ලක්සෙකට මැසිමක්..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    8GB madine. 16GB wath ona ram eka. මේකත් එතකොට 2018 ගත්ත එකක්ද? අවුරුදු 4ක් use කරලනේ ඒ කියන්නේ. 🤔
    RAM slots 2 k thiyenawa thawa 8GB ekak gahanna plwn.

    Ow ithin i5 8th gen Nvidia MX150 ekak 82k ta denne aniwa 2018 wage gaththa ekak wenna athi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    Na e sellerma eeye dapu ekak.

    Umb dapu eka 4 weeks walata kalin dapu ekakne
    bn nam bene machan. use puluwan
    මේ එකෙක් Rysen 5 දෙන්නම්ලු brand new ඒ ගානට. PC එකක්. ඒක හොඳද බන්?

    අනික ඔය lap විකුණන බුවාගෙන් මම මැසේජ් කරලා ඇහුවා. ඌ ගාව මේ දෙක තියේලු දැනට.

    Acer aspire 15 obsidian black
    7th gen i5
    3.10GHz processor
    4mb cache
    1TB HDD
    8GB RAM 2400Mhz
    FULL HD 15.6 acer clear cell with comfy view
    NVIDEA 940MX 2GB Dedicated VGA
    DVD RW
    2.30Kg weight new model
    Obsidian black varnished plated plastic top cover

    Original charger
    Brand new opened for displaying
    6 month full complete warranty
    123,900

    මේ අනික

    HP DA 2009Tu
    10th gen i3 laptop
    10110U 4Core ultra speed processor 4MB cache
    Matt black colour. Slim model.
    1TB HDD
    4GB RAM
    15.6 nano edge clear cell HD display.
    DVD RW
    Full Keyboard
    4 hour battery backup
    6 month warranty
    Windows 10 original
    Opened box units
    Brand new laptop
    Price 126,500

    දෙකම brand new ලු. showroom වල show එකට තිබ්බ එව්වලු, මම ඇහුවා ඒ කියන්නේ හැම තිස්සෙම on එකේ තිබ්බ එව්වද කියල, නැහැල්ලු. කාට හරි පෙන්නන්න ඕන වුනාම විතරලු on කරන්නේ. අනික box නැහැල්ලු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දෙකම brand new ලු. showroom වල show එකට තිබ්බ එව්වලු, මම ඇහුවා ඒ කියන්නේ හැම තිස්සෙම on එකේ තිබ්බ එව්වද කියල, නැහැල්ලු. කාට හරි පෙන්නන්න ඕන වුනාම විතරලු on කරන්නේ. අනික box නැහැල්ලු.
    Refurbished/ Open box ewa import karala wikunanawada koheda
     
    • Sad
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    යකෝ මගේ දැන් තියෙන්නේ i5 3rd gen එකක්. i3 10th gen එකත් එක්ක compare කලාම බලපන්කො උඩින් තියෙන්නේ i5 3rd gen ඒකනේ, මොකටද මම ලක්ෂයක් දීලා ඊට වඩා අඩු spec තියෙන මැසිමක් හදන්නේ. 🤔

    7qp7vLG.png

    උඹ කියන්නේ මේ processor එකටමද?
    ------ Post added on Jun 22, 2022 at 4:47 PM
    uba compare krla thiynne laptop processor ekak ekkane :lol: :lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    kohomada laptop da pc da balanne?
    U processors

    https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-3470-vs-Intel-Core-i3-10100/2771vs4075
    ------ Post added on Jun 22, 2022 at 8:16 PM

    මේ එකෙක් Rysen 5 දෙන්නම්ලු brand new ඒ ගානට. PC එකක්. ඒක හොඳද බන්?

    අනික ඔය lap විකුණන බුවාගෙන් මම මැසේජ් කරලා ඇහුවා. ඌ ගාව මේ දෙක තියේලු දැනට.

    Acer aspire 15 obsidian black
    7th gen i5
    3.10GHz processor
    4mb cache
    1TB HDD
    8GB RAM 2400Mhz
    FULL HD 15.6 acer clear cell with comfy view
    NVIDEA 940MX 2GB Dedicated VGA
    DVD RW
    2.30Kg weight new model
    Obsidian black varnished plated plastic top cover

    Original charger
    Brand new opened for displaying
    6 month full complete warranty
    123,900

    මේ අනික

    HP DA 2009Tu
    10th gen i3 laptop
    10110U 4Core ultra speed processor 4MB cache
    Matt black colour. Slim model.
    1TB HDD
    4GB RAM
    15.6 nano edge clear cell HD display.
    DVD RW
    Full Keyboard
    4 hour battery backup
    6 month warranty
    Windows 10 original
    Opened box units
    Brand new laptop
    Price 126,500

    දෙකම brand new ලු. showroom වල show එකට තිබ්බ එව්වලු, මම ඇහුවා ඒ කියන්නේ හැම තිස්සෙම on එකේ තිබ්බ එව්වද කියල, නැහැල්ලු. කාට හරි පෙන්නන්න ඕන වුනාම විතරලු on කරන්නේ. අනික box නැහැල්ලු.
    laptop ganna epa ban. performance adui.
    ------ Post added on Jun 22, 2022 at 8:18 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    U processors

    https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-3470-vs-Intel-Core-i3-10100/2771vs4075
    ------ Post added on Jun 22, 2022 at 8:16 PM

    laptop ganna epa ban. performance adui.
    ------ Post added on Jun 22, 2022 at 8:18 PM
    ඒක තමා නේද,. උඹ මොකෝ කියන්නේ දැන් මගේ තියෙන මසිමත් එක්ක. තියෙන එව්වම අලුත් බෝඩ් එකකට මාරු කරන්නද? DDR 3 ram තියෙන්නේ. i5 3rd gen එකක් තියෙන්නේ. no vga