මුලින්ම අහන්න ඕන.. ලංකාවට තව අමුතුවෙන් කෙල වෙන්න දෙයක් තියෙනවද ?
මම නම් අවංකවම මේ කෙල වීමට කැමති.. ඒක පක්ෂ view එකකින් දකිනවට වඩා...මම කැමති මෙහෙම තේරුම් ගන්නවා නම්... ඔය රට යන ක්‍රමේ අවුලක් තියෙනවා.. ඒක හැම level එකක මිනිස්සුන්ට දැනෙන්න ඕන. කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.
මම එහෙම කියන්නේ .. නිකන් උදාහරණයක් කියන්නම්.. මේකෙම මම දැක්ක දාර බයි වහලෙක් බොහොම උජාරුවෙන් සොලර් ගහගත්තු එකක් ගැන තඩි ත්‍රෙඩ් එකක් දුවනවා. බුවාගේ රිප්ලයි දැක්කම තේරුනේ බුවාට කරන්ට් එක කොච්චර කැපුවත් දැන් අවුලක් නෑ.. ගෑස් නැත්තටම නැති උනත් අවුලක් නෑ.. සොලර් එක ගහගත්තු නිසා... නැතිම වෙලා ගියත් අවුලක් නෑ..මට තියෙන නිසා.. හැබැයි බුවාට සොලර් එකෙන් පෙට්‍රල් විතරක් උනන්නේ නැති නිසා තැන් කිපෙකම තෙල් අහලා හිඟනවා දැක්ක. ඔන්න ඔය වගේ පිරිස් තමයි බහුතරයක් ඉන්නේ. තමන්ට නැති ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් නෙවෙයි මතේ ඉන්නේ.. ඔයවගේ උන් නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නෙත්. අන්න ඒකයි මම කිව්වේ කඩේ යන උන්ටත් රිදෙන්න දැනෙන්න ඕන.
එතකොට නාකි පරම්පරාව කෙසේ වෙතත් අලුතෙන් හිතන අලුත් පරම්පරාවක් හැදෙයි. නැත්තං ගූ වලට , ටකරමට දෙන වහල්ලු හැදෙන එක නතරවෙන්නේ නෑ. මේ අර්බුදේ හැමදාම තියෙන එකාට දැනුනේ නෑ. නොතිබ්බ එකා තනියම දරාගත්තා විතරයි මුල ඉඳන්ම. කෙලවිම පටන් ගත්තේ එතනින්