same here bn. mata dn 27k. ubata kiyanna mata degree eka karagannath bari una oya case eka nisa. life eke fail kiyala mata hithenawa. kisima wadak hariyata karanne na. epawela tiyenne. try karanawa meken godak enna
මොන මගුලක්ද බන් පුකෙන් දුම් දානව කියන්නෙපුකෙන් දුම් දාන්න ? කවද්ද කොහෙද ?
ඒවා ඔක්කොම හිතනව බන්. ඒත් අන්තිමට වැඩේ කෙරෙන් නෑ කට ලගට හිර වෙනකන්. කිසිම දෙයක් continue කරන්න බෑ.uba job ekaknam karanne ubata targets dila tiyanawanam ubata ewa kal dada karanna baane. ganna ganata contract ekak tiyanawane mcn company ya ekka. mat ohoma tamai mcn. A/L kale sir la hinda goda giya. Habai uni kaale taniyen hitala wada kara. Eth dan ara uni kaale tiyana gamma naa... dan wada karanne mcn mehema kare nattan matama kela wenawa kiyala hitena hinda....ubat hitapan api nawatila hitiyat loke duwanawa kiyala....mat me ehemai bung hitanne...
වැඩේ තියෙන්නෙ මේ කම්මැලිකම overcome කරගන්න බෑ.Ubage kammali gathiya wadiy.. hamaotama thiyenawa ubage wadiy. Uba anuradha wage wenna yanne monahari karapn ikmanata
මොන මගුලක්ද බන් පුකෙන් දුම් දානව කියන්නෙ
ගොඩක් ට්‍රයි කරල තියෙනව මචන් පුරුදු කරගන්න ඒත් කෙරෙන් නෑ. කවුරු හරි කරන්න නොදී අල්ලන් ඉන්නව වගෙ.මටත් ඔහොම තමාබන්
බෙහෙත් බිවට ඕක හරි යන්නේ නැහැ . හැම දාම බිබී ඉන්න වෙයි
උබට පොඩි පොඩි time අරගෙන කරන වැඩේ focus එකේ කරපන්
පහුවදා කියලා කලින් දවසේ කරනවට වඩා ටික කාලෙක ඉදන් ටික ටික පුරුදු වෙන එකහොදයි
මම නම් හොදම් movie එකක් ඇරෙන්න වෙන ඒවා බලන්නේ නැහැදිගටම youtube එකේ movie review එකක් බලන්නේ , එක මට සෙට් . මුලින් එහෙම කරලා බලපන් .බැරිම උනොත් උපදේශක වරෙය්ක් හම්බ වෙයන්![]()
මට පටගාලා දේවල් grab කරගන්න පුලුවන්කමක් තියෙනව ඒක නිසාමයි ශේප් එකේ life එක ගෙනිච්චෙ. නැත්තන් මාත් අනිවාර්‍යෙන් fail. උබත් fail කිය කිය හිතන්න එපා ඩොකෙක් හම්බෙන්න.same here bn. mata dn 27k. ubata kiyanna mata degree eka karagannath bari una oya case eka nisa. life eke fail kiyala mata hithenawa. kisima wadak hariyata karanne na. epawela tiyenne. try karanawa meken godak enna
.. ubata thava avurudu gaanaking inna oni kothanada? kauru wage wennada aasa? Bil gatesda? Mark zuccerburgda? CHris Rock wage comedian kenekda? Actor kenekda? Body Builder kenekda? anna eekata focus karapang.... Focus eka ehe mehe wena eka normal.. Lokuma dey thamai eeka uba ledak kiyala hithanan epa..ada hama deytama nirwachanayak thiyenawa... 



ඇයි බන් පස්සට දාන්නෙහැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්
Wadiya leda gana thiena exlanation passe yanna epa... Physcatric doctor kenek gaavata hodama brighteck giyath doctorta anuwa utath pissu.. e hinda ADHD , AIDS da adaala na.. ubata thava avurudu gaanaking inna oni kothanada? kauru wage wennada aasa? Bil gatesda? Mark zuccerburgda? CHris Rock wage comedian kenekda? Actor kenekda? Body Builder kenekda? anna eekata focus karapang.... Focus eka ehe mehe wena eka normal.. Lokuma dey thamai eeka uba ledak kiyala hithanan epa..ada hama deytama nirwachanayak thiyenawa...
mat nida ganinddi ada gaava wathura boathalayak thiyenna oni,
TV eka baladdi TV eke uda bitti oralosuwak thibboth TV balanna ba..
podi hari choo barak set unoth toilet ekak lagin nam yanne aniwa choo karala yanna oni...
thava monavda mathak wenne na bans...![]()
Api x kiyala pudgalayeck gannawa... eyawa minissu 10 denekta pennala eya gana adahasa mokakda ahanawa..ekek kiyaia moo hodai kiyala, thava ekek kiyai moo hari yana ekek nevei, thava ekek kiyai moo mata dirawanne na.., thava ekek kiyai moo nam malagedaraka geniyanna hoda ekek kiyala.
eth there is no measurement. ai hodai kiyanne? mey lakshana 100 adangu kenek hoda pudgalayeck ehemada? meya katha karanawa wadie... mokakda measurement eka? vinadiyata wachana 100k ta eha katha karana ekaa talkative ekekda? ethakota ehema measurement ekak thieyna eka ammata thathahta salakana hoda ekeknam talkative unaata aualak nane...
ubata therenawa no measurement
ubata film ekak paya 2k 3ta wada balanna bari nam balanne nathuwa htiapng..short eva balapang..tv serious balapang nathnam nikang hitapang..dead line ekat a paya gaanakata kaling uba paadam karanne ai? ubata vision ekak na..eekai aula..
Vision ekak thiya ganaing. ubata kauru wennada oni? uba e wenuweng mokakda karanne?
eka eka lababwal hoyanne nathuwa positive deval ahapang..
Ubata puluvan nam Youtube eke athi Dharr Mann kiyala ekekege motivational videos. Balalapng patta
Jack Ma ge videos balalapng... Really motivative..
oya deka vitharak ubata athi...mokada motivational hama ekaagema balanna giyaamath pissu hadenawa.
Remember you are You. Not any Other. It's OK if you like red while others like blue. No logics.
When I see you I see something in you. But I don't know what it is. Good luck
මේක ලෙඩක් නෙමේද බන්. ඒත් අනිත් උන් වැඩ කරනවනෙ උන්ට එහෙම අවුලක් නෑනෙ. උන් වැඩ කල් දානව කියන්නෙ සතියක් දුන්න වැඩේ අන්තිම දවස් දෙක තුනකන් වෙනකන් තියාගන්නවට. ඒත් මං කෙල වෙන බව දැන දැනත් අන්තිම පැය කීපෙ වෙනකන්ම ඉන්නව. මට ඒවා නොකර ඉන්න එක සැනසීමක් වගේ. ස්ට්‍රෙස් පිටත් මං කරන්නෙ කල් දාන එක. නොකර ඉන්න බැරිම උනාම කරන්නෙ.
ඔව් බන් ප්ලෑන් ගහනව එකක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ. මනුස්සයෙක් කියයි ඉතින් හිතල කරපන්කො කියල. ඒත් ඒක නිකන්ම slip වෙලා යනව මොකක් වෙනවද තේරෙන් නෑ.මාත් ඔහොමයි බංසෑහෙන දේවල් මිස් වෙලා තියනවා ඔය ජරා පුරුද්ද හින්දා. ඕකෙන් ගැල්වෙන්න බැරුව මාත් ඉන්නෙ. කොච්චර යූටියුබ් වීඩියෝ බැලුවත් සුපිරි ප්ලෑන් ගහලා ගේමට සෙට් උනත් අන්තිමට ආයෙත් වැඩ කල් දාන එකමයි කරන්නෙ
තයිරොයිඩ් ටෙස්ට් එකකුත් කරා බැරිම තැන. ඒකත් නෝමල්.උබට ගෑස්ට්‍රික් තියනවද? මට ඒකනං තියනවා තදටම
ගොඩක් ට්‍රයි කරල තියෙනව මචන් පුරුදු කරගන්න ඒත් කෙරෙන් නෑ. කවුරු හරි කරන්න නොදී අල්ලන් ඉන්නව වගෙ.
මට පටගාලා දේවල් grab කරගන්න පුලුවන්කමක් තියෙනව ඒක නිසාමයි ශේප් එකේ life එක ගෙනිච්චෙ. නැත්තන් මාත් අනිවාර්‍යෙන් fail. උබත් fail කිය කිය හිතන්න එපා ඩොකෙක් හම්බෙන්න.
------ Post added on Jun 21, 2022 at 3:21 PM
------ Post added on Jun 21, 2022 at 3:21 PM
බයකුත් නෙමේ නිකන් ස්ට්‍රෙස් වගේ පටන් ගන්න එකවැඩක් කරන්න පටන් ගද්දි මොකක්දෝ බයක් ඇවිත් නවතිනවා වගේ වෙනවාද?![]()