වැඩිවියට පත්වෙත්ම කිරි ජිර්ණය කරන්න අවශ්‍ය එන්සයිම ක්‍රමයෙන් අඩු වෙනවා.
කැල්සියම් තියනවා කියලානේ බොන්නේ සමහරු.ඔයිට හොද,වැඩි ප්‍රමාණයෙන් කැල්සියම් එන ශරිරයට පහසු කැම වර්ග ගොඩක් ඔය වියදම් කරන ගානට ගන්න පුලුවන්.
කිරිවර්ග හදද්දි ෆැට් අයින් කරනවා. ෆැට් අයින් කරාම මේදයේ දියවෙන වැදගත්ම විටමින් 4 අයින් වෙනවා. ඔවා ආයිත් කිරිපිටි වලට තියෙනවානම් ඒ ආටිෆිෂලි දාපු නිසා.
ඔයා වැඩිහිටියෙක් නම් දහක් කිරිපිටි වලට වියදම් කරන වෙලේ එකෙන් හොදට වෙනත් ප්‍රෝටින ප්‍රභවයක් කන්න. වාසි ගොඩයි.
කිරි බොන්නේ ඇඟට වැඩක් තියන හින්දම නෙවෙයි මචෝ. එකේ පොඩි කික් එකක් තියනව. එකට හුරු වෙලා බන් අපි.
දැන් නිකන් හිතපන් ප්ලේන් ටී ගත්ත්ටෝත් උණුවතුර සිනි දාල බොන සින් එකක්නේ තියෙන්නේ. හැබැයි එකේ පොඩි කික් එකක් තියනවනේ.
මම දන්නවා සහෝ .මම දන්නවා.මටත් ඔය අමාරුව තිබ්බා. දවසම සික් ඕක නැත්තම්. පස්සේ හිමිට නැවැත්තුවා. දැන් ප්ලෙන් ගහන්නේ.
නමුත් මම බිව්වා නොබිව්වා කියලා නැ උබ කැමතිනම් බිපං. ඒක අවුලක් නැ. උබේ කැමැත්තනේ.
මම මෙඩිකල් පොයින්ට් කිව්වා විතරයි.