නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා

    අනිත් එක මනස පොඩ්ඩක් හදාගන්න - නින්ද යන්නේ නෑ කියලා දිගටම හිතුවම රෑට නිදාගන්න ගියාම ෆෝබියා එකක් එනවා අද මට නින්ද යන එකක් නෑ, එතකොට හෙට වැඩකරන්නේ කොහොමද කියලා ඔලුව කලබල වෙනවා, හාට් රේට් වැඩි වෙනවා, නින්ද යන්නේ නෑ.

    මනස සන්සුන් කරගෙන නින්ද යන්නේ නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න, ඒක හිතින් අයින් කරන්න,

    ඊට පස්සේ මෙන්න මේ තෙල් වලින් එකක් ඔලුවේ ගාලා නිදාගන්න, එක රැයක් නිදා ගත්තොත් හිතට කන්ෆිඩන්ස් එනවා දැන් මට අවුලක් නෑ කියලා.

    ශ්‍රී ලසුණු පද්ම තෙල -
    රෑට ගාලා නිදා ගන්න - ආයේ ඉතින් සැප නින්දක් යනවා උදේට ඇහැරෙන්න අමාරු ගානටම, උදේට නැගිට්ටම ඔලුවට සනීපයි, හිතටත් සනීපයි.

    View attachment 174931

    https://www.daraz.lk/products/hair-oil-for-headache-herbal-oil-sri-lasunupadhma-oil-i104515971-s1011422340.html?spm=a2a0e.8553159.0.0.737f7ec42oYjTV&mp=3

    නීර්ගුන්ඩයාදී තෙල -

    View attachment 174932

    මේකට අරකට තරම් තදට නින්ද යන්නේ නැහැ. හැබැයි හොඳ සනීප සොෆ්ට් නින්දක් යනවා, උදේට නැගිටින්නත් පුළුවන්.

    ලසුණු පද්ම තෙලේ අවුල තියෙන්නේ ඒක ගානවානම් පැය 6-7 ක් හොඳට නිදාගන්න බලන් ගාන්න ඕන, අපේ අවශ්‍යතාවයට කලින් නැගිට්ටෝත් අමාරුයි.

    https://www.daraz.lk/products/-i104898666-s1011912321.html?spm=a2a0e.seller.list.16.4df85d880jcrMF&mp=1

    මහා චන්ද්‍රකාන්ති තෙල -

    View attachment 174933

    මේක තියෙන්නේ නින්ද යන්නේ නැති අයටමයි - මම පාවිච්චි කරලා නෑ , මොකද මම උඩ තෙල් දෙක පාවිච්චි කරේ සෙමට එන ඔලුවේ කැක්කුමට, හොඳ නින්දක් හම්බුනේ ඒකෙ අතුරුපලයක් විදියට.

    හැබැයි මේ තෙලට තියෙන රිවීව්ස් හොඳයි,

    https://www.daraz.lk/products/60-ml-i113562340-s1024768900.html

    මේ තෙල් ගානවානම් උදේට නාන්න
    යකෝ නීර්ගුණ්ඩියාදි එක ඇර අනිත් දෙකම සෙම වැඩි කොරන බේත්.

    මූ ඕවා ගාල නින්ද යන්නෙ නැතුව වහ බොයි.

    තෝ වගකීපිය ඒකට. 😂
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess

    මට අම්බානෙක සේම තියෙනවා, චන්ද්‍රකාන්ති තෙල නම් දන්නේ නෑ, අනිත් දේකටනම් සේම වැඩිවෙන් නෑ, අවුරුද්දකට වඩා මම ගානවා, ඔලුවේ තියෙන සේම එනවා උදේට,
    උබ ඔච්චර දන්න එකේ කියපන්කො තෙලක් වටේ යන් නැතුව :yes:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට අම්බානෙක සේම තියෙනවා, චන්ද්‍රකාන්ති තෙල නම් දන්නේ නෑ, අනිත් දේකටනම් සේම වැඩිවෙන් නෑ, අවුරුද්දකට වඩා මම ගානවා, ඔලුවේ තියෙන සේම එනවා උදේට,
    උබ ඔච්චර දන්න එකේ කියපන්කො තෙලක් වටේ යන් නැතුව :yes:
    තෙල් දාල විතරක් බෑ බං , වැඩ ගොඩක් තියෙනවා කොරන්න.
     
    • Like
    Reactions: Blacq

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා

    අනිත් එක මනස පොඩ්ඩක් හදාගන්න - නින්ද යන්නේ නෑ කියලා දිගටම හිතුවම රෑට නිදාගන්න ගියාම ෆෝබියා එකක් එනවා අද මට නින්ද යන එකක් නෑ, එතකොට හෙට වැඩකරන්නේ කොහොමද කියලා ඔලුව කලබල වෙනවා, හාට් රේට් වැඩි වෙනවා, නින්ද යන්නේ නෑ.

    මනස සන්සුන් කරගෙන නින්ද යන්නේ නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න, ඒක හිතින් අයින් කරන්න,

    ඊට පස්සේ මෙන්න මේ තෙල් වලින් එකක් ඔලුවේ ගාලා නිදාගන්න, එක රැයක් නිදා ගත්තොත් හිතට කන්ෆිඩන්ස් එනවා දැන් මට අවුලක් නෑ කියලා.

    ශ්‍රී ලසුණු පද්ම තෙල -
    රෑට ගාලා නිදා ගන්න - ආයේ ඉතින් සැප නින්දක් යනවා උදේට ඇහැරෙන්න අමාරු ගානටම, උදේට නැගිට්ටම ඔලුවට සනීපයි, හිතටත් සනීපයි.

    View attachment 174931

    https://www.daraz.lk/products/hair-oil-for-headache-herbal-oil-sri-lasunupadhma-oil-i104515971-s1011422340.html?spm=a2a0e.8553159.0.0.737f7ec42oYjTV&mp=3

    නීර්ගුන්ඩයාදී තෙල -
    View attachment 174932

    මේකට අරකට තරම් තදට නින්ද යන්නේ නැහැ. හැබැයි හොඳ සනීප සොෆ්ට් නින්දක් යනවා, උදේට නැගිටින්නත් පුළුවන්.

    ලසුණු පද්ම තෙලේ අවුල තියෙන්නේ ඒක ගානවානම් පැය 6-7 ක් හොඳට නිදාගන්න බලන් ගාන්න ඕන, අපේ අවශ්‍යතාවයට කලින් නැගිට්ටෝත් අමාරුයි.

    https://www.daraz.lk/products/-i104898666-s1011912321.html?spm=a2a0e.seller.list.16.4df85d880jcrMF&mp=1

    මහා චන්ද්‍රකාන්ති තෙල -
    View attachment 174933

    මේක තියෙන්නේ නින්ද යන්නේ නැති අයටමයි - මම පාවිච්චි කරලා නෑ , මොකද මම උඩ තෙල් දෙක පාවිච්චි කරේ සෙමට එන ඔලුවේ කැක්කුමට, හොඳ නින්දක් හම්බුනේ ඒකෙ අතුරුපලයක් විදියට.

    හැබැයි මේ තෙලට තියෙන රිවීව්ස් හොඳයි,

    https://www.daraz.lk/products/60-ml-i113562340-s1024768900.html

    මේ තෙල් ගානවානම් උදේට නාන්න
    බෙදාගත්තට බොහොම පින් !

    බලපුවහම උබලා තෙල් expert ලා නේ ...මම මේ තෙල් ගැන දැනගන හිටියේ නෑ නේ.

    1. මචන් මේ තෙල් ගන්න හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද ? (වික්‍රමාරච්චි , සිද්දාලේප වගේ ) ?

    2. රෑට තෙල් ගාලා නිදාගන්නේ නැතුව මේවා උදේට ගලා දවල්ට නාන්න බැරිද ? එතකොට දවලට නිදිමත එයිද ?

    3. උබ මේවා ගාන විදිහ වෙලාව තියනවනම් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    බෙදාගත්තට බොහොම පින් !

    බලපුවහම උබලා තෙල් expert ලා නේ ...මම මේ තෙල් ගැන දැනගන හිටියේ නෑ නේ.

    1. මචන් මේ තෙල් ගන්න හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද ? (වික්‍රමාරච්චි , සිද්දාලේප වගේ ) ?

    2. රෑට තෙල් ගාලා නිදාගන්නේ නැතුව මේවා උදේට ගලා දවල්ට නාන්න බැරිද ? එතකොට දවලට නිදිමත එයිද ?

    3. උබ මේවා ගාන විදිහ වෙලාව තියනවනම් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?
    ලසුනුපද්ම එක වල්ගම හොඳයි
    අනිත් ඒවා වික්‍රමාරච්චි ,
    මම ලින්ක් දාලා ඈති. ඒවායින් ගනින්,

    නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ
    ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න
    ඊට පස්සේ උදේ නාපන්
     
    • Like
    Reactions: eksudda

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලසුනුපද්ම එක වල්ගම හොඳයි
    අනිත් ඒවා වික්‍රමාරච්චි ,
    මම ලින්ක් දාලා ඈති. ඒවායින් ගනින්,

    නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ
    ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න
    ඊට පස්සේ උදේ නාපන්
    රෑට තෙල් දාන්නෙ නෑ ඔළුවට 😁
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ
    ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න
    ඊට පස්සේ උදේ නාපන්

    රෑට තෙල් දාන්නෙ නෑ ඔළුවට 😁

    බොලා දෙන්නගෙන් කවුද හරි? කවුද වැරදි? හෙල + ආයුර්වේද වෙදකමේ නිකායවල් එහෙම තියනවද? :baffled:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    depressed-man-suffering-from-insomnia-lying-in-bed-picture-id820818020

    මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර ආයේ නින්ද යන්නේ නැති ලෙඩේ එනවා.

    ඉංග්‍රීසි බෙගේත් දිගුකල් පවිච්චිකරන්නත් බෑ මේවගේ case එකකට , ඇබ්බැහි වෙන හිනදා. උබලා දන්නා සිංහල බෙහෙත් මේවට තියනවද ? නැතිනම් වෙන ප්‍රතිකර්මක් හරි ?? දවල් කාලෙට හරි අපහසුවක් දැනෙනවා බන්, help me plzzz!
    පිරිත් හරි බණක් හරි අහන්න
    නැත්නම් මෛත්‍රී භාවනාව
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    bipan hodata.
    ගිය අවුරුද්ද වෙනම හවසට movie එකක් බලන ගමන් GIN හරි අරක්කු හරි ෂොට් එකක් daily දැම්මා . ඒක අඩුකරපු එක තමයි මේ සේරටම මුල

    රෑට තෙල් දාන්නෙ නෑ ඔළුවට 😁
    මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ ...
    ------ Post added on Jun 21, 2022 at 10:34 PM

    ලසුනුපද්ම එක වල්ගම හොඳයි
    අනිත් ඒවා වික්‍රමාරච්චි ,
    මම ලින්ක් දාලා ඈති. ඒවායින් ගනින්,

    නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ
    ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න
    ඊට පස්සේ උදේ නාපන්
    මචං උබ රෑට ද දාන්නේ ? කොට්ටවලයි ඇදෙයි ගෑවෙන්නේ නැද්ද ?
    ------ Post added on Jun 21, 2022 at 10:35 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,652
    6,933
    113
    වදුරව
    ගිය අවුරුද්ද වෙනම හවසට movie එකක් බලන ගමන් GIN හරි අරක්කු හරි ෂොට් එකක් daily දැම්මා . ඒක අඩුකරපු එක තමයි මේ සේරටම මුල

    මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ ...
    ------ Post added on Jun 21, 2022 at 10:34 PM

    මචං උබ රෑට ද දාන්නේ ? කොට්ටවලයි ඇදෙයි ගෑවෙන්නේ නැද්ද ?
    ------ Post added on Jun 21, 2022 at 10:35 PM
    Gin tonic ekak gahapan. mamath dan gahuwa. sleepy as hell
     
    • Like
    Reactions: Starry Night