Sexy Teacher අමුතුම ක්ලාස් එක

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අමුතුම ක්ලාස් එකක් .Video එකට හොදට වීවුස් තියෙනවා 🤣🤣

    මමත් ඉවර වෙනකම්ම බැලුවේ නැහැ
    කාට හරි හිතෙනවා නම් ජීවිතයට වැදගත් වෙයි කියලා ඔන්න බලන්න🙄
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    2500 සන්කෘතිය මහත්තයෝ. ඒ උනාට කෙල්ලෙක්ට ක්ලාස් එකක් වත් කරන්න බෑ ඔන්ලයින් කිඹි සිඹාල වැහිවහලා.
    මේකිත් කරන්නේ කොල්ලො අවුස්සන්න එක තමයි මචං
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දැන් දැන් කෙල්ලො ඔය ෆීල්ඩ් එකේ ඉස්සරහට එනවා වගේ මෙයා තව භාග්‍යා එහෙමත් ප්‍රසිද්ධයි. හොඳයි හැබැයි මේ වගේ ෆ්රෙන්ඩ්ලි උනාම ළමයින්ට උනත් එපා වෙන්නෑ විෂය. 🙂
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේකිත් කරන්නේ කොල්ලො අවුස්සන්න එක තමයි මචං
    That's good trick anyway.

    අර තිස්ස වගේ අනුංගෙ අජෙන්ඩා ප්‍රමෝට් කරන්නැතුව මෙහෙම කරන එක තව කමක් නෑ. ලංකාවේ ගුරුවරු ළමයි අතර තියන සම්බන්ධතාව සෑහෙන අවුල්. ගව පාලනය කරන විදියට උගන්නන්න බෑ. රට මෙහෙම වෙන්නත් ඒක හේතුවක් අනික ලිංගික නිදහසක් නැති කම. හොඳ ප්‍රවණතාවයක් මේක 🙂
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැන් දැන් කෙල්ලො ඔය ෆීල්ඩ් එකේ ඉස්සරහට එනවා වගේ මෙයා තව භාග්‍යා එහෙමත් ප්‍රසිද්ධයි. හොඳයි හැබැයි මේ වගේ ෆ්රෙන්ඩ්ලි උනාම ළමයින්ට උනත් එපා වෙන්නෑ විෂය. 🙂
    @PHBhagya :eek: :unsure:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    අමුතුම ක්ලාස් එකක් .Video එකට හොදට වීවුස් තියෙනවා 🤣🤣

    මමත් ඉවර වෙනකම්ම බැලුවේ නැහැ
    කාට හරි හිතෙනවා නම් ජීවිතයට වැදගත් වෙයි කියලා ඔන්න බලන්න🙄

    ගැනූ දැකලා නැද්ද ඔයි.

    පලයං පෝලිමකට.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    she is beautiful but not that hot / sexy
    අඩෝ ඒක තමයි.. මන් බැලුව මේකි දැක්කට කිසිම feeling එකක් එන්නෙ නැත්තෙ ඇයි කියල :lol: ලස්සනයි ලොකු කම ක්‌ නෑ, and කියන දේත් පැහැදිලිව කියනවා බන්.. දිගටම ඔහොම හිටියොත් හොඳයි ඉතින්, හැබැයි ලංකාවේ උන්ට ටිකක් ජනප්‍රිය උනාම මොකක්ද වෙනවා, එහෙම වුණොත් තමා වැඩේ :)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අඩෝ ඒක තමයි.. මන් බැලුව මේකි දැක්කට කිසිම feeling එකක් එන්නෙ නැත්තෙ ඇයි කියල :lol: ලස්සනයි ලොකු කම ක්‌ නෑ, and කියන දේත් පැහැදිලිව කියනවා බන්.. දිගටම ඔහොම හිටියොත් හොඳයි ඉතින්, හැබැයි ලංකාවේ උන්ට ටිකක් ජනප්‍රිය උනාම මොකක්ද වෙනවා, එහෙම වුණොත් තමා වැඩේ :)
    Youtube channel kaaryo okiwa interview karanna gani wage langadima. Itapase youtube eka puraawata dakinna wenne "Surupi ganitha guriwariya kaatawath nokiwwa kathawak", "Saragi guruthumiya gen hita tigassena paadamak" wage videos tama.

    ගැනූ දැකලා නැද්ද ඔයි.

    පලයං පෝලිමකට.
    Ado ada OT nadda 🤭 🤭 ?
    ------ Post added on Jun 25, 2022 at 6:39 PM