මීගමුවෙ දිසානායක රෝහල කට්ටිය දන්නවනෙ..
ඒකෙ ඉන්න සුරේෂ් දිසානායක දොස්තර මහත්තය පව් නේ බං..
බැඳලත් නෑ. ලෙඩ්ඩුන්ට බෙහෙත් කර කර ඉන්නව
කොහොමද ලෙඩ්ඩු බලන කාමරේ. පොඩි මියුසික් එකකුත් දාගෙන නේ ඉන්නෙ
ලංකාවෙ ඉන්න එකම ස්පෙෂලිස්ට් වෙන්ඩ ඇති රුපියල් 450ට ලෙඩ්ඩු බලන..