Kubernetes මාකට් එක

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    Guys, මං kubernetes කරන්න කියල් බැලුවෙ.
    Certificate දෙකක් තියෙනව CKA and CKAD.
    මොකක්ද දෙකේ වෙනස.මොකක්ද තමන්ව මාකට් කරන්න හොඳම certificate එක.තව දන්න අමතර දේවලුත් කොටාගෙන යමු..
    ජය වේවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Kubernates වලට හොඳ demand එකක් තියෙනවා නෙහ්? Cloud native කිය කියා මැරෙන්න හදනවා kubernates, ebpf අල්ලගෙන.. Cka හොඳයි admin ලට.. Ckad හොඳයි developers ලට..

    ඒක නෙවෙයි උඹ කොහොමද pay කරන්න ඉන්නෙ? $375ක්‌ ලංකාවේ card එකකින් ගෙවන්න බෑ නේද?
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    CKA aka Certified Kubernetes Administrator

    The Cloud Native Computing Foundation offers a certification program that allows users to demonstrate their competence in a hands-on, command-line environment.

    The purpose of the Certified Kubernetes Administrator (CKA) program is to provide assurance that CKAs have the skills, knowledge, and competency to perform the responsibilities of Kubernetes administrators.

    It is an online, proctored, performance-based test that requires solving multiple issues from a command line.

    CKAD aka Certified Kubernetes Application Developer

    The Certified Kubernetes Application Developer exam certifies that users can design, build, configure, and expose cloud native applications for Kubernetes.

    A Certified Kubernetes Application Developer can define application resources and use core primitives to build, monitor, and troubleshoot scalable applications and tools in Kubernetes.

    CKA karapan then kamthi nam CKAD karapan
     
    • Like
    Reactions: RedAnt

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Kubernates වලට හොඳ demand එකක් තියෙනවා නෙහ්? Cloud native කිය කියා මැරෙන්න හදනවා kubernates, ebpf අල්ලගෙන.. Cka හොඳයි admin ලට.. Ckad හොඳයි developers ලට..

    ඒක නෙවෙයි උඹ කොහොමද pay කරන්න ඉන්නෙ? $375ක්‌ ලංකාවේ card එකකින් ගෙවන්න බෑ නේද?
    a bn apita pitarata inna kenk haraha pay karala exam mehe idan karanna barida bn???
     
    • Like
    Reactions: RedAnt

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    Kubernates වලට හොඳ demand එකක් තියෙනවා නෙහ්? Cloud native කිය කියා මැරෙන්න හදනවා kubernates, ebpf අල්ලගෙන.. Cka හොඳයි admin ලට.. Ckad හොඳයි developers ලට..

    ඒක නෙවෙයි උඹ කොහොමද pay කරන්න ඉන්නෙ? $375ක්‌ ලංකාවේ card එකකින් ගෙවන්න බෑ නේද?
    Weekly limit eka $500 sampath, HSBC wala. Exam kiyala goda danna puluwan wei neda?
     
    • Like
    Reactions: RedAnt

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    a bn apita pitarata inna kenk haraha pay karala exam mehe idan karanna barida bn???
    Ehema Awlak wena ekak Na neda
    Kubernates වලට හොඳ demand එකක් තියෙනවා නෙහ්? Cloud native කිය කියා මැරෙන්න හදනවා kubernates, ebpf අල්ලගෙන.. Cka හොඳයි admin ලට.. Ckad හොඳයි developers ලට..

    ඒක නෙවෙයි උඹ කොහොමද pay කරන්න ඉන්නෙ? $375ක්‌ ලංකාවේ card එකකින් ගෙවන්න බෑ නේද?
    Government Eken Kiwwata awlak wena ekak na bn. Hugak card wala call karala limit eka extend karaganna puluwan
    Sampath eke nam Awlak aththema Na Upto $500