ජන්දේ දුන්නේ නරි කැන්දෙට

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    එදා නරි කැන්දෙට ජ න්දෙ දුන්නේ ප්‍රතිපත්තිමයව ඇත්තටම වෙනසක් කරයි කියලා බලාපොරොත්තුවෙන්. එදා බූරු පුතානෝට නම් කොහොමත් දෙන්නේ නෑ. ජේවීපේ එකට දෙන්නේම නෑ. හැබැයි නරි කැන්දෙ චන්දෙන් දිනලා ටික දවසක් යද්දි මතයක් හැදුවා මහින්ද මේක කරන්න දෙන්නේ නෑ මහින්දව දේශපාලනයෙන් විශ්‍රාම යවන්න හැදුවා ඕන කියලා. ඇතුලේ ඔය බල අරගලය දිගින් දිගටම තිබුනා ගැටුම් එක එක වෙලාවල් වලදි එලියට ආවා. ඔය අතරේ උපාධි දාරීන් බදවා ගත්තා කිසිම සැලසුමක් නැතුව. ඊට පස්සේ අඩු ආදායම්ලාබීන්ව.. විශාලම පිපිරුම ඇති උනේ එතන අවුරුදු ගානක් වැඩ කරපු කොල්ලා කෙල්ලා අතෑරලා නන්දෙ වෙනම සෙට් එකකට රස්සා දුන්නා. දාර චෟර ව්‍යාපාරිකයන්ටත් මූ හොදට සැලකුවා. පොට්ටුව මේකට ගේම ඇදලා යන්තම් උන්ගේ සෙට් එකක් අඩු ආදායම්ලාබීන් අතරට රින්ගුවා. ඊට පස්සේ කොරෝනා ..පොහොර සීන් එක.. ඇත්තටම නරි කැන්දෙ වන්මෑන් ශෝ ගහන්න ගිහින් කෙලවා ගත්තා. අන්තිමට නරි කැන්දෙ මහින්දට ගෙදර යන්න කිව්වා. මහින්ද ගොඩනගාගත්ත සියල්ල නන්දයා මේ ටිකට විනාශ කරා..එදා වටේ සෙට් එකක් සුපුරුදු පරිදි මහින්ද ලගට බැහැලැ එතතන් හෑවා. රට පුරාම පොට්ටුවට බිමට සමතලා කරනකල් නරි කැන්දේ එදා බලන් හිටියා. මේ තමයි කෙටියෙන්ම කතාව. එදා ඌට ජන්දෙ දුන්න එකෙක්වත් අද ඌ වෙනුවෙන් ඇති කියලා මම නම් හිතෙන්නේ නෑ.. මූගේ වැඩ ටික දිහා බැලුවම පෞද්ගලිකව හිතනවා වෙනත් රටක රූකඩයක් ඌ ඌගේ පරම්පරාවත් පාවා දීලා මේ ගහන්නේ වෙනම ගේමක් කියලා. බල්ලෙක්වත් උදව්වට නැති නන්දිගවයව මේකෙන් පන්නන්න ඕනේ අනිවාරෙන්ම..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,595
    48,842
    113
    සේදවත්ත

    දුන්නා නම් දැන් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ ඉදපන් තව රචනා ලියන් නැතුව . අනික තාම උබ නන්දෙට බැන බැන මහින්දගේ පුකේ පුසුබ බලන තුප්පහි බහියෙක් . බහිනව ඔතනින් පහලට .... බහිනවා .... අඩෝ උත්තෝ මහින්ද ආව මහින්ද ගියා ... හැබැයි පොඩ්ඩක් ඉන්නවා තාම හැබැයි අඩුයි අඩුයි
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කැරි මයිනා තමා හොරා හොර මොලෙන් ගේම ගහන එකා.නන්දේ පපට් එකක් විතරයි නාකි මයිනගේ අතේ නැටවෙන ඔක්කොගෙම ෆනල් ගෝල් එක ප්ලුවන් තරමක් හොරකන් කරගෙන පනින එක
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    Nande newey pako
    Rajapakshala okkoma
    Kari hora amathiyo
    Gov eke wada karana kari horu
    Bere wawata dala polu walin gahanna ona marenna
    කවුද බන් උබේ වීරයා සජිත්ද :lol:

    දුන්නා නම් දැන් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ ඉදපන් තව රචනා ලියන් නැතුව . අනික තාම උබ නන්දෙට බැන බැන මහින්දගේ පුකේ පුසුබ බලන තුප්පහි බහියෙක් . බහිනව ඔතනින් පහලට .... බහිනවා .... අඩෝ උත්තෝ මහින්ද ආව මහින්ද ගියා ... හැබැයි පොඩ්ඩක් ඉන්නවා තාම හැබැයි අඩුයි අඩුයි
    ජන්දේ කාල‍ෙ දාපු පෝස්ට වගයක් උඩට අැදලා ඒකයි ලිව්වේ .. කවුද උබේ වීරයා සජිත්ද ?:lol:
    ------ Post added on Jun 30, 2022 at 10:44 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    හරියට කියපන් දැන් වැරදි නන්දෙද මයිනද? අපි කාටද වදින්න ඕනෙ දැන්?

    කොම්පුස් වෙනව බන්.
    ගොඩක් බයියෝ ඔහොම තමයි. මගෙත් නෑකම් තියන Dial එකක් ඉන්නවා. උන් එක්ක කතා කරාම confuse වෙනවා. 😕

    ඌ නම් දැන් ධම්මික රට හදයි කියලා හිතනවා, ඒත් එක්කම JR තමයි මේ ආර්ථික අර්බුදයට හේතුව කියලා කියන්නේ. 😂 😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹේ මොළේ පුකේද තියෙන්නේ?
    නාකි මයින ගිනිපොළියට ණය අරගෙන
    මෙලෝ වැඩක් නැති megaprojects ටිකක් ගෙනල්ලා
    කරපු වැඩ වල ප්‍රතිඵල තමා යකෝ, මේ!

    කොහොමත් ඔය පොහොට්ටු බල්ලොත් එක්ක වැඩ කරන්න බැහැ!
    ඒක උඹ වගේ ලොන්තයොන්ට තේරෙන්නෙත් නැහැ!
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    උඹේ මොළේ පුකේද තියෙන්නේ?
    නාකි මයින ගිනිපොළියට ණය අරගෙන
    මෙලෝ වැඩක් නැති megaprojects ටිකක් ගෙනල්ලා
    කරපු වැඩ වල ප්‍රතිඵල තමා යකෝ, මේ!

    කොහොමත් ඔය පොහොට්ටු බල්ලොත් එක්ක වැඩ කරන්න බැහැ!
    ඒක උඹ වගේ ලොන්තයොන්ට තේරෙන්නෙත් නැහැ!
    සජිත්ටද දෙන්න ඕනේ ? හරියට කියපන්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සජිත්ටද දෙන්න ඕනේ ? හරියට කියපන්
    ඇයි, චන්දෙ දෙන්න සුදුසු එකෙක් නැති නම් චන්දෙ නොදී ඉන්න බැරිද?
    උඹ හිතන් ඉන්නේ චන්දෙ අනිවාර්යයෙන් දෙන්න ඕනි කියලද, එතකොට?
    මොකක්ද බන්, උඹලගේ mindset එක?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ඇයි, චන්දෙ දෙන්න සුදුසු එකෙක් නැති නම් චන්දෙ නොදී ඉන්න බැරිද?
    උඹ හිතන් ඉන්නේ චන්දෙ අනිවාර්යයෙන් දෙන්න ඕනි කියලද, එතකොට?
    මොකක්ද බන්, උඹලගේ mindset එක?
    උබ දාන්නේ නැද්ද ජන්දේ හරියට කියාපන් :confused:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    පිස්සෙක්ට ඡන්දෙ දීල අපිට උන දෙයක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එදා නරි කැන්දෙට ජ න්දෙ දුන්නේ ප්‍රතිපත්තිමයව ඇත්තටම වෙනසක් කරයි කියලා බලාපොරොත්තුවෙන්. එදා බූරු පුතානෝට නම් කොහොමත් දෙන්නේ නෑ. ජේවීපේ එකට දෙන්නේම නෑ. හැබැයි නරි කැන්දෙ චන්දෙන් දිනලා ටික දවසක් යද්දි මතයක් හැදුවා මහින්ද මේක කරන්න දෙන්නේ නෑ මහින්දව දේශපාලනයෙන් විශ්‍රාම යවන්න හැදුවා ඕන කියලා. ඇතුලේ ඔය බල අරගලය දිගින් දිගටම තිබුනා ගැටුම් එක එක වෙලාවල් වලදි එලියට ආවා. ඔය අතරේ උපාධි දාරීන් බදවා ගත්තා කිසිම සැලසුමක් නැතුව. ඊට පස්සේ අඩු ආදායම්ලාබීන්ව.. විශාලම පිපිරුම ඇති උනේ එතන අවුරුදු ගානක් වැඩ කරපු කොල්ලා කෙල්ලා අතෑරලා නන්දෙ වෙනම සෙට් එකකට රස්සා දුන්නා. දාර චෟර ව්‍යාපාරිකයන්ටත් මූ හොදට සැලකුවා. පොට්ටුව මේකට ගේම ඇදලා යන්තම් උන්ගේ සෙට් එකක් අඩු ආදායම්ලාබීන් අතරට රින්ගුවා. ඊට පස්සේ කොරෝනා ..පොහොර සීන් එක.. ඇත්තටම නරි කැන්දෙ වන්මෑන් ශෝ ගහන්න ගිහින් කෙලවා ගත්තා. අන්තිමට නරි කැන්දෙ මහින්දට ගෙදර යන්න කිව්වා. මහින්ද ගොඩනගාගත්ත සියල්ල නන්දයා මේ ටිකට විනාශ කරා..එදා වටේ සෙට් එකක් සුපුරුදු පරිදි මහින්ද ලගට බැහැලැ එතතන් හෑවා. රට පුරාම පොට්ටුවට බිමට සමතලා කරනකල් නරි කැන්දේ එදා බලන් හිටියා. මේ තමයි කෙටියෙන්ම කතාව. එදා ඌට ජන්දෙ දුන්න එකෙක්වත් අද ඌ වෙනුවෙන් ඇති කියලා මම නම් හිතෙන්නේ නෑ.. මූගේ වැඩ ටික දිහා බැලුවම පෞද්ගලිකව හිතනවා වෙනත් රටක රූකඩයක් ඌ ඌගේ පරම්පරාවත් පාවා දීලා මේ ගහන්නේ වෙනම ගේමක් කියලා. බල්ලෙක්වත් උදව්වට නැති නන්දිගවයව මේකෙන් පන්නන්න ඕනේ අනිවාරෙන්ම..
    දැන් එතකොට මයිනා හොඳයි නන්දෙ අවුල්ද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    බයියෙක්ගේ අඳෝනාව

    යකෝ, මයිනා ගොඩනගපු ලබ්බක්වත් පොහොට්ටුවෙ ලබ්බක්වත් වැඩක් නෑ අපිට.

    අපිට කන්න බොන්නයි ගමනක් බිමනක් යන්නයි බැරි කරපු එකයි අවුල. මේ රට නැත්තට නැති කලා වල් පරයො
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    NPP හොඳ නැත්තං සජබෙත් හොඳ නැත්තං නන්දසේනව පන්නල ගේන්න යන සුපිරි ඩයල් එක කවද කියන්න බලන්න. හීන් නුල් සෙට් එකටත් පුළුවන් මේකට උත්තර දෙන්න ;-)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,595
    48,842
    113
    සේදවත්ත

    ජන්දේ කාල‍ෙ දාපු පෝස්ට වගයක් උඩට අැදලා ඒකයි ලිව්වේ .. කවුද උබේ වීරයා සජිත්ද ?:lol:
    ------ Post added on Jun 30, 2022 at 10:44 PM
    තව ලකේපංකාවේ වයර් මාරු උන උණහපුලුවෙක්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    තව ලකේපංකාවේ වයර් මාරු උන උණහපුලුවෙක්
    සජිත්ටද දෙන්න කියන්නේ :lol:

    බයියෙක්ගේ අඳෝනාව

    යකෝ, මයිනා ගොඩනගපු ලබ්බක්වත් පොහොට්ටුවෙ ලබ්බක්වත් වැඩක් නෑ අපිට.

    අපිට කන්න බොන්නයි ගමනක් බිමනක් යන්නයි බැරි කරපු එකයි අවුල. මේ රට නැත්තට නැති කලා වල් පරයො
    සජිත්ටද අනුරටද දෙන්න ඕනේ කියහන් බලන්න :lol:
    ------ Post added on Jul 4, 2022 at 11:22 AM