Fuel queue vs Tesla Queue

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113

    ඕක ආන්ඩුවේ එකෙක්ට පෙන්නන එපා උන් කියයි ඉළඟට පේනවානේ ඇමරිකාවෙත් පෝලිම් තියනවා ඒකනිසා මෙහෙ පොල්ම් තියන එක සාමාන්‍ය දෙයක් කියලා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    mona unat Ukraine Russian war eken dan godak ratawal electric vehicle walata convert wenna aran. mara ikmnata grow wei wage. lankawe unat godak aya solar power walata yanawa dan. ikmnata hoda solar system ekak install karagatta nam issarahata apiata electric vehicle ekak ganna ekat awulak naha. " my car my electricity kiyanna tiyenne "
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    mona unat Ukraine Russian war eken dan godak ratawal electric vehicle walata convert wenna aran. mara ikmnata grow wei wage. lankawe unat godak aya solar power walata yanawa dan. ikmnata hoda solar system ekak install karagatta nam issarahata apiata electric vehicle ekak ganna ekat awulak naha. " my car my electricity kiyanna tiyenne "
    ඔව්, පොඩි ගමන් වලට electric එකක් තියාගන්න පුළුවන් නං හොඳයි මේ තෙල් case එක්ක..

    Awlak na Hela thaksanen ape yakka puthek okak hadai ikkanta
    ඉස්සර conspiracy theory එකක් තිබ්බ, 1000KM affordable car battery pack එකක් හැදුවා එකෙක්, ඒක shell comapny එකෙන් පොරගේ prototype product එකයි, patent එකයි ගත්තා, තෙල් comapny වලට පාඩු වෙන හින්දා එළියට දාන් නැ කියලා.
    ------ Post added on Jul 4, 2022 at 12:52 AM
     
    • Like
    Reactions: silent one and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    කොවිඩ් ආපු රටවල් ඔක්කොටොම කෙල උනා.
    ලංකාව විතරයි මෙහෙම හරි තියෙන්නෙ.
    කොවිඩ් පලවෙනි රැල්ලත් ජයග්‍රාහිව පරාජය කරපු එකම රට ලංකාව.

    ඒ හැම දෙයක්ම මහින්ද, ගෝටා, නාමල්, රෝහිත, බැසිල්, පවිත්‍රා, ඥානක්කා, දොස්තර එලියන්ත වයිට් වගේ මිනිස්සු නිසා තමයි අපිට ලැබුනේ.

    බැසිල් මහත්තයා නිසා අපි කොවිඩ් පරීක්ෂණ කරන ලෝකේ අතලොස්සක් රටවල් අතරටත් ගියා.
    ලෝකේ අලුතෙන්ම හොයාගත්ත ධරුනුම ප්‍රබේද ගෙනල්ලා අපි පරීක්ෂණ කරේ. විදේශ අදාරත් ගොඩක් අවා.

    @erozan
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,887
    9,285
    113
    එක තැනක නෑ
    කොවිඩ් ආපු රටවල් ඔක්කොටොම කෙල උනා.
    ලංකාව විතරයි මෙහෙම හරි තියෙන්නෙ.
    කොවිඩ් පලවෙනි රැල්ලත් ජයග්‍රාහිව පරාජය කරපු එකම රට ලංකාව.

    ඒ හැම දෙයක්ම මහින්ද, ගෝටා, නාමල්, රෝහිත, බැසිල්, පවිත්‍රා, ඥානක්කා, දොස්තර එලියන්ත වයිට් වගේ මිනිස්සු නිසා තමයි අපිට ලැබුනේ.

    බැසිල් මහත්තයා නිසා අපි කොවිඩ් පරීක්ෂණ කරන ලෝකේ අතලොස්සක් රටවල් අතරටත් ගියා.
    ලෝකේ අලුතෙන්ම හොයාගත්ත ධරුනුම ප්‍රබේද ගෙනල්ලා අපි පරීක්ෂණ කරේ. විදේශ අදාරත් ගොඩක් අවා.

    @erozan
    Kudos to the Rajapaksa family :love:
     
    • Love
    Reactions: RandomGuy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,988
    25,237
    113
    Fantasy

    IOC එකක් වගේ නේ.. Lol

    මේකේ හැබැයි කොච්චර වෙලා ඉදලා හරි චාජ් කරගන්ඩ පුලුවන් කියන එක ශුවර්. IOC වහේ තෙල් ඉවර උනාම හැරිලා යන්ඩ වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: silent one and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    mona unat Ukraine Russian war eken dan godak ratawal electric vehicle walata convert wenna aran. mara ikmnata grow wei wage. lankawe unat godak aya solar power walata yanawa dan. ikmnata hoda solar system ekak install karagatta nam issarahata apiata electric vehicle ekak ganna ekat awulak naha. " my car my electricity kiyanna tiyenne "
    War eka nisa me dawsawala electric car production walata nam kela wela tiyenne...

    https://www.electrive.com/2022/03/01/war-in-ukraine-halts-electric-car-supply-chains/
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    මම නම් ev වලට කැමති.. like tesla...fb එකේ ඉන්න සමහර engineer උන් කියනවා ev වල වට්ටක්කා වැල් යනවන්න කියලා...😂😂, Ev famous උනහම job නැති වෙයි කියලා බයේ වෙන්න ඇති...
    ලක්ෂ 10කට වත් දීගන්න බැරිව තිබ්බ nissan leaf දැන් ලක්ෂ 80-90 අතරේ යන්නේ ලංකාවේ..
     
    • Like
    Reactions: Rasika212 and NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    Charge Stations නම් අලුතින් හදන්න පුලුවන්, සෝලා පැනල් ටිකක් ගහලා හරි ඒ Charge Station වලට Power දෙන්න පුලුවන්. අපේ රටෙ තෙල් බෙදන්න සම්පත් තියෙනවා, අපිට නැත්තෙ තෙල් (හරියට තෙල් ටික එනවානම් පෝලිම් නැතුව ගහගන්න පුලුවන් දැනුත්). Tesla එකේ ප්‍රස්නෙයි, දැන් රටේ තියෙන ප්‍රස්නෙයි Compare කරන්න පුලුවන් දෙකක් නෙවෙයි.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    "වෙලාවට කරන්ට් එක වයර් දිගේ එන්නේ නැත්තං ඒකටත් පෝලිමේ ඉන්ඩ වෙනවා "
    ඔය ඉන්නෙ 😁 ඉතිං ඇමරිකාවේ මිනිස්සු අපිට කලින් එයාලා ඒක කරා congratulations
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,894
    198,159
    113
    Colombo, Sri Lanka
    oka gedaring charge karaganna barida bn? danne nathi nisa ahanne

    ඕක චාජ් වෙන්න කොච්චර කාලයක් ගන්නවද දන්නෑ...
    පුළුවන් over night charging එකක් කරන්න ඕන. සාමාන්යෙන් පැය 7- 10 යනවා. Battery capacity අනුව වෙනස් වෙනවා
    ------ Post added on Jul 4, 2022 at 8:01 AM