බැච් රෙප්

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඇකඩමික් එකයි, ඇඩ්මිනිස්ට්‍රේශන් එකයි ඊට වඩා බැච් එකයි බැලන්ස් කිරීමේ හැකියාව විශ්මිත වෙන්න ඕනි...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එතකොට කෙල්ලෙක්ට රෙපා සෙට්කරන්න පුලුවන්ද?
    අපේ main රෙපා කෙල්ලෙක්.. රෙපා කියල වැඳන් ඉන්නෙ නෑ කවුරුත්.. ඒකි හැම මඟුලටම academic එකට කතා කරන්න ඕන..
    රෙප් අයියා කියලා කෙල්ලො ටිකක් බලයි. ඒත් ඉතින් උන්ගෙ වැඩ කරගන්න තමයි ගොඩක්ම.
    වැඩේ කෙරෙනක්න් නම් එල්ලී එල්ලී එන්නෙ 😅
    රෙෆීට වැටෙන්නෙ නම් කට හැකර බඩ්ඩක් තමයි.
    නැත්නම් කොල්ලෝ එක්ක වැඩ කරගන්න අමාරුයි
    සමහර campus වල එක එක පැති වලින් එන උන් ඕක ගන්න වලිත් දාගන්නවා
    අපේ හිටියා කොළඹින් පිට set එකයි කොලඹ set එකයි.. කොලඹ එකෙක්ට ගියාම අනිත් උන් function වලට එන්නෙ නෑ.. ආවත් හරියට වැඩ කරන්නෙ නෑ වගේ සිඟිති seen තිබ්බා 😅
    ඇකඩමික් එකයි, ඇඩ්මිනිස්ට්‍රේශන් එකයි ඊට වඩා බැච් එකයි බැලන්ස් කිරීමේ හැකියාව විශ්මිත වෙන්න ඕනි...
    කොහොම කරත් බැනුම් අහනවම තමා එකෙක්ගෙන් හරි :lol: interview යද්දී පොඩි වාසියක් තියෙනවා leadership skills prove කරන්න පුළුවන් නිසා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,253
    113
    එකමත් එක රටක
    අපේ හිටියා කොළඹින් පිට set එකයි කොලඹ set එකයි.. කොලඹ එකෙක්ට ගියාම අනිත් උන් function වලට එන්නෙ නෑ.. ආවත් හරියට වැඩ කරන්නෙ නෑ වගේ සිඟිති seen තිබ්බා 😅
    ඔය මගුල තාම තියනවද . මම හිතුව අඩුවෙලා ඇති කියලා දන්
     
    • Haha
    Reactions: Soundwave

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය මගුල තාම තියනවද . මම හිතුව අඩුවෙලා ඇති කියලා දන්
    2016-2018 කාලේ තිබ්බා මචන්.. දන් නම් කොහොමද දන්නේ නෑ.. උඩ batch වල එවුන් තමා ඔය විසබීජ දාලා තිබ්බෙ..
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,380
    3,535
    113
    අපේ හිටියා කොළඹින් පිට set එකයි කොලඹ set එකයි.. කොලඹ එකෙක්ට ගියාම අනිත් උන් function වලට එන්නෙ නෑ.. ආවත් හරියට වැඩ කරන්නෙ නෑ වගේ සිඟිති seen තිබ්බා
    මට campus අප්පිරිය වෙන්න හේතුවක් තමයි ඕක , අපේ කාලේ ඕක තිබ්බ කොළඹ ගැට්ට , මාතර ගැට්ට කියල. ගොඩක් උන් හිතන් ඉන්නේ අවුරුදු 40ක් විතර campus ඉන්නවා, මේව ගහගෙන මරාගෙන බෙදාගෙන අයිති කරගන්න ඕනි කියල . staff එකෙන් rep ල දැම්මෙත් දෙපැත්තට බෙදල
     
    • Wow
    Reactions: Soundwave

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,253
    113
    එකමත් එක රටක
    2016-2018 කාලේ තිබ්බා මචන්.. දන් නම් කොහොමද දන්නේ නෑ.. උඩ batch වල එවුන් තමා ඔය විසබීජ දාලා තිබ්බෙ..
    අපිත් යට උන්ගේ ඔලුවට දැම්මා ඉතින් අරුන්ගේ තියන ගං ගතිය එක්ක වෙන කරන්න දෙයක් නැති නිසා.. එහෙම කරේ නැත්නම් අලුතෙන් එන උන් ඉන්න ඕනේ බල්ලෝ වගේ මුල් කාලේ. අරුන් එනවනම් අපි වැඩ කරන්නේ නෑ වගේ ඒවා නම් තියෙන්නේ උන්ට. අපිට එහෙම පුපේ අමාරුවක් තිබ්බෙම නෑ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අරුන් එනවනම් අපි වැඩ කරන්නේ නෑ වගේ ඒවා නම් තියෙන්නේ උන්ට.
    "උන්ට" කියල අදහස් කළේ කොලඹ එවුන්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,253
    113
    එකමත් එක රටක
    "උන්ට" කියල අදහස් කළේ කොලඹ එවුන්ද?
    නෑ නෑ . ඔය ගම් වලින් ඇවිත් කේස් දාන උන් ටික . අපි නම් ඒක හොද කරා ගිහින් පලවෙනි සතියේ ඉදන් උන් අයින් වෙනකන් ම..
    පිරිතක් එහෙම තියෙද්දී උන් විතරයි ඒවා දන්නේ . ක්‍රිකට් ටීම් එකට එන්නේ නෑ , රගර් ගහන්න එන්නේ නෑ . උන් එල්ලේ ගහනව 🥴
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    රෙපයි රෙපීයි සෙට් වෙනවද 😂 මේ ප්‍රශ්නෙ ඇහුවා කියන්න් රෙපෙක් වෙන්න උබ ලාමක වැඩී බං 😂 ගත්තා වගේ නෙවෙයි රෙස්පොන්සිබිලිටි එක අරං වැඩ කරන්න ඕන ලමයින්ගෙ ප්‍රශ්න කතා කරන්න ඕන පොඩ්ඩක් හරි කේස් එකක් ගියොත් ඒවත් උබේ කරේ වැටෙන්නෙ ඒ ඔක්කොම හැඩ්ල් කරන්න පුලුවන් නාඩි ඩයල් එකක් වෙන්න ඕන. නැත්තං ගොබ්බ නන්දයා වගේ බලු වෙලා යන්න වෙන්නෙ 😂 ඒ ලයින් උබේ නැත්තං පාඩුවෙ වැඩක් කරගෙන රෑට දෙවනි ඉනිම බලලා බුදියගනිං 😂
    මටත් කියන්න තියෙන්නෙ මේක තමා :P
     
    • Like
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63


    Meka thamai aththa.. puluwan nam inna gaman side income ekaka set karaganna fiverr wage.. oya boru weda karanna epa... union bahalama karala masekata $800 withara apu fiverr account ekak kelo gattu kollekuth hitiya ape faculty eke
    මම ඕක ගැනත හිතුවා..මට දැනට java පොඩ්ඩක් පුලුවන්.android development වගේ ඉගෙනගෙන freelance කරන්න පුලුවන් වෙයිද කැම්පස් යන කාලේ?? acedemic ඇනගන්න වෙයිද එහෙම කලොත ටයිම් නැති නිසා?? මම දැන් ඉදන්ම syllabus එක ස්ටඩි කරන්න පටන් අරන් තියෙන්නේ
    ------ Post added on Jun 28, 2022 at 5:21 PM
     
    • Wow
    Reactions: kevin_levin

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Mora wala witarada oya pita gatta Colombo gatta thiyennne?

    e kale kochchcara mara gannawada me pissu uttala Colombo pita kiya kiya
     
    • Like
    Reactions: siri_ayya

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?

    2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?

    එසේනම්

    3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?😍


    කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා
    Rag na neda dan