ළමයින් ඉන්න දෙමාපියන්ට ආදරයෙන්!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    දරුවන් ඉන්න එලකිරියනි

    මචං අපිට අමාරු කාලයක් තමා. සිරාම කට්ටක් තමා විදින්නේ මේ වේස බල්ලාගේ අමන වැඩ නිසා. නමුත් උබලාට පුලුවන්නම් ගෙදර ප්‍රශ්න අමාරුකම් ළමයි ඉස්සරහා කතා නොකර හෝ ලමයින් පිටින් නොයව ඉන්න ට්‍රයි කරන්න පුලුවන්ද?
    ඉතාම කරුණික ඉල්ලිමක්.
    ආර්ථික ප්‍රශ්න කතා ගැනියි උබයි අතර ළමයා නැති තැනක හෝ ඇතින් තියලා කතා කරන්න බලපං.

    මෙහෙම කියන්නේ, දැන් දවස් කිහිපයක ඉදලා එන ළමයින් අතර පේනවා යම් පිඩනයක්. ජුනියර්ස්ලා කියනවා, රෙජිස්ට්‍රාර් ලා කියනවා, මටත් පේනවා.
    සමහර ලමයින් ලෙඩ නැ. නමුත් පීඩනය නිසා ලෙඩ වෙලා. දරුව එක්ක කතා තේරෙනවා අවුල මුල ගැන. ඒ පොඩි මනසට මේවා අමාරුයි බං දරාගන්න.

    කියන දේ තේරෙන්න ඇති නේ උබලාට.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සමහර ලමයින් ලෙඩ නැ. නමුත් පීඩනය නිසා ලෙඩ වෙලා. දරුව එක්ක කතා තේරෙනවා අවුල මුල ගැන. ඒ පොඩි මනසට මේවා අමාරුයි බං දරාගන්න.

    කියන දේ තේරෙන්න ඇති නේ උබලාට.
    නෑ, ලෙඩේ අල්ලගන්න උඹල දන්නෙ නෑ. 😂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    නෑ, ලෙඩේ අල්ලගන්න උඹල දන්නෙ නෑ. 😂
    පුක නොදි ඉන්නවාද?
    ලෙඩේ අල්ලගන්න දන්න නිසාවේ වේසාවෝ මෙහෙම කියන්නෙත්.

    තොපි පුක දිලා දිලා කරපු විනාස තමා මේ රටම කරගහන්නේ. තව එනවා අම්මට හුකන කතා කියවගෙන.

    දරු පරපුරවත් ආරක්ෂා කරන්න දියං.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කිව්වට වැඩක් නැහැ බන්. අනෙක පීඩනේ වගේම තමයි හරි හමන් කෑම වේලක් නැහැ ගොඩක් ළමයිට, ඉතිං ඊළග ජෙනරේශන් එකෙත් බාගෙට බාගයක් ගොන්නු තමයි .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    කිව්වට වැඩක් නැහැ බන්. අනෙක පීඩනේ වගේම තමයි හරි හමන් කෑම වේලක් නැහැ ගොඩක් ළමයිට, ඉතිං ඊළග ජෙනරේශන් එකෙත් බාගෙට බාගයක් ගොන්නු තමයි .
    අනිවා. හරියට ප්‍රොටින් ටිකක් නැති වුනොත් ළමයින්ට හැදෙන ලෙඩ වල නිමක්නැ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වසංගතයක් මැද්දේ ළමයි හදපු උන්ටනම් හොඳම වැඩේ..අැයි යකෝ මේක ග්ලෝබල් ක්‍රයිසිස් ඵකක් කියල හොඳටම දැන දැනත් ළමයි හදනව ලෝකෙට පේන්න..අඩු ගානේ හරියට ගෙයක් දොරක්,පඩියක් තියෙනවද..ළමයි හදල උන්ටත් දුක් දෙන ගොබ්බ හැත්ත
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුක නොදි ඉන්නවාද?
    ලෙඩේ අල්ලගන්න දන්න නිසාවේ වේසාවෝ මෙහෙම කියන්නෙත්.
    පම්ක තමයි, තෝ දන්නෙ නෑ. ඕවා minor anaphylaxis තත්ව වලින් එන ලෙඩ.

    තොපි පුක දිලා දිලා කරපු විනාස තමා මේ රටම කරගහන්නේ. තව එනවා අම්මට හුකන කතා කියවගෙන.
    අපිද පුක දුන්නේ සුද්දට උන්ගෙ බාල බේත් ලෙඩ්ඩුන්ට විකුණල කොමිස් අරන් ?

    බාල බේත් පොවල ළමයින්ට මන්ද පෝෂණය හැදෙව්වෙ අපිද ?
    දරු පරපුරවත් ආරක්ෂා කරන්න දියං.
    දරුවන්ට මන්ද පෝෂණය හදවපු තොපි කොහෙද බොල පරපුරවල් රකින්නේ ? 😛
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පම්ක තමයි, තෝ දන්නෙ නෑ. ඕවා minor anaphylaxis තත්ව වලින් එන ලෙඩ.

    අපිද පුක දුන්නේ සුද්දට බාල බේත් විකුණල කොමිස් අරන් ?

    බාල බේත් පොවල ළමයින්ට මන්ද පෝෂණය හැදෙව්වෙ අපිද ?

    දරුවන්ට මන්ද පෝෂණය හදවපු තොපි කොහෙද බොල පරපුරවල් රකින්නේ ? 😛
    අනේ බන් 1950ගනන් වල මේ රටේ ඇවරේජ් ලයිෆ් එක්පෙක්ටේශන් එක අවුරුදු 56යි. ඒ කාලේ ලංකාව කියන්නෙ මන්දපෝෂණය වැඩිම රටක්. සුද්දන්ගෙ බාල බෙහෙත් හා වෛද්‍ය ක්‍රම වලින් තමයි යන්තම් ගොඩ ආවේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනේ බන් 1950ගනන් වල මේ රටේ ඇවරේජ් ලයිෆ් එක්පෙක්ටේශන් එක අවුරුදු 56යි. ඒ කාලේ ලංකාව කියන්නෙ මන්දපෝෂණය වැඩිම රටක්. සුද්දන්ගෙ බාල බෙහෙත් හා වෛද්‍ය ක්‍රම වලින් තමයි යන්තම් ගොඩ ආවේ.
    එතකොට 1950දිද සිංහල ජාතිය ඇති වුණේ, ඊට කලින් සිංහල ජාතිය තිබ්බෙම නැද්ද ? 😛
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එතකොට 1950දිද සිංහල ජාතිය ඇති වුණේ, ඊට කලින් සිංහල ජාතිය තිබ්බෙම නැද්ද ? 😛
    හරි ඉතිං ඒ කාලේ හිටපු මිනිස්සු ඔය දේශීය වෛද්‍ය ක්‍රම තමයි වැඩිපුර භාවිත කළේ. දැන් වගේ දොස්තරලා ගාවට ගියේ නෑනෙ.

    හරි දැන් උබ කියපන්, උබ ඔය කියන ස්වර්ණමය යුගය මොකක්ද කියලා .
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඉස්කෝල තියපු දවස්වල උදේ රැස්වීම්වලදි ළමයි වෙනදට වැඩිය ගොඩක් කලන්තෙ දාල තිබ්බ. පෝෂණය නැතිකම, මානසික පීඩනය ඔක්කොම වෙන්නැති...මේවගෙ effect එක ඉස්සරහට ලොකුවට එයි. උදේ ඉඳන් රෑ වෙනකන් බයිල ගහන මීඩිය චැනල්වලින් මේව ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන හරිනන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉස්කෝල තියපු දවස්වල උදේ රැස්වීම්වලදි ළමයි වෙනදට වැඩිය ගොඩක් කලන්තෙ දාල තිබ්බ. පෝෂණය නැතිකම, මානසික පීඩනය ඔක්කොම වෙන්නැති...මේවගෙ effect එක ඉස්සරහට ලොකුවට එයි. උදේ ඉඳන් රෑ වෙනකන් බයිල ගහන මීඩිය චැනල්වලින් මේව ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන හරිනන්

    ඕවනම් ජෙප්පෙෙන්ගෙ පච..ලංකාවේ උන් තමන්ට නැතත් ළමයින්ට කන්න දෙනව..ඒත් ළමයින්ට කවන්න හරි අමාරුයි.සමහර ළමයි නැඟිටින්නේ ඉස්කෝලෙ යන්න පැයක් තියාගෙන ඵහෙම ළමයි කොහොමවත් කන්නෙ නෑ වෙලා නැති නිසා.
     
    • Wow
    Reactions: emoji diaries

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි ඉතිං ඒ කාලේ හිටපු මිනිස්සු ඔය දේශීය වෛද්‍ය ක්‍රම තමයි වැඩිපුර භාවිත කළේ. දැන් වගේ දොස්තරලා ගාවට ගියේ නෑනෙ.
    නෑ ඒ 1950 දි දේශීය වෛද්‍ය ක්‍රම බහුලව භාවිතා වුණේ නෑ.
    හරි දැන් උබ කියපන්, උබ ඔය කියන ස්වර්ණමය යුගය මොකක්ද කියලා .
    සුද්දො ලංකාව පාලනය කරන්න කලින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,490
    75,239
    113
    වසංගතයක් මැද්දේ ළමයි හදපු උන්ටනම් හොඳම වැඩේ..අැයි යකෝ මේක ග්ලෝබල් ක්‍රයිසිස් ඵකක් කියල හොඳටම දැන දැනත් ළමයි හදනව ලෝකෙට පේන්න..අඩු ගානේ හරියට ගෙයක් දොරක්,පඩියක් තියෙනවද..ළමයි හදල උන්ටත් දුක් දෙන ගොබ්බ හැත්ත
    Ponnayo Global ne, Meka local. Anyway Sinhala ponnayanta honda wadey. Umbala wage adu kuley awajathaka huththige puthalata kanna natuwa marenna giyama loketama hondai.
     
    • Like
    Reactions: emoji diaries

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    eka nam aththa ban.

    wenadata wada lamayinta baninawa.

    ekak mun uyana ewwa kanne nathi unama. amaruwen hoyalane uyanne karanne.

    anika badu kadapuwama dan keeyak oneda replace karanna.

    anith eka duwaddi paniddi watei thuwala wei kiyala. petrol na geniyanna. beth na hospital wala.

    oka nisa baninawa podi unta.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,490
    75,239
    113
    අපිටනම් මැරෙන්න වෙන්නේ නෑ උඹලට තමා ඵහෙම වෙන්නේ..🤣🤣
    Matath aulak ne oi. But umbala wage hukannala rawattala dakkapu un tama marenne. Dakkapu un berei as usual. Anyway as long as the gene pool gets cleansed I am happy 🤭 🤭
     
    • Like
    Reactions: emoji diaries