දරුවන් ඉන්න එලකිරියනි
මචං අපිට අමාරු කාලයක් තමා. සිරාම කට්ටක් තමා විදින්නේ මේ වේස බල්ලාගේ අමන වැඩ නිසා. නමුත් උබලාට පුලුවන්නම් ගෙදර ප්‍රශ්න අමාරුකම් ළමයි ඉස්සරහා කතා නොකර හෝ ලමයින් පිටින් නොයව ඉන්න ට්‍රයි කරන්න පුලුවන්ද?
ඉතාම කරුණික ඉල්ලිමක්.
ආර්ථික ප්‍රශ්න කතා ගැනියි උබයි අතර ළමයා නැති තැනක හෝ ඇතින් තියලා කතා කරන්න බලපං.
මෙහෙම කියන්නේ, දැන් දවස් කිහිපයක ඉදලා එන ළමයින් අතර පේනවා යම් පිඩනයක්. ජුනියර්ස්ලා කියනවා, රෙජිස්ට්‍රාර් ලා කියනවා, මටත් පේනවා.
සමහර ලමයින් ලෙඩ නැ. නමුත් පීඩනය නිසා ලෙඩ වෙලා. දරුව එක්ක කතා තේරෙනවා අවුල මුල ගැන. ඒ පොඩි මනසට මේවා අමාරුයි බං දරාගන්න.
කියන දේ තේරෙන්න ඇති නේ උබලාට.