කැම්පස් කාලෙන් පස්සෙත් ආයෙ ආතල් නෑ.

uba oka ganna hadanne repii dana kellawa set karaganna balagena neda?ඔව් යාලුවෝ කට්ටිය මට සෙට් කරන්න හදන්නේ
------ Post added on Jun 28, 2022 at 2:23 PM
කැම්පස් කාලෙන් පස්සෙත් ආයෙ ආතල් නෑ.

uba oka ganna hadanne repii dana kellawa set karaganna balagena neda?ඔව් යාලුවෝ කට්ටිය මට සෙට් කරන්න හදන්නේ
අපේ main රෙපා කෙල්ලෙක්.. රෙපා කියල වැඳන් ඉන්නෙ නෑ කවුරුත්.. ඒකි හැම මඟුලටම academic එකට කතා කරන්න ඕන..එතකොට කෙල්ලෙක්ට රෙපා සෙට්කරන්න පුලුවන්ද?
වැඩේ කෙරෙනක්න් නම් එල්ලී එල්ලී එන්නෙරෙප් අයියා කියලා කෙල්ලො ටිකක් බලයි. ඒත් ඉතින් උන්ගෙ වැඩ කරගන්න තමයි ගොඩක්ම.
නැත්නම් කොල්ලෝ එක්ක වැඩ කරගන්න අමාරුයිරෙෆීට වැටෙන්නෙ නම් කට හැකර බඩ්ඩක් තමයි.
අපේ හිටියා කොළඹින් පිට set එකයි කොලඹ set එකයි.. කොලඹ එකෙක්ට ගියාම අනිත් උන් function වලට එන්නෙ නෑ.. ආවත් හරියට වැඩ කරන්නෙ නෑ වගේ සිඟිති seen තිබ්බාසමහර campus වල එක එක පැති වලින් එන උන් ඕක ගන්න වලිත් දාගන්නවා
කොහොම කරත් බැනුම් අහනවම තමා එකෙක්ගෙන් හරිඇකඩමික් එකයි, ඇඩ්මිනිස්ට්රේශන් එකයි ඊට වඩා බැච් එකයි බැලන්ස් කිරීමේ හැකියාව විශ්මිත වෙන්න ඕනි...
interview යද්දී පොඩි වාසියක් තියෙනවා leadership skills prove කරන්න පුළුවන් නිසා..ඔය මගුල තාම තියනවද . මම හිතුව අඩුවෙලා ඇති කියලා දන්අපේ හිටියා කොළඹින් පිට set එකයි කොලඹ set එකයි.. කොලඹ එකෙක්ට ගියාම අනිත් උන් function වලට එන්නෙ නෑ.. ආවත් හරියට වැඩ කරන්නෙ නෑ වගේ සිඟිති seen තිබ්බා![]()
2016-2018 කාලේ තිබ්බා මචන්.. දන් නම් කොහොමද දන්නේ නෑ.. උඩ batch වල එවුන් තමා ඔය විසබීජ දාලා තිබ්බෙ..ඔය මගුල තාම තියනවද . මම හිතුව අඩුවෙලා ඇති කියලා දන්
මට campus අප්පිරිය වෙන්න හේතුවක් තමයි ඕක , අපේ කාලේ ඕක තිබ්බ කොළඹ ගැට්ට , මාතර ගැට්ට කියල. ගොඩක් උන් හිතන් ඉන්නේ අවුරුදු 40ක් විතර campus ඉන්නවා, මේව ගහගෙන මරාගෙන බෙදාගෙන අයිති කරගන්න ඕනි කියල . staff එකෙන් rep ල දැම්මෙත් දෙපැත්තට බෙදලඅපේ හිටියා කොළඹින් පිට set එකයි කොලඹ set එකයි.. කොලඹ එකෙක්ට ගියාම අනිත් උන් function වලට එන්නෙ නෑ.. ආවත් හරියට වැඩ කරන්නෙ නෑ වගේ සිඟිති seen තිබ්බා
අපිත් යට උන්ගේ ඔලුවට දැම්මා ඉතින් අරුන්ගේ තියන ගං ගතිය එක්ක වෙන කරන්න දෙයක් නැති නිසා.. එහෙම කරේ නැත්නම් අලුතෙන් එන උන් ඉන්න ඕනේ බල්ලෝ වගේ මුල් කාලේ. අරුන් එනවනම් අපි වැඩ කරන්නේ නෑ වගේ ඒවා නම් තියෙන්නේ උන්ට. අපිට එහෙම පුපේ අමාරුවක් තිබ්බෙම නෑ..2016-2018 කාලේ තිබ්බා මචන්.. දන් නම් කොහොමද දන්නේ නෑ.. උඩ batch වල එවුන් තමා ඔය විසබීජ දාලා තිබ්බෙ..
"උන්ට" කියල අදහස් කළේ කොලඹ එවුන්ද?අරුන් එනවනම් අපි වැඩ කරන්නේ නෑ වගේ ඒවා නම් තියෙන්නේ උන්ට.
නෑ නෑ . ඔය ගම් වලින් ඇවිත් කේස් දාන උන් ටික . අපි නම් ඒක හොද කරා ගිහින් පලවෙනි සතියේ ඉදන් උන් අයින් වෙනකන් ම.."උන්ට" කියල අදහස් කළේ කොලඹ එවුන්ද?
මටත් කියන්න තියෙන්නෙ මේක තමාරෙපයි රෙපීයි සෙට් වෙනවදමේ ප්රශ්නෙ ඇහුවා කියන්න් රෙපෙක් වෙන්න උබ ලාමක වැඩී බං
ගත්තා වගේ නෙවෙයි රෙස්පොන්සිබිලිටි එක අරං වැඩ කරන්න ඕන ලමයින්ගෙ ප්රශ්න කතා කරන්න ඕන පොඩ්ඩක් හරි කේස් එකක් ගියොත් ඒවත් උබේ කරේ වැටෙන්නෙ ඒ ඔක්කොම හැඩ්ල් කරන්න පුලුවන් නාඩි ඩයල් එකක් වෙන්න ඕන. නැත්තං ගොබ්බ නන්දයා වගේ බලු වෙලා යන්න වෙන්නෙ
ඒ ලයින් උබේ නැත්තං පාඩුවෙ වැඩක් කරගෙන රෑට දෙවනි ඉනිම බලලා බුදියගනිං
![]()

Batch representativeබැච් රෙප් කියන්නේ කව් ද?
එයාට තියෙන වැඩ ටික මේ ත්රෙඩ් එක පුරාම කට්ටිය කියල තියෙන්නෙ බංඑයාට මොනවද කරන්න තියෙන්නේ?
ගොඩක්ම බැච් එකේ උන්ට දෙන්න ඕන දැනුවත් කිරීම් කරන්න තමයි.එයාට මොනවද කරන්න තියෙන්නේ?
ඕjaffna?
මම ඕක ගැනත හිතුවා..මට දැනට java පොඩ්ඩක් පුලුවන්.android development වගේ ඉගෙනගෙන freelance කරන්න පුලුවන් වෙයිද කැම්පස් යන කාලේ?? acedemic ඇනගන්න වෙයිද එහෙම කලොත ටයිම් නැති නිසා?? මම දැන් ඉදන්ම syllabus එක ස්ටඩි කරන්න පටන් අරන් තියෙන්නේMeka thamai aththa.. puluwan nam inna gaman side income ekaka set karaganna fiverr wage.. oya boru weda karanna epa... union bahalama karala masekata $800 withara apu fiverr account ekak kelo gattu kollekuth hitiya ape faculty eke
Rag na neda dan1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?
2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?
එසේනම්
3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?
කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා