බයිසිකල් ටයර් හා ටියුබ් (Help)

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    යාලුවනේ මවුන්ටන් බයිසිකල් ටයර් හා ටියුබ් 2ක් (size=26 ") මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද (කොළඹ / කළුතර / මාතර /ගාල්ල අවට )????
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    මම ගත්ත පූටාර් එකේ ඔරිජිනල් එනටයර් දෙක ඔරිජිනල් රබර් නෙමෙයි වගේ. පේනව දැක්කම. නිකන් සින්තටික් වගේ. 😖
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ දිගටම තියෙන්නෙ සයිකල් කඩ.... ටයර් එකක් 3000ක් විතර වෙනව. පරණ ටයරුත් වැක්ස් කරල තියෙනව. බලල ගන්න හැබැයි...
    පොඩි වින්කල් වල බලන්න ඊට අඩුවට හොයාගන්න පුලුවන්...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    මම ගත්ත පූටාර් එකේ ඔරිජිනල් එනටයර් දෙක ඔරිජිනල් රබර් නෙමෙයි වගේ. පේනව දැක්කම. නිකන් සින්තටික් වගේ. 😖
    Skid wenawada???
    Raining day akaka pare watura tinakota gihin balapan
     
    • Sad
    Reactions: Heshan Daminda

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යාලුවනේ මවුන්ටන් බයිසිකල් ටයර් හා ටියුබ් 2ක් (size=26 ") මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද (කොළඹ / කළුතර / මාතර /ගාල්ල අවට )????
    කොහෙවත් නෑ. 🤢

    කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ දිගටම තියෙන්නෙ සයිකල් කඩ.... ටයර් එකක් 3000ක් විතර වෙනව. පරණ ටයරුත් වැක්ස් කරල තියෙනව. බලල ගන්න හැබැයි...
    පොඩි වින්කල් වල බලන්න ඊට අඩුවට හොයාගන්න පුලුවන්...
    මම ගිහින් බැලුවා , බඩු නෑ.
    ------ Post added on Jul 4, 2022 at 9:52 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොහෙවත් නෑ. 🤢

    මම ගිහින් බැලුවා , බඩු නෑ.
    ------ Post added on Jul 4, 2022 at 9:52 AM
    අඩේ මම ගිය සුමානෙ මුල බලනකොට තිබුණ. බඩු අඩුයි හැබැයි තිබුණ.... A.G.Complex බිල්ඩිමේ ශොප් වල තිබුණෙ... 2800 ඉඳන් 3200 වගේ රේන්ජ් එකක තිබුණ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    huta tire tube set ekak aran thiyaganna wei

    putar padalath hamara wei.

    mage bike eketh tire wala anthima kale yanne.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩේ මම ගිය සුමානෙ මුල බලනකොට තිබුණ. බඩු අඩුයි හැබැයි තිබුණ.... A.G.Complex බිල්ඩිමේ ශොප් වල තිබුණෙ... 2800 ඉඳන් 3200 වගේ රේන්ජ් එකක තිබුණ...
    දැන් බේතකට ගන්නවත් එකක් නෑ. 🤢
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම ගත්ත පූටාර් එකේ ඔරිජිනල් එනටයර් දෙක ඔරිජිනල් රබර් නෙමෙයි වගේ. පේනව දැක්කම. නිකන් සින්තටික් වගේ. 😖
    චයිනීස් නේද...
    මේකද වර්ගෙ... කට්ට රටාව මේ වගේද?

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    Mage eketh Tire awee Slicks.. Thara pare awluk naa.. habai Gravel paraka gihin brake parak gahuwoth Bella galawala yanawa

    kenda.JPG
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    Skid wenawada???
    Raining day akaka pare watura tinakota gihin balapan
    තාම පදින්න ගෙනාවේ නෑනේ බන්. හෙටලු දෙන්නන වෙන්නේ.

    චයිනීස් නේද...
    මේකද වර්ගෙ... කට්ට රටාව මේ වගේද?

    ඕක තමානේ..

    BnqMzGN.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තාම පදින්න ගෙනාවේ නෑනේ බන්. හෙටලු දෙන්නන වෙන්නේ.

    ඕක තමානේ..

    BnqMzGN.png
    මේකෙනං ලොකු අවුලක් නෑ. වංගුවක් උනත් බෙල්ල කඩාගන්නෙ නැතුව නමල ගතහැකි....

    Mage eketh Tire awee Slicks.. Thara pare awluk naa.. habai Gravel paraka gihin brake parak gahuwoth Bella galawala yanawa

    View attachment 176314
    ඕක මරු... බයිසිකලේ හයිබ්‍රිඩ්ද, රෝඩ්ද?
    මගෙ ඉස්සර තිබුණ චේන්ජර් සයිකලයක් විදින්න පුලුවන්. ටයර් එක පාරට බදන්නෙ නෑනෙ...
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    මේකෙනං ලොකු අවුලක් නෑ. වංගුවක් උනත් බෙල්ල කඩාගන්නෙ නැතුව නමල ගතහැකි....

    ඕක මරු... බයිසිකලේ හයිබ්‍රිඩ්ද, රෝඩ්ද?
    මගෙ ඉස්සර තිබුණ චේන්ජර් සයිකලයක් විදින්න පුලුවන්. ටයර් එක පාරට බදන්නෙ නෑනෙ...
    මේ වගේ ටයර් දෙකක් දාගත්ට නම් හැබැයි හයිබ්‍රිඩ් ලුක් එකක් එනවා

    yITQlx0.png

    kv9QVdt.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ වගේ ටයර් දෙකක් දාගත්ට නම් හැබැයි හයිබ්‍රිඩ් ලුක් එකක් එනවා

    yITQlx0.png

    kv9QVdt.png
    මට මේකෙ ලිංක් එක දාන්න පුලුවන්ද. මාත් රෝඩ් ටයර් දාගන්න විදිහක් බල බල ඉන්නෙ. රිම් එක මාරු නොකර දාන්න විදිහක් නෑ. මේ ටයර් එක දාන්න පුලුවන්නං වැඩේ ගොඩ....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    මට මේකෙ ලිංක් එක දාන්න පුලුවන්ද. මාත් රෝඩ් ටයර් දාගන්න විදිහක් බල බල ඉන්නෙ. රිම් එක මාරු නොකර දාන්න විදිහක් නෑ. මේ ටයර් එක දාන්න පුගුවන්නං වැඩේ ගොඩ....
    ss එකක් කමෙන්ට් එකක් විදිහට දාලා තිබ්බේ පොස්ට් එකක
     
    • Sad
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    ඕක මරු... බයිසිකලේ හයිබ්‍රිඩ්ද, රෝඩ්ද?
    මගෙ ඉස්සර තිබුණ චේන්ජර් සයිකලයක් විදින්න පුලුවන්. ටයර් එක පාරට බදන්නෙ නෑනෙ...
    Meka Mountain bung.. e unata oya wage Slick tire awe..
     
    • Wow
    Reactions: PHBhagya

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    මට මේකෙ ලිංක් එක දාන්න පුලුවන්ද. මාත් රෝඩ් ටයර් දාගන්න විදිහක් බල බල ඉන්නෙ. රිම් එක මාරු නොකර දාන්න විදිහක් නෑ. මේ ටයර් එක දාන්න පුලුවන්නං වැඩේ ගොඩ....
    dan tiyana tire eka mokadda
     
    • Like
    Reactions: PHBhagya

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉස්සර කිව්වෙ - සිංහලේ කියල..
    දැන් බයිසිකලේ.. :(