පව් නේ. 😕

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සර ඩිස්කවරි වැඩසටහනක ගියා මීයොත් රිංගනවා මී වද කන්න, එත් මී මැස්සෝ ප්‍රහාර නිසා මැරුණම මී මැස්සෝ මළකුණ වට කරලා මී ඉටි දාල සීල් කරනවා. මේකේ එහෙම කරලා නැහැ නේද?