token මඟුල

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    දැන් බයික් පෝලිමේ හිටියා token ගන්න. බයික් 300කට විතරලු දෙන්නේ. ඊට පස්සේ මං ගෙදර ආවා.🤡

    දැන් අපි ගහගන්නේ කොහොමද?යකෝ ඉස්සර පෝලිමේ හිටියනම් කොහොම හරි ගහ ගන්නවානේ. දැන් ඒකත් නැහැ.

    දැන් token ගත්ත උන් ආයේ පෝලීමට සෙට් වෙයිනේ.එතකොට ආයෙත් අපිට නැහැ.

    අනික තෙල් එන්නේ 10 ලූ 😂 කාවද බං මේ රවට්ටන්නේ? 🥴
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබල අනවශ්‍ය සේවා.
    රටට බරක් උබල .
    අපිට තෙල් නැත්නම් අනිත් උන්ටත් පාරේ යන්න දෙන්න බැහැ කියනවා ඇහුණා පෝලිමේ.ළගදීම හොඳ හොඳ සෙල්ලම් තියෙයි වගේ.🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,849
    165,608
    113
    එකමත් එක රටක
    අපිට තෙල් නැත්නම් අනිත් උන්ටත් පාරේ යන්න දෙන්න බැහැ කියනවා ඇහුණා පෝලිමේ.ළගදීම හොඳ හොඳ සෙල්ලම් තියෙයි වගේ.🤭
    ඔව් තාම අගරුවාද නේ . 10 වෙනිදා මිරිගුවක් පෙන්නලා ගොඩ දාගන්න බලන්නේ. මිරිගුව දුර වැඩි.
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Leaf ekak gathoth paduda mae tike 5m wage wenawa

    ප්‍රශ්නේ තියෙන්නේ අපි යනකොට අනිත් උන්ට ඇස් වල කටු අනීද කියන එක. පුස් සයිකල් වල යන උන්ට නෙලයිද දන්නේ නැහැ යක්ක පුත්තු
     
    • Like
    Reactions: NRTG

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    තව මාසයක් යනකම් වත් තෙල් එන්නේ නැ. ඉස්සරහට එන තෙලුත් දෙන්නේ වෙන්නේ අත්‍ය අවශ්‍ය සේවා වලට විතරයි කිව්වා කෙනෙක්..
    අනේ මංදා බං වත්තට ගිහිං භාවනා කරන්න තමා වෙන්නේ
     
    • Haha
    Reactions: Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,659
    113
    33
    Kalutara
    අඩෝ තෙල් ගහනව වගේද මුන් ටෝකන් දෙන්නෙත්. පෝලිමේ ඉඳලා තෙල් ඉවර වුනාම හැරිල එනව වගේ ටෝකන් 300ත් ඉවර වුනාම හැරිල එන්න ඕනද? 😖
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අඩෝ තෙල් ගහනව වගේද මුන් ටෝකන් දෙන්නෙත්. පෝලිමේ ඉඳලා තෙල් ඉවර වුනාම හැරිල එනව වගේ ටෝකන් 300ත් ඉවර වුනාම හැරිල එන්න ඕනද? 😖
    ඔව් බං පිස්සු මඟුලක්. මේක කරොත් නම් තෙල් ගහන්න වෙන්නේ නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    උඹට හිතෙනව නං අසාධාරණයක් උනා කියල අරගලය ට වරෙං!

    ඔය Token පොහොට්ටුං විතරයි ඉදිරියට, බලාපල්ල කෝ වෙන දේ ඉස්සරහට 🤣🤣
    ------ Post added on Jun 28, 2022 at 7:37 PM
     
    • Like
    Reactions: Amathi Putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,805
    113
    දැන් බයික් පෝලිමේ හිටියා token ගන්න. බයික් 300කට විතරලු දෙන්නේ. ඊට පස්සේ මං ගෙදර ආවා.🤡

    දැන් අපි ගහගන්නේ කොහොමද?යකෝ ඉස්සර පෝලිමේ හිටියනම් කොහොම හරි ගහ ගන්නවානේ. දැන් ඒකත් නැහැ.

    දැන් token ගත්ත උන් ආයේ පෝලීමට සෙට් වෙයිනේ.එතකොට ආයෙත් අපිට නැහැ.

    අනික තෙල් එන්නේ 10 ලූ 😂 කාවද බං මේ රවට්ටන්නේ? 🥴
    dan kanchanayata gahanna ona pissata ridennaaaaaaaaaaa
     
    • Like
    Reactions: Amathi Putha