සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉක්මන් විසඳුමක් ඕනෙ නම් Singapore යන්න. එක්කො ඔය කම්පනී එකේ ඉන්න ගමන් Singa ජොබ් වලට ඇප්ලයි කරන්න (https://www.monster.com.sg/). ඕන තරම් සෙට්වෙනව මෙහෙ ඉඳන් ඇප්ලයි කරන උන්ට IT/SE ෆීල්ඩ් එකේ. සින්ගා ජොබ් එක සෙට් උන ගමන් දෙන්නත් එක්කම රට යන්න. දෙන්නටම ජොබක් කරගෙන ඉන්න පුලුවන්. එහෙම 2-3 yrs ඉඳල කීයක් හරි එකතු කරගන්න.
    එතන ඉඳන් ට්‍රයි කරපන් වෙන රටකට මයිග්‍රේට් කරන ඔප්ශන් එක. මොකද IMO, සින්ගා හොඳයි හම්බ කරන්න, සෙට්ල් වෙන්න නෙමෙයි. Ausi, NZ, Sweeden, Canada ඔය ඕන එකක්. එහෙම ගිහින් සෙට්ල් වෙලා ෆැමිලි එක බිල්ඩ් කරගන්න පුලුවන්.
    කොහොම හරි... ලන්කාවෙ ඉන්නකම් ඔය ජොබ් එක අතාරින්න එපා. මේ වගේ කාලෙක ඔය වගේ ලැබිල තියන එක වාසනාවක්. ලොකු ලෝන් අරන් ගෙවල් ගන්න නම් හිතන්න එපා. ඔවා අපේ වැඩිහිටියො ඔලුවට දාල තියන මනස්ගාත. කොහොමත් මයිග්‍රට් වෙන ප්ලෑන් එකක් තියන හින්දා ඒක කරන්නම එපා. වැඩිකල් ලන්කාවෙ ඉන්න ප්ලෑන් කරන්නත් එපා. ඉස්සරහට අපි හම්බ කරත් අපිට කන්න බැරි සීන් එකක් තියෙන්නෙ.

    හුදෙක් මගේ අදහස් පමණි. හොඳට හිතල බලල තීරණයක් ගන්න.
    ai loku loan danna epa kivve?
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    ai loku loan danna epa kivve?
    හේතු කීපයක් හින්ද...
    1. මයිග්‍රේට් ප්ලෑන් එකක් තියනව නම් කොහොමත් ලෝන් දාල තවත් ස්තාවර වත්කම් (ගෙයක්, ඉඩමක්) එකතු කරගන්න එක තේරුමක් නෑ.

    2. කසාද බඳින්න ඉන්න කෙනෙක්නෙ ඇහුවෙ ඒ ප්‍රශ්ණේ.. ඉතින් කසාද බැඳපු ගමන්, හම්බෙන සැලරි එක ලෝන් එකට යට කරන්නත් එපා. පොඩ්ඩක් ෆන් එකේ ඉන්න දෙන්නත් එක්ක ටික කාලයක් කාල, බීල, ට්‍රැවල් කරල. නැත්තම් ලෝන් එකෙ ගාන තව වැඩි උනොත් පොඩ්ඩක් අසරණ වෙන්න පුලුවන් මොකද පඩියෙන් වියදම් වෙන මාසික ස්තාවර ගෙවීම් වැඩි හින්ද.

    3. ලෝන් රේට් දැන් ගොඩක් වැඩි කරල තියෙන්නෙ. ඉතින් ලෝන් දාල ගෙයක්/ස්තාවර වත්කමක් ගන්න එක, නොවටිනා ගාණක් ගෙවන්න වෙන සහ අනවශය වගකීමක් විදිහටයි මන් දකින්නෙ. අනික අපි ගත්ත ගෙයක් හෝ ඉඩමක් උනත් දැන් රට යන්න ඕන වෙලා හදිසියට විකුණන්න ගියාම අමාරුයි. මොකද මිනිස්සුන්ගෙ අතේ සල්ලි ගැවසෙනව අඩු හින්ද. ලෝන් රේට් වැඩි හින්ද වෙන කෙනෙක්ටත් ලෝන් දාල අපෙන් දෙයක් ගන්න අමාරුයි.

    4. වත්කම් වලට වඩා එක්ස්පීරියන්ස් ලයිෆ් එකට එකතු කරගන්න හුරු කරගත්තම ජීවිතේ සරල වෙනවා. ඒකත් වෙනම ආතල් එකක්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ස්වීඩන් වරෙන් මචන්
    මමත් ඔහොම ලෙවල් එකක ඉදලා ලංකාවේ වාහන අරන් ගෙවල් හදලා සෙට්ල් වෙනවද නැත්තම් ලමයිනුත් එක්කම රිස්ක් එකක් අරන් පනිනවද කියලා හිතහිත ඉදලා පැන්නේ.දැන් තේරේනවා ඉතින් ගත්ත තීරණේ හරි කියලා.

    කාලයක් ගිහින් සෙට්ල් උනාම ආයෙත් උපන්න රටටත් දෙයක් කරපන්.
    ජය..!
    පැන්න විදිය කියපන්කො. ජොබක් සෙට් කරගත්තෙ කොහොමද?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පැන්න විදිය කියපන්කො. ජොබක් සෙට් කරගත්තෙ කොහොමද?
    ඉගෙන ගන්න කියලා තමයි පැන්නේ නම් මචන්..
    ආවේම SE Interview වලට ready වෙලා..
    ඒ නිසා ආව ගමන්ම ජොබ සෙට් කරගත්තා.. (Here better for IT practitioners)

    ඒකෙ colors පෙන්නුවාම work-permit වලට යන්න පුළුවනි..
    ඒකෙන් ඊලඟට ඉතින් PR තමයි මචන්..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉගෙන ගන්න කියලා තමයි පැන්නේ නම් මචන්..
    ආවේම SE Interview වලට ready වෙලා..
    ඒ නිසා ආව ගමන්ම ජොබ සෙට් කරගත්තා.. (Here better for IT practitioners)

    ඒකෙ colors පෙන්නුවාම work-permit වලට යන්න පුළුවනි..
    ඒකෙන් ඊලඟට ඉතින් PR තමයි මචන්..
    student visa ekakinda giye?
     
    • Like
    Reactions: priyanka_hdp

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Ethakota university yana gaman job eka set krgattada? Iita passe university yana eka nawaththuwada?
    Here, no time limit restrictions for students machan, so we are not attending to university but study at evening and weekends.
    Only face assignments and exams @university.

    Fulltime working here and ask employer to apply work-permit for us,
    When they do that, we are in a work-visa category (then study is optional, not must)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Here, no time limit restrictions for students machan, so we are not attending to university but study at evening and weekends.
    Only face assignments and exams @university.

    Fulltime working here and ask employer to apply work-permit for us,
    When they do that, we are in a work-visa category (then study is optional, not must)
    Umba language eka goda dagaththada bn?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Here, no time limit restrictions for students machan, so we are not attending to university but study at evening and weekends.
    Only face assignments and exams @university.

    Fulltime working here and ask employer to apply work-permit for us,
    When they do that, we are in a work-visa category (then study is optional, not must)
    Then did they arrange work permit for you?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Machanla,
    I’m in a same situation ( 4 years exp, BSc in IT )

    දැනට 620ක් වගේ අතට එනවා. (Fully pegged to Euro)
    Company එක ok fully remote වැඩ කරන්න දෙන්න (මේ salary එකටම) legalනම්.

    Wife Masters එකකට student ගිහින් මට dependent visa එකෙන් ටික කාලයක් හරි මේ job එකම remote කරන්න legal රටවල් මොනවද europe ? Canada යන්න බෑ සීතල මට ටිකක් case

    ලොකු සල්ලියක් නෑ අපි දෙන්න rent එකට ඉන්නෙ. Car එකක් තියනවා යනවනම් ඒක විකුණනවා. ඒක හින්දා ලොකු වියදමක් නැතුව පුලුවන් රටක් තමයි බලන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Emarald

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Machanla,
    I’m in a same situation ( 4 years exp, BSc in IT )

    දැනට 620ක් වගේ අතට එනවා. (Fully pegged to Euro)
    Company එක ok fully remote වැඩ කරන්න දෙන්න (මේ salary එකටම) legalනම්.

    Wife Masters එකකට student ගිහින් මට dependent visa එකෙන් ටික කාලයක් හරි මේ job එකම remote කරන්න legal රටවල් මොනවද europe ? Canada යන්න බෑ සීතල මට ටිකක් case

    ලොකු සල්ලියක් නෑ අපි දෙන්න rent එකට ඉන්නෙ. Car එකක් තියනවා යනවනම් ඒක විකුණනවා. ඒක හින්දා ලොකු වියදමක් නැතුව පුලුවන් රටක් තමයි බලන්නෙ
    Remote දෙනවා නම් ඕන රටකට යන්න. එකක් එහේ හොයාගන්නකන්. කම්පැනි එකට සල්ලි එවන්න කියන්න wise හෝ payoneer එකට.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Remote දෙනවා නම් ඕන රටකට යන්න. එකක් එහේ හොයාගන්නකන්. කම්පැනි එකට සල්ලි එවන්න කියන්න wise හෝ payoneer එකට.
    ඔව් ඒක තමා බැලුවෙ.. ඒත් සීන් එක තියෙන්නෙ මම යන රටේ wifeට MSc එක කරන්න පුලුවන් වෙන්නත් ඕනෙ.ඒකයි බලන්නෙ. Btw, Thanks