දැන් බයික් පෝලිමේ හිටියා token ගන්න. බයික් 300කට විතරලු දෙන්නේ. ඊට පස්සේ මං ගෙදර ආවා.
දැන් අපි ගහගන්නේ කොහොමද?යකෝ ඉස්සර පෝලිමේ හිටියනම් කොහොම හරි ගහ ගන්නවානේ. දැන් ඒකත් නැහැ.
දැන් token ගත්ත උන් ආයේ පෝලීමට සෙට් වෙයිනේ.එතකොට ආයෙත් අපිට නැහැ.
අනික තෙල් එන්නේ 10 ලූ
කාවද බං මේ රවට්ටන්නේ? 