ඔව් ඔව්. EQXX.mama me lagadi dakka benz ekak.. eka charge ekakin 1000kms puluwan
supercar blondie eke tibbe
Awlak na Hela thaksanen ape yakka puthek okak hadai ikkantaඔව් ඔව්. EQXX.
ඕවා ඉතින් කවදා එයි ද දන් නැ affordable market price එකකට.
ඔව්, පොඩි ගමන් වලට electric එකක් තියාගන්න පුළුවන් නං හොඳයි මේ තෙල් case එක්ක..mona unat Ukraine Russian war eken dan godak ratawal electric vehicle walata convert wenna aran. mara ikmnata grow wei wage. lankawe unat godak aya solar power walata yanawa dan. ikmnata hoda solar system ekak install karagatta nam issarahata apiata electric vehicle ekak ganna ekat awulak naha. " my car my electricity kiyanna tiyenne "
ඉස්සර conspiracy theory එකක් තිබ්බ, 1000KM affordable car battery pack එකක් හැදුවා එකෙක්, ඒක shell comapny එකෙන් පොරගේ prototype product එකයි, patent එකයි ගත්තා, තෙල් comapny වලට පාඩු වෙන හින්දා එළියට දාන් නැ කියලා.Awlak na Hela thaksanen ape yakka puthek okak hadai ikkanta
IOC එකක් වගේ නේ.. Lol
Kudos to the Rajapaksa familyකොවිඩ් ආපු රටවල් ඔක්කොටොම කෙල උනා.
ලංකාව විතරයි මෙහෙම හරි තියෙන්නෙ.
කොවිඩ් පලවෙනි රැල්ලත් ජයග්රාහිව පරාජය කරපු එකම රට ලංකාව.
ඒ හැම දෙයක්ම මහින්ද, ගෝටා, නාමල්, රෝහිත, බැසිල්, පවිත්රා, ඥානක්කා, දොස්තර එලියන්ත වයිට් වගේ මිනිස්සු නිසා තමයි අපිට ලැබුනේ.
බැසිල් මහත්තයා නිසා අපි කොවිඩ් පරීක්ෂණ කරන ලෝකේ අතලොස්සක් රටවල් අතරටත් ගියා.
ලෝකේ අලුතෙන්ම හොයාගත්ත ධරුනුම ප්රබේද ගෙනල්ලා අපි පරීක්ෂණ කරේ. විදේශ අදාරත් ගොඩක් අවා.
@erozan

IOC එකක් වගේ නේ.. Lol
War eka nisa me dawsawala electric car production walata nam kela wela tiyenne...mona unat Ukraine Russian war eken dan godak ratawal electric vehicle walata convert wenna aran. mara ikmnata grow wei wage. lankawe unat godak aya solar power walata yanawa dan. ikmnata hoda solar system ekak install karagatta nam issarahata apiata electric vehicle ekak ganna ekat awulak naha. " my car my electricity kiyanna tiyenne "
oka gedaring charge karaganna barida bn? danne nathi nisa ahanne
පුළුවන් over night charging එකක් කරන්න ඕන. සාමාන්යෙන් පැය 7- 10 යනවා. Battery capacity අනුව වෙනස් වෙනවාඕක චාජ් වෙන්න කොච්චර කාලයක් ගන්නවද දන්නෑ...