විකල්ප කිරිපිටි

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කිරිපිටි රු. 1000 පනිනව, ඊයෙ දැක්ක මෝල්ටඩ් මිල්ක් 1000 කිට්ටු කරල.

    විකල්ප පිටි ජාතියක් අපිටම කොටල හදාගන්න බැරිද ප්ලේන් ටී එකට කවලම් කරන්න? (කඩල පිටි වගේ)
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama

    වැඩුණු කෙනෙක්ට ඇත්තටම කිරිපිටි වැඩක් නැ බං.
     
    • Like
    Reactions: bokachamara

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වැඩුණු කෙනෙක්ට ඇත්තටම කිරිපිටි වැඩක් නැ බං.
    කිරි බොන්නේ ඇඟට වැඩක් තියන හින්දම නෙවෙයි මචෝ. එකේ පොඩි කික් එකක් තියනව. එකට හුරු වෙලා බන් අපි.

    දැන් නිකන් හිතපන් ප්ලේන් ටී ගත්ත්ටෝත් උණුවතුර සිනි දාල බොන සින් එකක්නේ තියෙන්නේ. හැබැයි එකේ පොඩි කික් එකක් තියනවනේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඇයි වැඩක් නෑ කියන්නේ?
    වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.

    කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.

    කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.

    ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.
    කිරි බොන්නේ ඇඟට වැඩක් තියන හින්දම නෙවෙයි මචෝ. එකේ පොඩි කික් එකක් තියනව. එකට හුරු වෙලා බන් අපි.

    දැන් නිකන් හිතපන් ප්ලේන් ටී ගත්ත්ටෝත් උණුවතුර සිනි දාල බොන සින් එකක්නේ තියෙන්නේ. හැබැයි එකේ පොඩි කික් එකක් තියනවනේ.
    මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ⁣ප්ලෙන් ගහන්නේ.

    නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.

    මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    raththi gtte pereda 1kg 2500i
    next stock eka 2800 wenawa qwwa
    ළමයින්ට තමා ලොකුම අවුල. ෆමියුලා ෆිඩින් කරන දුප්පත් පවුල් වල ළමයින්ගේ ඌන වර්ධනය පෙන්වනවා. හරිම කනගාටුයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    මම දැන් උදේට විතරයි බොන්නේ. calcium අවශෝෂණය සඳහා vitamin D අවශ්‍යයි එහෙත් කිරි වල එය නොමැති බවයි සදහන් වන්නේ ඒ නිසා කිරි අත්‍යවශ්‍ය නෑ කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: bokachamara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.

    කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.

    කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.

    ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.

    මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ⁣ප්ලෙන් ගහන්නේ.

    නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.

    මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.

    අයිස්ක්‍රීම් එකක්වත් කන්න බැරිවෙනවා ඔහොම හිතන්න ගියොත් :-D
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    අයිස්ක්‍රීම් එකක්වත් කන්න බැරිවෙනවා ඔහොම හිතන්න ගියොත් :-D

    වැඩිහිටියෙක්ට එලකිරි ඇත්තටම අවශ්‍යද කියන එකටයි මා පිලිතුරු දුන්නේ.

    නමුත් ඔයා එයින් උගහා ගත්තේ ඔය පොටින්ට්ටඑක නම් මට ⁣කමක් නැ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.

    කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.

    කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.

    ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.

    මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ⁣ප්ලෙන් ගහන්නේ.

    නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.

    මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.
    Mama nam kiri bonne udeta boka set wenna lesi kiri eka gahuwama.
     
    • Like
    Reactions: emoji diaries