3 am තමයි හොල්මන් එන්නේ
ලෝකේ වැඩියෙන්ම අමුතු දේවල් වෙන time එක
උබට යකෙක් වැහිලා ඇති
ලෝකේ වැඩියෙන්ම අමුතු දේවල් වෙන time එක
උබට යකෙක් වැහිලා ඇති
යකෝ නීර්ගුණ්ඩියාදි එක ඇර අනිත් දෙකම සෙම වැඩි කොරන බේත්.ඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා
අනිත් එක මනස පොඩ්ඩක් හදාගන්න - නින්ද යන්නේ නෑ කියලා දිගටම හිතුවම රෑට නිදාගන්න ගියාම ෆෝබියා එකක් එනවා අද මට නින්ද යන එකක් නෑ, එතකොට හෙට වැඩකරන්නේ කොහොමද කියලා ඔලුව කලබල වෙනවා, හාට් රේට් වැඩි වෙනවා, නින්ද යන්නේ නෑ.
මනස සන්සුන් කරගෙන නින්ද යන්නේ නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න, ඒක හිතින් අයින් කරන්න,
ඊට පස්සේ මෙන්න මේ තෙල් වලින් එකක් ඔලුවේ ගාලා නිදාගන්න, එක රැයක් නිදා ගත්තොත් හිතට කන්ෆිඩන්ස් එනවා දැන් මට අවුලක් නෑ කියලා.
ශ්‍රී ලසුණු පද්ම තෙල -
රෑට ගාලා නිදා ගන්න - ආයේ ඉතින් සැප නින්දක් යනවා උදේට ඇහැරෙන්න අමාරු ගානටම, උදේට නැගිට්ටම ඔලුවට සනීපයි, හිතටත් සනීපයි.
View attachment 174931
https://www.daraz.lk/products/hair-oil-for-headache-herbal-oil-sri-lasunupadhma-oil-i104515971-s1011422340.html?spm=a2a0e.8553159.0.0.737f7ec42oYjTV&mp=3
නීර්ගුන්ඩයාදී තෙල -
View attachment 174932
මේකට අරකට තරම් තදට නින්ද යන්නේ නැහැ. හැබැයි හොඳ සනීප සොෆ්ට් නින්දක් යනවා, උදේට නැගිටින්නත් පුළුවන්.
ලසුණු පද්ම තෙලේ අවුල තියෙන්නේ ඒක ගානවානම් පැය 6-7 ක් හොඳට නිදාගන්න බලන් ගාන්න ඕන, අපේ අවශ්‍යතාවයට කලින් නැගිට්ටෝත් අමාරුයි.
https://www.daraz.lk/products/-i104898666-s1011912321.html?spm=a2a0e.seller.list.16.4df85d880jcrMF&mp=1
මහා චන්ද්‍රකාන්ති තෙල -
View attachment 174933
මේක තියෙන්නේ නින්ද යන්නේ නැති අයටමයි - මම පාවිච්චි කරලා නෑ , මොකද මම උඩ තෙල් දෙක පාවිච්චි කරේ සෙමට එන ඔලුවේ කැක්කුමට, හොඳ නින්දක් හම්බුනේ ඒකෙ අතුරුපලයක් විදියට.
හැබැයි මේ තෙලට තියෙන රිවීව්ස් හොඳයි,
https://www.daraz.lk/products/60-ml-i113562340-s1024768900.html
මේ තෙල් ගානවානම් උදේට නාන්න
මට අම්බානෙක සේම තියෙනවා, චන්ද්‍රකාන්ති තෙල නම් දන්නේ නෑ, අනිත් දේකටනම් සේම වැඩිවෙන් නෑ, අවුරුද්දකට වඩා මම ගානවා, ඔලුවේ තියෙන සේම එනවා උදේට,යකෝ නීර්ගුණ්ඩියාදි එක ඇර අනිත් දෙකම සෙම වැඩි කොරන බේත්.
මූ ඕවා ගාල නින්ද යන්නෙ නැතුව වහ බොයි.
තෝ වගකීපිය ඒකට.![]()

තෙල් දාල විතරක් බෑ බං , වැඩ ගොඩක් තියෙනවා කොරන්න.මට අම්බානෙක සේම තියෙනවා, චන්ද්‍රකාන්ති තෙල නම් දන්නේ නෑ, අනිත් දේකටනම් සේම වැඩිවෙන් නෑ, අවුරුද්දකට වඩා මම ගානවා, ඔලුවේ තියෙන සේම එනවා උදේට,
උබ ඔච්චර දන්න එකේ කියපන්කො තෙලක් වටේ යන් නැතුව![]()
බෙදාගත්තට බොහොම පින් !ඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා
අනිත් එක මනස පොඩ්ඩක් හදාගන්න - නින්ද යන්නේ නෑ කියලා දිගටම හිතුවම රෑට නිදාගන්න ගියාම ෆෝබියා එකක් එනවා අද මට නින්ද යන එකක් නෑ, එතකොට හෙට වැඩකරන්නේ කොහොමද කියලා ඔලුව කලබල වෙනවා, හාට් රේට් වැඩි වෙනවා, නින්ද යන්නේ නෑ.
මනස සන්සුන් කරගෙන නින්ද යන්නේ නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න, ඒක හිතින් අයින් කරන්න,
ඊට පස්සේ මෙන්න මේ තෙල් වලින් එකක් ඔලුවේ ගාලා නිදාගන්න, එක රැයක් නිදා ගත්තොත් හිතට කන්ෆිඩන්ස් එනවා දැන් මට අවුලක් නෑ කියලා.
ශ්‍රී ලසුණු පද්ම තෙල -
රෑට ගාලා නිදා ගන්න - ආයේ ඉතින් සැප නින්දක් යනවා උදේට ඇහැරෙන්න අමාරු ගානටම, උදේට නැගිට්ටම ඔලුවට සනීපයි, හිතටත් සනීපයි.
View attachment 174931
https://www.daraz.lk/products/hair-oil-for-headache-herbal-oil-sri-lasunupadhma-oil-i104515971-s1011422340.html?spm=a2a0e.8553159.0.0.737f7ec42oYjTV&mp=3
නීර්ගුන්ඩයාදී තෙල -
View attachment 174932
මේකට අරකට තරම් තදට නින්ද යන්නේ නැහැ. හැබැයි හොඳ සනීප සොෆ්ට් නින්දක් යනවා, උදේට නැගිටින්නත් පුළුවන්.
ලසුණු පද්ම තෙලේ අවුල තියෙන්නේ ඒක ගානවානම් පැය 6-7 ක් හොඳට නිදාගන්න බලන් ගාන්න ඕන, අපේ අවශ්‍යතාවයට කලින් නැගිට්ටෝත් අමාරුයි.
https://www.daraz.lk/products/-i104898666-s1011912321.html?spm=a2a0e.seller.list.16.4df85d880jcrMF&mp=1
මහා චන්ද්‍රකාන්ති තෙල -
View attachment 174933
මේක තියෙන්නේ නින්ද යන්නේ නැති අයටමයි - මම පාවිච්චි කරලා නෑ , මොකද මම උඩ තෙල් දෙක පාවිච්චි කරේ සෙමට එන ඔලුවේ කැක්කුමට, හොඳ නින්දක් හම්බුනේ ඒකෙ අතුරුපලයක් විදියට.
හැබැයි මේ තෙලට තියෙන රිවීව්ස් හොඳයි,
https://www.daraz.lk/products/60-ml-i113562340-s1024768900.html
මේ තෙල් ගානවානම් උදේට නාන්න
උනට බෙහෙත් බොන්නදතෙල් දාල විතරක් බෑ බං , වැඩ ගොඩක් තියෙනවා කොරන්න.
බඩ සුද්ද වෙන්න සිංහල බෙහෙත් බොන්න කියයි ඕකා@pitiye.appu මේකටත් උන බස්සන්න සිංහල බෙහෙත් බිව්වම හරි නේද බ්‍රෝ
එක්කො උන නැත්තං සෙමබඩ සුද්ද වෙන්න සිංහල බෙහෙත් බොන්න කියයි ඕකා![]()
![]()

ලසුනුපද්ම එක වල්ගම හොඳයිබෙදාගත්තට බොහොම පින් !
බලපුවහම උබලා තෙල් expert ලා නේ ...මම මේ තෙල් ගැන දැනගන හිටියේ නෑ නේ.
1. මචන් මේ තෙල් ගන්න හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද ? (වික්‍රමාරච්චි , සිද්දාලේප වගේ ) ?
2. රෑට තෙල් ගාලා නිදාගන්නේ නැතුව මේවා උදේට ගලා දවල්ට නාන්න බැරිද ? එතකොට දවලට නිදිමත එයිද ?
3. උබ මේවා ගාන විදිහ වෙලාව තියනවනම් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?
රෑට තෙල් දාන්නෙ නෑ ඔළුවටලසුනුපද්ම එක වල්ගම හොඳයි
අනිත් ඒවා වික්‍රමාරච්චි ,
මම ලින්ක් දාලා ඈති. ඒවායින් ගනින්,
නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ
ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න
ඊට පස්සේ උදේ නාපන්
නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ
ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න
ඊට පස්සේ උදේ නාපන්
රෑට තෙල් දාන්නෙ නෑ ඔළුවට![]()

පිරිත් හරි බණක් හරි අහන්න![]()
මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර ආයේ නින්ද යන්නේ නැති ලෙඩේ එනවා.
ඉංග්‍රීසි බෙගේත් දිගුකල් පවිච්චිකරන්නත් බෑ මේවගේ case එකකට , ඇබ්බැහි වෙන හිනදා. උබලා දන්නා සිංහල බෙහෙත් මේවට තියනවද ? නැතිනම් වෙන ප්‍රතිකර්මක් හරි ?? දවල් කාලෙට හරි අපහසුවක් දැනෙනවා බන්, help me plzzz!
ගිය අවුරුද්ද වෙනම හවසට movie එකක් බලන ගමන් GIN හරි අරක්කු හරි ෂොට් එකක් daily දැම්මා . ඒක අඩුකරපු එක තමයි මේ සේරටම මුලbipan hodata.
මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ ...රෑට තෙල් දාන්නෙ නෑ ඔළුවට![]()
මචං උබ රෑට ද දාන්නේ ? කොට්ටවලයි ඇදෙයි ගෑවෙන්නේ නැද්ද ?ලසුනුපද්ම එක වල්ගම හොඳයි
අනිත් ඒවා වික්‍රමාරච්චි ,
මම ලින්ක් දාලා ඈති. ඒවායින් ගනින්,
නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ
ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න
ඊට පස්සේ උදේ නාපන්
Gin tonic ekak gahapan. mamath dan gahuwa. sleepy as hellගිය අවුරුද්ද වෙනම හවසට movie එකක් බලන ගමන් GIN හරි අරක්කු හරි ෂොට් එකක් daily දැම්මා . ඒක අඩුකරපු එක තමයි මේ සේරටම මුල
මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ ...
------ Post added on Jun 21, 2022 at 10:34 PM
මචං උබ රෑට ද දාන්නේ ? කොට්ටවලයි ඇදෙයි ගෑවෙන්නේ නැද්ද ?
------ Post added on Jun 21, 2022 at 10:35 PM