ai loku loan danna epa kivve?ඉක්මන් විසඳුමක් ඕනෙ නම් Singapore යන්න. එක්කො ඔය කම්පනී එකේ ඉන්න ගමන් Singa ජොබ් වලට ඇප්ලයි කරන්න (https://www.monster.com.sg/). ඕන තරම් සෙට්වෙනව මෙහෙ ඉඳන් ඇප්ලයි කරන උන්ට IT/SE ෆීල්ඩ් එකේ. සින්ගා ජොබ් එක සෙට් උන ගමන් දෙන්නත් එක්කම රට යන්න. දෙන්නටම ජොබක් කරගෙන ඉන්න පුලුවන්. එහෙම 2-3 yrs ඉඳල කීයක් හරි එකතු කරගන්න.
එතන ඉඳන් ට්රයි කරපන් වෙන රටකට මයිග්රේට් කරන ඔප්ශන් එක. මොකද IMO, සින්ගා හොඳයි හම්බ කරන්න, සෙට්ල් වෙන්න නෙමෙයි. Ausi, NZ, Sweeden, Canada ඔය ඕන එකක්. එහෙම ගිහින් සෙට්ල් වෙලා ෆැමිලි එක බිල්ඩ් කරගන්න පුලුවන්.
කොහොම හරි... ලන්කාවෙ ඉන්නකම් ඔය ජොබ් එක අතාරින්න එපා. මේ වගේ කාලෙක ඔය වගේ ලැබිල තියන එක වාසනාවක්. ලොකු ලෝන් අරන් ගෙවල් ගන්න නම් හිතන්න එපා. ඔවා අපේ වැඩිහිටියො ඔලුවට දාල තියන මනස්ගාත. කොහොමත් මයිග්රට් වෙන ප්ලෑන් එකක් තියන හින්දා ඒක කරන්නම එපා. වැඩිකල් ලන්කාවෙ ඉන්න ප්ලෑන් කරන්නත් එපා. ඉස්සරහට අපි හම්බ කරත් අපිට කන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
හුදෙක් මගේ අදහස් පමණි. හොඳට හිතල බලල තීරණයක් ගන්න.
හේතු කීපයක් හින්ද...ai loku loan danna epa kivve?
පැන්න විදිය කියපන්කො. ජොබක් සෙට් කරගත්තෙ කොහොමද?ස්වීඩන් වරෙන් මචන්
මමත් ඔහොම ලෙවල් එකක ඉදලා ලංකාවේ වාහන අරන් ගෙවල් හදලා සෙට්ල් වෙනවද නැත්තම් ලමයිනුත් එක්කම රිස්ක් එකක් අරන් පනිනවද කියලා හිතහිත ඉදලා පැන්නේ.දැන් තේරේනවා ඉතින් ගත්ත තීරණේ හරි කියලා.
කාලයක් ගිහින් සෙට්ල් උනාම ආයෙත් උපන්න රටටත් දෙයක් කරපන්.
ජය..!
ඉගෙන ගන්න කියලා තමයි පැන්නේ නම් මචන්..පැන්න විදිය කියපන්කො. ජොබක් සෙට් කරගත්තෙ කොහොමද?
student visa ekakinda giye?ඉගෙන ගන්න කියලා තමයි පැන්නේ නම් මචන්..
ආවේම SE Interview වලට ready වෙලා..
ඒ නිසා ආව ගමන්ම ජොබ සෙට් කරගත්තා.. (Here better for IT practitioners)
ඒකෙ colors පෙන්නුවාම work-permit වලට යන්න පුළුවනි..
ඒකෙන් ඊලඟට ඉතින් PR තමයි මචන්..
Ethakota university yana gaman job eka set krgattada? Iita passe university yana eka nawaththuwada?Yes machan.!
Here, no time limit restrictions for students machan, so we are not attending to university but study at evening and weekends.Ethakota university yana gaman job eka set krgattada? Iita passe university yana eka nawaththuwada?
Umba language eka goda dagaththada bn?Here, no time limit restrictions for students machan, so we are not attending to university but study at evening and weekends.
Only face assignments and exams @university.
Fulltime working here and ask employer to apply work-permit for us,
When they do that, we are in a work-visa category (then study is optional, not must)
Then did they arrange work permit for you?Here, no time limit restrictions for students machan, so we are not attending to university but study at evening and weekends.
Only face assignments and exams @university.
Fulltime working here and ask employer to apply work-permit for us,
When they do that, we are in a work-visa category (then study is optional, not must)
IT Field use English machanUmba language eka goda dagaththada bn?
Next target machanThen did they arrange work permit for you?
Remote දෙනවා නම් ඕන රටකට යන්න. එකක් එහේ හොයාගන්නකන්. කම්පැනි එකට සල්ලි එවන්න කියන්න wise හෝ payoneer එකට.Machanla,
I’m in a same situation ( 4 years exp, BSc in IT )
දැනට 620ක් වගේ අතට එනවා. (Fully pegged to Euro)
Company එක ok fully remote වැඩ කරන්න දෙන්න (මේ salary එකටම) legalනම්.
Wife Masters එකකට student ගිහින් මට dependent visa එකෙන් ටික කාලයක් හරි මේ job එකම remote කරන්න legal රටවල් මොනවද europe ? Canada යන්න බෑ සීතල මට ටිකක් case
ලොකු සල්ලියක් නෑ අපි දෙන්න rent එකට ඉන්නෙ. Car එකක් තියනවා යනවනම් ඒක විකුණනවා. ඒක හින්දා ලොකු වියදමක් නැතුව පුලුවන් රටක් තමයි බලන්නෙ
ඔව් ඒක තමා බැලුවෙ.. ඒත් සීන් එක තියෙන්නෙ මම යන රටේ wifeට MSc එක කරන්න පුලුවන් වෙන්නත් ඕනෙ.ඒකයි බලන්නෙ. Btw, ThanksRemote දෙනවා නම් ඕන රටකට යන්න. එකක් එහේ හොයාගන්නකන්. කම්පැනි එකට සල්ලි එවන්න කියන්න wise හෝ payoneer එකට.
Study visa eken innakota work karanna puluwanda ithin?IT Field use English machan
Next target machan
Yes, Uni attendance is not mandatoryStudy visa eken innakota work karanna puluwanda ithin?
Ethakaota hamauni ekema ohomada? Comoanywalin awlak nadda studeny visa kiyala. Oya rate inna ayata gewana salaryma oyatath gewanawada?Yes, Uni attendance is not mandatory
I also went Uni, only 2,3 times per year for exams only![]()