ගැහුවා...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඌ සාලයා වගේ කූරි පිටින් හදන එකෙක්ද?
    උබ අහලා නැද්ද කළු කුම්බලා malu කැවා නම් දුක විදපන් බල්ලෝ. කියන කතාව?
    ඔය මාළුවා හේන උෂ්නයි. හුගක් දෙනෙක්ට සෙට් වෙන්නේ නැ . එහෙම නෙමේ රහ. කෑවොත් කුඩු ගැහුවා වගේ තමා
    ඒ නිසයි එහෙම කියන්නේ

    lokui kiyanne,,,digai neda?? mata hariyata meter na bn..mama kochara malu gathath mata malu warga mathaka hitinne na :lol:
    Yes digayi . katu aduyi salayata wada
    ------ Post added on Jun 26, 2022 at 1:21 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබ අහලා නැද්ද කළු කුම්බලා malu කැවා නම් දුක විදපන් බල්ලෝ. කියන කතාව?
    ඔය මාළුවා හේන උෂ්නයි. හුගක් දෙනෙක්ට සෙට් වෙන්නේ නැ . එහෙම නෙමේ රහ. කෑවොත් කුඩු ගැහුවා වගේ තමා
    ඒ නිසයි එහෙම කියන්නේ

    Yes digayi . katu aduyi salayata wada
    ------ Post added on Jun 26, 2022 at 1:21 AM
    ඌශ්නයි නම් කන්න බෑ මට ඇලජික්
     
    • Haha
    Reactions: HAneo

    Sen-lu

    Well-known member
  • උඹල නුවර ඈයො ද

    උන නම් මාලු කියල දන්නෙ ලින්නො පමනි
    එකනම් ඇත්ත තමා මෙහෙ වැඩිපුරම යන්නේ ලින්නෝයි ,හුරුල්ලොයි ,සාලයෝයි ,තලපත්නුයි තමයි

    ඒක නෙවෙයි උබල බියර් බොන්න බයිට් කනවද බං ??
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බියර් රහයිද බන් තිත්තයි නේ.ඕවත් ෆැන්ටා ස්ප්‍රයිට් වගේ තිබුනනම් හොදයි

    චැහ් රටකජුත් එක්ක බොන්න පුලුවන්ද බොකා
    ගන්නකො, අවන් එකෙ දාපු චිකන් කෑල්ලක්, නැත්නන් ග්‍රිල් කරපු කුම්බලාවෙක්

    මොකද්ද බියර් එක
    Special Brew da, Stout da, Strong da
    ඕවගේ වෙනස මොකක්ද බන්
    ------ Post added on Jun 26, 2022 at 2:05 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,657
    18,359
    113
    එකනම් ඇත්ත තමා මෙහෙ වැඩිපුරම යන්නේ ලින්නෝයි ,හුරුල්ලොයි ,සාලයෝයි ,තලපත්නුයි තමයි

    ඒක නෙවෙයි උබල බියර් බොන්න බයිට් කනවද බං ??
    නෑ බං.. කන්න බියර් බොන්නෙ..

    පොඩි ආතල් එකක් ගන්නයි.. අමාරු නොවෙන්නයි බියර් මරුනෙ.. ඒ එක්කම කන එකත් කරනව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මුඩියක් පැගුනත් thread දාන ගොන් වාහෙලා . නොදකින් යකෝ මුන්
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ බං.. කන්න බියර් බොන්නෙ..

    පොඩි ආතල් එකක් ගන්නයි.. අමාරු නොවෙන්නයි බියර් මරුනෙ.. ඒ එක්කම කන එකත් කරනව
    අන්න එක තමා බියර් වල මුලික දේ. එක නිසා තමා ලෝකේ බියර් වැඩිම යන්නේ අරක්කු වලට වඩා.

    මුඩියක් පැගුනත් thread දාන ගොන් වාහෙලා . නොදකින් යකෝ මුන්
    ආ නික් ජබොස්. වෙනදා වගේම වැරදි වැටහීමක් නේ. :p :p :p
    ------ Post added on Jun 26, 2022 at 2:28 AM

    බියර් රහයිද බන් තිත්තයි නේ.ඕවත් ෆැන්ටා ස්ප්‍රයිට් වගේ තිබුනනම් හොදයි

    ඕවගේ වෙනස මොකක්ද බන්
    ------ Post added on Jun 26, 2022 at 2:05 AM
    එහෙම තිබ්බා නම් අපේ උබ අර ලීටර් දෙකේ මෙගා බෝතල් ගාන ගහලා පාරවල් දිගේ හිටි. එක හරියන්නේ නැ ලොක්කා :p :p :p 🙏
    ------ Post added on Jun 26, 2022 at 2:29 AM
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4

    Hardwell's set of closing out of the mainstage, this was his first live set after the long break he took in 2018.

    ❤❤❤
    ------ Post added on Jun 26, 2022 at 2:50 AM
     
    • Love
    Reactions: HAneo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Late Night Lol GIF by HBO Max
     
    • Haha
    Reactions: HAneo