token මඟුල

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උඹට හිතෙනව නං අසාධාරණයක් උනා කියල අරගලය ට වරෙං!

    ඔය Token පොහොට්ටුං විතරයි ඉදිරියට, බලාපල්ල කෝ වෙන දේ ඉස්සරහට 🤣🤣
    ------ Post added on Jun 28, 2022 at 7:37 PM
    aragalayata? drama ekaka innada.. film balannada.. pustgakale poth kiyawannada

    eka eka sir lage man pora jathake ahannada
     
    • Like
    Reactions: Amathi Putha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මම කිවුවෙ...
    මේ ටෝකන් මඟුලක් දීල සිංහලු රවට්යනව.. දැන් ගහන තෙල් ටිකත් ගහන්න නෑ....

    තෙල් ආවම කුණු වලි යනව දැන්....