ගෝඨා_අාවොත් ඉවරයි
මම : අහා කොහොමද, කවුරු දිනයිද මේ පාර චන්දෙ ..?
ඔහු : කියන්න අමාරුයි සර්
මම : සජිත් මහත්තයා දිනයිද ( ඔහු කොලඹ නිසා මම ඇසීමි)
ඔහු : ෂුවර් නැ සර් අමාරු පාටක් තියෙන්නේ එයාට
මම : ගෝටාභය ආවොත් මොකද..?
ඔහු : අම්මෝ අපිට වැඩ තමා ඉතින්, ඉස්සර මතක් වෙනවා.
මම : ඉතින් එහෙනම් සජිත් ආවොත් ඔයාට හොඳයි නේ..
ඔහු : එහෙම නෙමෙයි සර්, වැඩ වැඩි උනාට කමක් නැ, ලේකම් තුමා වගේ කෙනෙක් ඉන්න ඕනා, එතකොට තමයි අපි උනත් අයිස් නොගහ වැඩක් කරන්නේ, දැන් වංගු ගහන උන් ගොඩයිනෙ...එකනේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..
ආයේ මට ඔහු සමග කතා කරන්නට දෙයක් නොමැති විය...