ලක්සෙකට මැසිමක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    අද කාලේ හැටියට ලක්ෂෙකට වගේ මැසිමක් විතරක් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා හදනවා නම් හදන්න පුළුවන් හොඳම මැසිම මොකක්ද? pc-build group එකේ දැම්මම හැමෝම කියන්නේ i3-10th Gen කියල. ඊට එහා යන්න බැරිද බන්? 😣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මැශින්ද පොන්නයො අරගල කරපන් පාරට බැහැල ,පොන්න රනිල ආව කියල නැට්ට පුකේ ගහන් ඉන්ඩ එපා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    JUKI masimak thamai ganna wenne dan

    juki-single-needle-sewing-machine-500x500.JPG
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අද කාලේ හැටියට ලක්ෂෙකට වගේ මැසිමක් විතරක් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා හදනවා නම් හදන්න පුළුවන් හොඳම මැසිම මොකක්ද? pc-build group එකේ දැම්මම හැමෝම කියන්නේ i3-10th Gen කියල. ඊට එහා යන්න බැරිද බන්? 😣
    puka deepan ban suddanta- ahh den suddoth ne ne :P
    Thopila anaathai.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආමාරුයි නේ බන්

    තියෙන සල්ලි ගානට ගන්න එපා බන් උබේ අව්ශ්‍යතාවෙට හොද එකක් ටාගට් කරලා ගනින් . කරන්න දෙයක් නැහැ පස්සේ ලත වෙන්න වෙන්නේ .
    උබේ මැසිම වැඩ නේ වැඩ නත්නන්ම් විතටක් තාවකාලික එකකට යන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    උබේ මැෂිමේ ගන්න පුලුවන් කෑලි ටිකට අලුතෙන් ඕන දේවල් විතරක් දාල හදාගනින් කෝ බන්.
    රැම් එහෙම DDR3 නෙ බන්. ගන්න පුලුවන් power supply, hard, ssd, rom ඔච්චරනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    පුලුවන් දේ ඇතුලේ හොදටම කරන්න පුලුවන් දේ කරපන් මේ වෙලාවේ බන්.
    කොහොමත් හාර්ඩ් ගන්නෙ නෑ බන්. බෝඩ් එක තමා බය දැන් තියෙන එකේ. උඹ කියන්නෙ DDR3 ගහන්න පුලුවන් බෝඩ් එකකුයි ප්‍රොසෙසර් එකකුයි රිප්ලේස් කරන්න කියලද බ්‍රෑන්ඩ් නිව්? 🙄
     
    • Like
    Reactions: Yakka putha

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    මාත් අලුත් එකක් ගන්න ඉන්නේ. කරන්ට් යන නිසා මැක් එකක් ගන්න එක හොදයි වගේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    කලින් මැසිමට මොකෝ උනේ?
    තාම වැඩ

    මාත් අලුත් එකක් ගන්න ඉන්නේ. කරන්ට් යන නිසා මැක් එකක් ගන්න එක හොදයි වගේ.
    ලස්ස පහක්වත් ඕන වෙයිවගේ.
    ------ Post added on Jun 22, 2022 at 12:36 PM
     
    • Sad
    Reactions: JilbuwaT