට මෙහා සියල්ල එක එකාට බේරගන්න කරන මගඩි.

    සමහර විට සියලු ස්ථර දක්වා අර්බුද යැම එකාතකින් කෙලවිම යැයි නිර්වචනය කරන්න පුලුවන් කෙනෙක්ට. ඒ ඒ අයගේ භාෂා හා දේශපාලන දැනුම අනුව. ඒවා පුද්ගලානුබද්ධයි.

    ❤❤
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,799
    21,827
    113
    ගම මහනුවරයි
    මුලින්ම අහන්න ඕන.. ලංකාවට තව අමුතුවෙන් කෙල වෙන්න දෙයක් තියෙනවද ?

    මම නම් අවංකවම මේ කෙල වීමට කැමති.. ඒක පක්ෂ view එකකින් දකිනවට වඩා...මම කැමති මෙහෙම තේරුම් ගන්නවා නම්... ඔය රට යන ක්‍රමේ අවුලක් තියෙනවා.. ඒක හැම level එකක මිනිස්සුන්ට දැනෙන්න ඕන. කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.

    මම එහෙම කියන්නේ .. නිකන් උදාහරණයක් කියන්නම්.. මේකෙම මම දැක්ක දාර බයි වහලෙක් බොහොම උජාරුවෙන් සොලර් ගහගත්තු එකක් ගැන තඩි ත්‍රෙඩ් එකක් දුවනවා. බුවාගේ රිප්ලයි දැක්කම තේරුනේ බුවාට කරන්ට් එක කොච්චර කැපුවත් දැන් අවුලක් නෑ.. ගෑස් නැත්තටම නැති උනත් අවුලක් නෑ.. සොලර් එක ගහගත්තු නිසා... නැතිම වෙලා ගියත් අවුලක් නෑ..මට තියෙන නිසා.. හැබැයි බුවාට සොලර් එකෙන් පෙට්‍රල් විතරක් උනන්නේ නැති නිසා තැන් කිපෙකම තෙල් අහලා හිඟනවා දැක්ක. ඔන්න ඔය වගේ පිරිස් තමයි බහුතරයක් ඉන්නේ. තමන්ට නැති ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් නෙවෙයි මතේ ඉන්නේ.. ඔයවගේ උන් නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නෙත්. අන්න ඒකයි මම කිව්වේ කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.

    එතකොට නාකි පරම්පරාව කෙසේ වෙතත් අලුතෙන් හිතන අලුත් පරම්පරාවක් හැදෙයි. නැත්තං ගූ වලට , ටකරමට දෙන වහල්ලු හැදෙන එක නතරවෙන්නේ නෑ. මේ අර්බුදේ හැමදාම තියෙන එකාට දැනුනේ නෑ. නොතිබ්බ එකා තනියම දරාගත්තා විතරයි මුල ඉඳන්ම. කෙලවිම පටන් ගත්තේ එතනින් (y)

    UH5d7xo.jpg
    @miyuru4u Adu kule paraya mehe wara ballo... :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,918
    24,306
    113
    tracing Geo-location.. ... ...

    ❤️😍
     
    • Like
    Reactions: ruchira55

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    එක ඇති කලේ මේ සමාජයේ ඉන්න හැත්තම තමයි, එකා එකාට වින කරන නිසා, elakiri එකේ ඉන්න comments කියවද්දි මට නම් තෙරෙන්නේ ඒ පුද්ගලයාට ජීවිත කාලයේ සිදුවූ සිද්දින් නිසා හිත තුල ඇති තරහා පිට කරන්න තියෙන සමහරට විට එකම තැන මේතන වීම නිසා, එයට වග කිය යුත්තේ මේ සමාජයම තමා
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඕකේ වර්ග දෙකක් ඉන්නවා
    1. පොලිටික්ස් නිසා තමන්ගෙ නායකයා කණ්ඩායම එනකල් මේකට කෙළ වෙන්න ඕනේ කියලා හිතන උන්

    2. තමන් යමක් කමක් කරගෙන ඉන්නෙ , ඒක නිසා අනිත් උන්ට කෙළ උනාම ලොකු ගැප් එකක් හැදෙනවනෙ . අන්න ඒකට කැමති සෙට් එක .
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    lankwe 90% kata puluwan boruwata kaiwaru gahannai wena unta nakkale ta hina wennai witarai. anika bahutarayak hora kamta wanchawata barai. irisyakara kuhaka hattak inne. itin komath kela wenwa.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    මම නම් හරි කැමතී මේක වෙනවට, එක ඩොලර් එකක් එවන්න එපා ලංකාවට.
    මේ ඉන්නේ තව කාලකන්නියෙක් මේ වගේ කාලකන්නි තොලොංචි වෙලා ගිය දාට මේ රටට හරියනවා. 👹
     
    • Dislike
    Reactions: dimuthmike

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මේ ඉන්නේ තව කාලකන්නියෙක් මේ වගේ කාලකන්නි තොලොංචි වෙලා ගිය දාට මේ රටට හරියනවා. 👹

    රට ජොබ් වලට යන උන් නෙමේ බන්, උන් කොහොමත් සල්ලි එවනවා, පුක දීල හරි ඉන්න බලන් රට පැනපු එවුන් උන්ටවත් සතේ නැතුව අපි නම් එවන් නෑ කිය කිය ටෝක් දෙන එකේ එවන්නෙම නැතුව ඉන්න කියල මේ කියන්නෙ. කෙල වෙන එක නැති එක අපේ වැඩක්.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    සංවාදයට විවෘතයි!
    දීර්ග කාලයක් විඳව විඳව ජීවත් වෙනවට වඩා වෙන දෙයක් වෙන්න කෙලම වෙලා යන එක හොඳයි. දේශපාලනේ ඉන්න එකෙක්වත් මේ රටේ මිනිස්සුන්ට හොදක් කරන්නෙ නෑ කියන එක දැන් තහවුරුයි.

    දරුණු ලෙඩක් හැදුනාම ඉක්මන්ට මැරිල ගියානම් හොදයි කියල හිතෙනවා වගේ දෙයක් ඒක.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    පොන්න බැල්ලිගේ පුතාලා ඉන්නෙත් ලංකාවේ.ඒ වුනාට කෙල වෙනකන් බලන් ඉන්නේ.බලපන් ඔහොම කියන උන්ගෙන් 75% උපාදි කඩ පොන්නයෝ🤮🤮. @Gayan7774 මුන් එහෙම.හරියට ඉගෙනීමක් වත් නැති මෝඩයන්ගෙන් උයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි🤣🤌🧠
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    මුලින්ම අහන්න ඕන.. ලංකාවට තව අමුතුවෙන් කෙල වෙන්න දෙයක් තියෙනවද ?

    මම නම් අවංකවම මේ කෙල වීමට කැමති.. ඒක පක්ෂ view එකකින් දකිනවට වඩා...මම කැමති මෙහෙම තේරුම් ගන්නවා නම්... ඔය රට යන ක්‍රමේ අවුලක් තියෙනවා.. ඒක හැම level එකක මිනිස්සුන්ට දැනෙන්න ඕන. කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.

    මම එහෙම කියන්නේ .. නිකන් උදාහරණයක් කියන්නම්.. මේකෙම මම දැක්ක දාර බයි වහලෙක් බොහොම උජාරුවෙන් සොලර් ගහගත්තු එකක් ගැන තඩි ත්‍රෙඩ් එකක් දුවනවා. බුවාගේ රිප්ලයි දැක්කම තේරුනේ බුවාට කරන්ට් එක කොච්චර කැපුවත් දැන් අවුලක් නෑ.. ගෑස් නැත්තටම නැති උනත් අවුලක් නෑ.. සොලර් එක ගහගත්තු නිසා... නැතිම වෙලා ගියත් අවුලක් නෑ..මට තියෙන නිසා.. හැබැයි බුවාට සොලර් එකෙන් පෙට්‍රල් විතරක් උනන්නේ නැති නිසා තැන් කිපෙකම තෙල් අහලා හිඟනවා දැක්ක. ඔන්න ඔය වගේ පිරිස් තමයි බහුතරයක් ඉන්නේ. තමන්ට නැති ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් නෙවෙයි මතේ ඉන්නේ.. ඔයවගේ උන් නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නෙත්. අන්න ඒකයි මම කිව්වේ කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.

    එතකොට නාකි පරම්පරාව කෙසේ වෙතත් අලුතෙන් හිතන අලුත් පරම්පරාවක් හැදෙයි. නැත්තං ගූ වලට , ටකරමට දෙන වහල්ලු හැදෙන එක නතරවෙන්නේ නෑ. මේ අර්බුදේ හැමදාම තියෙන එකාට දැනුනේ නෑ. නොතිබ්බ එකා තනියම දරාගත්තා විතරයි මුල ඉඳන්ම. කෙලවිම පටන් ගත්තේ එතනින් (y)

    UH5d7xo.jpg

    100% 😍 😍 😍

    මේ කියන විදිය ට රට ට තව කෙල වෙලා බින්දුවට වැටිලා, සෑහෙන ගානක් මැරිලා ගිහින් මුල ඉඳන් හැදෙන්න ඕනේ නේ. එහෙම හැදුන රටවල් තියෙනවා ද? මං දැකලා තියෙන ඒව නම් එක මට්ටමක වැටුනට පස්සේ ආයේ ගොඩ ඒමක් නැ. ඔයා ඔය අදහස් කරන මට්ටමට වැටුනොත් ආයේ සෝමාලියා වගේ වෙලා නවතින්නේ. ග්‍රීසිය උනත් EU එකෙන් ඔච්චර බැක් කරලා උන්ගේ නය කේස් එකෙන් තාම ගොඩ යන්න බැරි උනා නේ. අපේ වගේ මෙලෝ බැක් එකක් නැති රටක් ආයේ කොහොමත් ගොඩ එන්නේ නැ මේ තියෙන තැනින් පහළට වැටුනොත්.

    japan
    ------ Post added on Jun 21, 2022 at 5:18 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජෙප්පෝ කැමති කෙල වෙලා කාබාසිනියා වෙලා යනවට….එහෙම නොවී බලය ගන්න බෑ කියල උන් හිතනවා…

    රට රට වල ඉන්න පොන්න කාලකන්නි වල බලු ජෙප්පෝ රටට සල්ලි එවන්නේ නෑ එවන්නත් එපා කියන්නේ ඒකයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ජෙප්පෝ කැමති කෙල වෙලා කාබාසිනියා වෙලා යනවට….එහෙම නොවී බලය ගන්න බෑ කියල උන් හිතනවා…

    රට රට වල ඉන්න පොන්න කාලකන්නි වල බලු ජෙප්පෝ රටට සල්ලි එවන්නේ නෑ එවන්නත් එපා කියන්නේ ඒකයි
    un ehema hithuwata

    eka aththatama une ubalage set

    eka wadak kale nathi nisane.
     
    • Like
    Reactions: Xi Jinping