ADHD ද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    same here bn. mata dn 27k. ubata kiyanna mata degree eka karagannath bari una oya case eka nisa. life eke fail kiyala mata hithenawa. kisima wadak hariyata karanne na. epawela tiyenne. try karanawa meken godak enna
     
    • Wow
    Reactions: peakySwifter

    tryraz

    Member
    Jun 19, 2022
    26
    24
    3
    පුකෙන් දුම් දාන්න ? කවද්ද කොහෙද ?
    මොන මගුලක්ද බන් පුකෙන් දුම් දානව කියන්නෙ

    uba job ekaknam karanne ubata targets dila tiyanawanam ubata ewa kal dada karanna baane. ganna ganata contract ekak tiyanawane mcn company ya ekka. mat ohoma tamai mcn. A/L kale sir la hinda goda giya. Habai uni kaale taniyen hitala wada kara. Eth dan ara uni kaale tiyana gamma naa... dan wada karanne mcn mehema kare nattan matama kela wenawa kiyala hitena hinda....ubat hitapan api nawatila hitiyat loke duwanawa kiyala....mat me ehemai bung hitanne...
    ඒවා ඔක්කොම හිතනව බන්. ඒත් අන්තිමට වැඩේ කෙරෙන් නෑ කට ලගට හිර වෙනකන්. කිසිම දෙයක් continue කරන්න බෑ.
    ------ Post added on Jun 21, 2022 at 3:15 PM

    Ubage kammali gathiya wadiy.. hamaotama thiyenawa ubage wadiy. Uba anuradha wage wenna yanne monahari karapn ikmanata
    වැඩේ තියෙන්නෙ මේ කම්මැලිකම overcome කරගන්න බෑ.
    ------ Post added on Jun 21, 2022 at 3:16 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොන මගුලක්ද බන් පුකෙන් දුම් දානව කියන්නෙ

    හරියට විරේකෙ වෙලා බඩවැලේ බැඳිල තියෙන ඒවා ඔක්කොම ගැලවිල ඉවර වුණාම පුකෙන් දුම් දානවා.
     
    tryraz

    Member
    Jun 19, 2022
    26
    24
    3
    මටත් ඔහොම තමාබන්
    බෙහෙත් බිවට ඕක හරි යන්නේ නැහැ . හැම දාම බිබී ඉන්න වෙයි
    උබට පොඩි පොඩි time අරගෙන කරන වැඩේ focus එකේ කරපන්
    පහුවදා කියලා කලින් දවසේ කරනවට වඩා ටික කාලෙක ඉදන් ටික ටික පුරුදු වෙන එකහොදයි
    මම නම් හොදම් movie එකක් ඇරෙන්න වෙන ඒවා බලන්නේ නැහැදිගටම youtube එකේ movie review එකක් බලන්නේ , එක මට සෙට් . මුලින් එහෙම කරලා බලපන් .බැරිම උනොත් උපදේශක වරෙය්ක් හම්බ වෙයන් :)
    ගොඩක් ට්‍රයි කරල තියෙනව මචන් පුරුදු කරගන්න ඒත් කෙරෙන් නෑ. කවුරු හරි කරන්න නොදී අල්ලන් ඉන්නව වගෙ.

    same here bn. mata dn 27k. ubata kiyanna mata degree eka karagannath bari una oya case eka nisa. life eke fail kiyala mata hithenawa. kisima wadak hariyata karanne na. epawela tiyenne. try karanawa meken godak enna
    මට පටගාලා දේවල් grab කරගන්න පුලුවන්කමක් තියෙනව ඒක නිසාමයි ශේප් එකේ life එක ගෙනිච්චෙ. නැත්තන් මාත් අනිවාර්‍යෙන් fail. උබත් fail කිය කිය හිතන්න එපා ඩොකෙක් හම්බෙන්න.
    ------ Post added on Jun 21, 2022 at 3:21 PM

    ------ Post added on Jun 21, 2022 at 3:21 PM
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,554
    1,089
    113
    Android
    Wadiya leda gana thiena exlanation passe yanna epa... Physcatric doctor kenek gaavata hodama brighteck giyath doctorta anuwa utath pissu.. e hinda ADHD , AIDS da adaala na :D .. ubata thava avurudu gaanaking inna oni kothanada? kauru wage wennada aasa? Bil gatesda? Mark zuccerburgda? CHris Rock wage comedian kenekda? Actor kenekda? Body Builder kenekda? anna eekata focus karapang.... Focus eka ehe mehe wena eka normal.. Lokuma dey thamai eeka uba ledak kiyala hithanan epa..ada hama deytama nirwachanayak thiyenawa...

    mata nida ganinddi ada gaava wathura boathalayak thiyenna oni,
    TV eka baladdi TV eke uda bitti oralosuwak thibboth TV balanna ba.. :D
    podi hari choo barak set unoth toilet ekak lagin nam yanne aniwa choo karala yanna oni...

    thava monavda mathak wenne na bans... :D :D

    Api x kiyala pudgalayeck gannawa... eyawa minissu 10 denekta pennala eya gana adahasa mokakda ahanawa..ekek kiyaia moo hodai kiyala, thava ekek kiyai moo hari yana ekek nevei, thava ekek kiyai moo mata dirawanne na.., thava ekek kiyai moo nam malagedaraka geniyanna hoda ekek kiyala. :D
    eth there is no measurement. ai hodai kiyanne? mey lakshana 100 adangu kenek hoda pudgalayeck ehemada? meya katha karanawa wadie... mokakda measurement eka? vinadiyata wachana 100k ta eha katha karana ekaa talkative ekekda? ethakota ehema measurement ekak thieyna eka ammata thathahta salakana hoda ekeknam, nishshabda ekaa kuddek nam then what?
    ubata therenawane no measurement. Billions of possibilities

    ubata film ekak paya 2k 3ta wada balanna bari nam balanne nathuwa htiapng..short eva balapang..tv serious balapang nathnam nikang hitapang..dead line ekat a paya gaanakata kaling uba paadam karanne ai? ubata vision ekak na..eekai aula..
    Vision ekak thiya ganaing. ubata kauru wennada oni? uba e wenuweng mokakda karanne?
    eka eka lababwal hoyanne nathuwa positive deval ahapang..

    Ubata puluvan nam Youtube eke athi Dharr Mann kiyala ekekege motivational videos. Balalapng patta
    Jack Ma ge videos balalapng... Really motivative..
    oya deka vitharak ubata athi...mokada motivational hama ekaagema balanna giyaamath pissu hadenawa.

    Remember you are You. Not any Other. It's OK if you like red while others like blue. No logics.

    When I see you I see something in you. But I don't know what it is. Good luck :)

    Last edited:

    tryraz

    Member
    Jun 19, 2022
    26
    24
    3
    Wadiya leda gana thiena exlanation passe yanna epa... Physcatric doctor kenek gaavata hodama brighteck giyath doctorta anuwa utath pissu.. e hinda ADHD , AIDS da adaala na :D .. ubata thava avurudu gaanaking inna oni kothanada? kauru wage wennada aasa? Bil gatesda? Mark zuccerburgda? CHris Rock wage comedian kenekda? Actor kenekda? Body Builder kenekda? anna eekata focus karapang.... Focus eka ehe mehe wena eka normal.. Lokuma dey thamai eeka uba ledak kiyala hithanan epa..ada hama deytama nirwachanayak thiyenawa...

    mat nida ganinddi ada gaava wathura boathalayak thiyenna oni,
    TV eka baladdi TV eke uda bitti oralosuwak thibboth TV balanna ba.. :D
    podi hari choo barak set unoth toilet ekak lagin nam yanne aniwa choo karala yanna oni...

    thava monavda mathak wenne na bans... :D :D

    Api x kiyala pudgalayeck gannawa... eyawa minissu 10 denekta pennala eya gana adahasa mokakda ahanawa..ekek kiyaia moo hodai kiyala, thava ekek kiyai moo hari yana ekek nevei, thava ekek kiyai moo mata dirawanne na.., thava ekek kiyai moo nam malagedaraka geniyanna hoda ekek kiyala. :D
    eth there is no measurement. ai hodai kiyanne? mey lakshana 100 adangu kenek hoda pudgalayeck ehemada? meya katha karanawa wadie... mokakda measurement eka? vinadiyata wachana 100k ta eha katha karana ekaa talkative ekekda? ethakota ehema measurement ekak thieyna eka ammata thathahta salakana hoda ekeknam talkative unaata aualak nane...
    ubata therenawa no measurement

    ubata film ekak paya 2k 3ta wada balanna bari nam balanne nathuwa htiapng..short eva balapang..tv serious balapang nathnam nikang hitapang..dead line ekat a paya gaanakata kaling uba paadam karanne ai? ubata vision ekak na..eekai aula..
    Vision ekak thiya ganaing. ubata kauru wennada oni? uba e wenuweng mokakda karanne?
    eka eka lababwal hoyanne nathuwa positive deval ahapang..

    Ubata puluvan nam Youtube eke athi Dharr Mann kiyala ekekege motivational videos. Balalapng patta
    Jack Ma ge videos balalapng... Really motivative..
    oya deka vitharak ubata athi...mokada motivational hama ekaagema balanna giyaamath pissu hadenawa.

    Remember you are You. Not any Other. It's OK if you like red while others like blue. No logics.

    When I see you I see something in you. But I don't know what it is. Good luck :)

    ඔව් මචන් උබ කියන එකේ ගොඩක් දේවල් ඇත්ත. දැන් පොඩි දේටත් definitions දීලා බෙදල නිසා හැමදේම ලෙඩ වගේ පේනව. මම හිතන විදිහට මිනිස්සුන්ගෙ මොලේ උපතින්ම විවිදාකාරයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් වෙලා තියෙන්නෙ මචන් සමාජය එහෙම විවිධාකාර නෑ. අපිට මේකෙ survive වෙන්නනන් වැඩ කරන්න වෙනව. මට මගෙ පාඩුවෙ මං ආදරේ කරන මිනිස්සු එක්ක විතරක් මගේ වැඩක් තනියෙන් කරන් ඉන්න තිබ්බනන් කිසි ගැටලුවක් නෑ. ඒත් එහෙම බෑනෙ. එහෙම flexibility එකක් සමාජෙ නෑ. ඒකයි මම හිතන්නෙ බෙහෙතක් අරන් හරි සමාජෙත් එක්ක fit වෙන්න පුලුවන් track එකකට වැටෙන්න, ඒක හරියට ඩ්‍රග්ස් අරන් ඔලුව වෙනස් කරගනන්ව වගේ වැඩක් කියල මටත් තේරෙනව.

    මට vision එකක් නෑ කියපු එක වැරදියි බන්. මට පොඩි කාලෙ ඉදන් කවදහරි වෙන්න ඕනෙ කියල හිතන් ඉදපු ප්ලේස් එකක් තියෙනව. ඒකට යන්න එකම path එකයි තියෙන්නෙ මං ඒ path එකේ ඉන්නෙ. ඒත් මට ඒකෙ වැඩත් stress එකක් වෙලා. නවත්තල දාන්න හිතෙන්නෙ. එතකොට අර හිතපු තැනට යන්න බැරි වෙනව fail වෙනව. ඕක හින්දමයි මං මේ ත්‍රේඩ් එක දැම්මෙ. videos වලට thanks බන් මම ට්‍රයි කරන්නන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    මේක ලෙඩක් නෙමේද බන්. ඒත් අනිත් උන් වැඩ කරනවනෙ උන්ට එහෙම අවුලක් නෑනෙ. උන් වැඩ කල් දානව කියන්නෙ සතියක් දුන්න වැඩේ අන්තිම දවස් දෙක තුනකන් වෙනකන් තියාගන්නවට. ඒත් මං කෙල වෙන බව දැන දැනත් අන්තිම පැය කීපෙ වෙනකන්ම ඉන්නව. මට ඒවා නොකර ඉන්න එක සැනසීමක් වගේ. ස්ට්‍රෙස් පිටත් මං කරන්නෙ කල් දාන එක. නොකර ඉන්න බැරිම උනාම කරන්නෙ.

    මාත් ඔහොමයි බං 🥲 සෑහෙන දේවල් මිස් වෙලා තියනවා ඔය ජරා පුරුද්ද හින්දා. ඕකෙන් ගැල්වෙන්න බැරුව මාත් ඉන්නෙ. කොච්චර ‍යූටියුබ් වීඩියෝ බැලුවත් සුපිරි ප්ලෑන් ගහලා ගේමට සෙට් උනත් අන්තිමට ආයෙත් වැඩ කල් දාන එකමයි කරන්නෙ 😞 තයිරොයිඩ් ටෙස්ට් එකකුත් කරා බැරිම තැන. ඒකත් නෝමල්.උබට ගෑස්ට්‍රික් තියනවද? මට ඒකනං තියනවා තදටම
     
    • Sad
    Reactions: tryraz

    ඔව් බන් ප්ලෑන් ගහනව එකක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ. මනුස්සයෙක් කියයි ඉතින් හිතල කරපන්කො කියල. ඒත් ඒක නිකන්ම slip වෙලා යනව මොකක් වෙනවද තේරෙන් නෑ.

    ගැස්ට්‍රයිටිස් නන් නෑ මචන්. වැඪ ඉවර කරගන්න බැරුව නිදි මරද්දි නන් ඔක්කොම එනව. කොච්චර හරි ඇසුත් blur වෙන්න ගන්නව.
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    වැඩක් කරන්න පටන් ගද්දි මොකක්දෝ බයක් ඇවිත් නවතිනවා වගේ වෙනවාද? :(
     
    • Haha
    Reactions: negombokollo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    ගහනකොට වෙලා යන නිසා එකත් කල් දානවද ? නැත්තම් අන්තිම මොහෙත පටන් අරන් විනාඩියෙන් දෙකෙන් ධාතු පිටකරනවද ?
     
    • Haha
    Reactions: Voldemort Bro

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ගොඩක් ට්‍රයි කරල තියෙනව මචන් පුරුදු කරගන්න ඒත් කෙරෙන් නෑ. කවුරු හරි කරන්න නොදී අල්ලන් ඉන්නව වගෙ.

    මට පටගාලා දේවල් grab කරගන්න පුලුවන්කමක් තියෙනව ඒක නිසාමයි ශේප් එකේ life එක ගෙනිච්චෙ. නැත්තන් මාත් අනිවාර්‍යෙන් fail. උබත් fail කිය කිය හිතන්න එපා ඩොකෙක් හම්බෙන්න.
    ------ Post added on Jun 21, 2022 at 3:21 PM

    ------ Post added on Jun 21, 2022 at 3:21 PM

    Sinhalen mental health gana thiyena youtube video balanna epa.nathi leda hadenne.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,835
    13,784
    113
    126
    Hogwarts
    udeta nagitta gaman, dawal aharayen pasu, re nindata pera , dawasata thewarak dinapathaa masayak athe gasima menawi.

    (meka effective ayuruvedic method ekak)
     
    • Haha
    Reactions: Hecker

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මාත් ඔහොමයි බං , සෑහෙන දේවල් මිස් වෙලා තියනවා ඔය ජරා පුරුද්ද හින්දා. ඕකෙන් ගැල්වෙන්න බැරුව මාත් ඉන්නෙ
     
    • Sad
    Reactions: tryraz

    tryraz

    Member
    Jun 19, 2022
    26
    24
    3
    වැඩක් කරන්න පටන් ගද්දි මොකක්දෝ බයක් ඇවිත් නවතිනවා වගේ වෙනවාද? :(
    බයකුත් නෙමේ නිකන් ස්ට්‍රෙස් වගේ පටන් ගන්න එක