50% ෂුවර් එකක් තියෙනවා මේකත් වෙයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ☠️☠️

    මේ යන විදියට තෙල් ටික මේ ආණ්ඩුවට බැලන්ස් කරගන්න බැරි වෙනවා. එතකොට පෙට්‍රල් මිල එන්න එන්න වැඩි වෙනවා. සාමන්‍ය අය පෙට්‍රල් වාහන වලින් අයින් වෙනවා. පෙට්‍රල් වාහන වලට තියෙන මාකට් මිල අඩු වෙනවා ඉස්සරහට. ඒ එක්කම demand එක අඩු වෙද්දී..අත්‍යවශ්‍ය සේවා පවත්වාගන්න ඕන නිසා ආණ්ඩුව පෙට්‍රල් ගේන එක නතර කරයි. හැබැයි ආණ්ඩුව ඩිසල් වලට priority දෙයි ඒක නැතුව මොකුත්ම කරගන්න බැරිවෙන නිසා ( උදා : බලාගාර ). තාමත් ආර්ථික පැත්තෙන් අවුලක් නැතිව ඉන්න අය ඩිසල් වාහන වලට හැරෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ කාලෙට ඩිසල් වලින් වැඩ කරන යන්ත්‍ර වලට හොඳ මාකට් එකක් හැදෙයි. මේවා හෙට අනිද්දා වෙන්නේ නෑ. නමුත් ඉදිරියට වෙන්න හැකියාවක් තියෙනවා.

    දැනටමත් සෙට් එකක් ඩිසල් වාහන සහ ජෙනි වලට මාරුවෙන ගමන් ඉන්නේ.

    සංවාදයට විවෘතයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    ඔය මොනාත් කරන්න ⁣ඩොලර් ඕනානේ.
     
    • Like
    Reactions: jhnnwp

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113

    මේ යන විදියට තෙල් ටික මේ ආණ්ඩුවට බැලන්ස් කරගන්න බැරි වෙනවා. එතකොට පෙට්‍රල් මිල එන්න එන්න වැඩි වෙනවා.
    මෙන්න මේ කියන දේ උනොත් දිගටම ඔය කියන දේ වෙනව 50%ක් නෙමෙයි 90%ක් ෂුවර්. මේ කියන දේ වෙන්නත් 40%ක වගේ ෂුවර් එකක් තියෙනව. ඇත්තටම අනාගතේ ප්‍රෙඩික්ට් කරන්න බැරි තැනක ඉන්නෙ. මෙයිට වැඩිය උනත් කැපකිරීම් කරන්න පුලුවන් මුංට හරියට දැක්මක් තියෙනව නම්. එහෙම දැක්මත් තියෙන එකෙක් පේන්න නෑ. තාමත් පාර්ලිමේන්තුව ඇතුලෙ අදාළ කාරනාව ගැන වචනයක් කතා වෙනව ඇහුනෙ නෑ. වැඩක් කරා නම් කරේ නන්දලාල් විතරයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ubath mulin venas veyan.. den bayi gathiya atha aerapan

    den deyak karanna kale emin tiyenne
     
    • Like
    Reactions: Identity and reddit

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,170
    876
    113
    ----- Hill City ----
    • Like
    Reactions: Arumbaya De Almeida

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බයික් වලට මොකද කරන්නෙ? පොඩි මිනිහගෙ වාහනේ.

    පෙට්‍රල් නොගෙන්ව ඉන්නෙ නෑ, ඒක කරල කොහොමද :angry:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ☠️☠️

    මේ යන විදියට තෙල් ටික මේ ආණ්ඩුවට බැලන්ස් කරගන්න බැරි වෙනවා. එතකොට පෙට්‍රල් මිල එන්න එන්න වැඩි වෙනවා. සාමන්‍ය අය පෙට්‍රල් වාහන වලින් අයින් වෙනවා. පෙට්‍රල් වාහන වලට තියෙන මාකට් මිල අඩු වෙනවා ඉස්සරහට. ඒ එක්කම demand එක අඩු වෙද්දී..අත්‍යවශ්‍ය සේවා පවත්වාගන්න ඕන නිසා ආණ්ඩුව පෙට්‍රල් ගේන එක නතර කරයි. හැබැයි ආණ්ඩුව ඩිසල් වලට priority දෙයි ඒක නැතුව මොකුත්ම කරගන්න බැරිවෙන නිසා ( උදා : බලාගාර ). තාමත් ආර්ථික පැත්තෙන් අවුලක් නැතිව ඉන්න අය ඩිසල් වාහන වලට හැරෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ කාලෙට ඩිසල් වලින් වැඩ කරන යන්ත්‍ර වලට හොඳ මාකට් එකක් හැදෙයි. මේවා හෙට අනිද්දා වෙන්නේ නෑ. නමුත් ඉදිරියට වෙන්න හැකියාවක් තියෙනවා.

    දැනටමත් සෙට් එකක් ඩිසල් වාහන සහ ජෙනි වලට මාරුවෙන ගමන් ඉන්නේ.

    සංවාදයට විවෘතයි
    @nicjosh83 ගූ කාල ඉවර නම් වරෙන් :lol: :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Ow aye vahana genawath gofak aya EV gennai
    Hyundai ioniq 5,6
    Kia e-niro
    Tata ev
    Bmw, benz,VW ev ehema

    ලක්ශ 15ට ගිය නිසාන් ලීෆ් එක දැන් යන්නෙ ලක්ශ 80-90
    Owe batrith anthima kale yanne. Smahara ewa batri maru karala. Thermal management system ekak ne owage. Range eka bahinawa.
    ------ Post added on Jul 1, 2022 at 2:23 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ගෑස් හිගයක් නැතුව දිගටම ගෑස් ගෙනාවොත් ආයි පැට්‍රෝල් වාහන ගෑස් කරනවා 100% ක් ෂුවර්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Petrol නැතුව තැපෑල කුරියර් සර්විස් එහෙම වැඩ කරන්න බෑනෙ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ගෑස් හිගයක් නැතුව දිගටම ගෑස් ගෙනාවොත් ආයි පැට්‍රෝල් වාහන ගෑස් කරනවා 100% ක් ෂුවර්.
    Dangerous....parana ewanam cylinder tiyala duwai.

    Aluth ewa merenna wenne...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ☠️☠️

    මේ යන විදියට තෙල් ටික මේ ආණ්ඩුවට බැලන්ස් කරගන්න බැරි වෙනවා. එතකොට පෙට්‍රල් මිල එන්න එන්න වැඩි වෙනවා. සාමන්‍ය අය පෙට්‍රල් වාහන වලින් අයින් වෙනවා. පෙට්‍රල් වාහන වලට තියෙන මාකට් මිල අඩු වෙනවා ඉස්සරහට. ඒ එක්කම demand එක අඩු වෙද්දී..අත්‍යවශ්‍ය සේවා පවත්වාගන්න ඕන නිසා ආණ්ඩුව පෙට්‍රල් ගේන එක නතර කරයි. හැබැයි ආණ්ඩුව ඩිසල් වලට priority දෙයි ඒක නැතුව මොකුත්ම කරගන්න බැරිවෙන නිසා ( උදා : බලාගාර ). තාමත් ආර්ථික පැත්තෙන් අවුලක් නැතිව ඉන්න අය ඩිසල් වාහන වලට හැරෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ කාලෙට ඩිසල් වලින් වැඩ කරන යන්ත්‍ර වලට හොඳ මාකට් එකක් හැදෙයි. මේවා හෙට අනිද්දා වෙන්නේ නෑ. නමුත් ඉදිරියට වෙන්න හැකියාවක් තියෙනවා.

    දැනටමත් සෙට් එකක් ඩිසල් වාහන සහ ජෙනි වලට මාරුවෙන ගමන් ඉන්නේ.

    සංවාදයට විවෘතයි
    රාජපස්ස පොන්නයො ටික එලවන්නෙ නැතුව හිටියොත් මිනිස්සු කන්න නැතුව මැරෙයි.
     
    • Like
    Reactions: Red Soda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Petrol නැතුව තැපෑල කුරියර් සර්විස් එහෙම වැඩ කරන්න බෑනෙ
    Bicycle denawa issara wage paganna..

    Ewa unta adala nee ban...matath hithenawa diesel maralayak tika dawasakatawath ganna..aparade ape lotto aka issara tibba:(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113

    ☠️☠️

    මේ යන විදියට තෙල් ටික මේ ආණ්ඩුවට බැලන්ස් කරගන්න බැරි වෙනවා. එතකොට පෙට්‍රල් මිල එන්න එන්න වැඩි වෙනවා. සාමන්‍ය අය පෙට්‍රල් වාහන වලින් අයින් වෙනවා. පෙට්‍රල් වාහන වලට තියෙන මාකට් මිල අඩු වෙනවා ඉස්සරහට. ඒ එක්කම demand එක අඩු වෙද්දී..අත්‍යවශ්‍ය සේවා පවත්වාගන්න ඕන නිසා ආණ්ඩුව පෙට්‍රල් ගේන එක නතර කරයි. හැබැයි ආණ්ඩුව ඩිසල් වලට priority දෙයි ඒක නැතුව මොකුත්ම කරගන්න බැරිවෙන නිසා ( උදා : බලාගාර ). තාමත් ආර්ථික පැත්තෙන් අවුලක් නැතිව ඉන්න අය ඩිසල් වාහන වලට හැරෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ කාලෙට ඩිසල් වලින් වැඩ කරන යන්ත්‍ර වලට හොඳ මාකට් එකක් හැදෙයි. මේවා හෙට අනිද්දා වෙන්නේ නෑ. නමුත් ඉදිරියට වෙන්න හැකියාවක් තියෙනවා.

    දැනටමත් සෙට් එකක් ඩිසල් වාහන සහ ජෙනි වලට මාරුවෙන ගමන් ඉන්නේ.

    සංවාදයට විවෘතයි
    Lankawe lokuma prashne okoma labbawal colombo walata centralize echcha eka. Dawasakata keeyak enawada balapan dura indan.
     
    • Like
    Reactions: Sabren