පණ අදින මැජස්ටික් සිටී

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හෙන නොස්ටැල්ජියා එක්ක ආවා මේක දැකලා.

    පොඩි කාලේ අම්මලා එක්ක ගිය හැටි 90 ගනන් වල ඕක ඇරපු මුල් කාලේ..

    ඉස්සර පරණ කෑල්ල එක්ක ගියපු ගමන්..

    ක්ලාස් කට් කරලා යාළුවෝ එක්ක ගිය හැටි..

    ක්ලාස් කට් කරලා තනියම ගිය හැටි, පිටිපස්සේ රේල් පාරේ සිගා ගහපු හැටි

    View attachment 176439

    View attachment 176440

    View attachment 176441

    View attachment 176442
    View attachment 176443
    Ado moko vela thiyenne.. oke kochchara kellath ekka gihin adda...
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මම පොඩි කාලේ මුලින්ම ඕකට යද්දි දිව්‍යලෝකෙ ගියා වගේ

    පීසා කඩේ මොකකද?
    ------ Post added on Jul 5, 2022 at 1:02 PM
    Kerawalema eka, eka name eka mathaka ne ban mokakda kiyala.
     
    • Like
    Reactions: visalbro

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Ado mama kaddi 100i. Eta passe 120 / 150 wage una dan tika kalekata kain kawa mathaka hatiyata 250 hari 280 hari wage thamai mathaka. mathak karanna epa ban katata kela uranawa.
    100ටත් කාල අැති බං.අපි අනිව weekend ඵකේ යනව ඕකට ඒ දවස්වල..මම කිව්වෙ මුලින්ම කාපු ගාණ.ඒ කියන්නෙ ඕක open කරපු මුල් කාලේ..ඒ කාලෙ හැමතැනම පීස හට් ඵහෙම තිබ්බෙ නෑනේ..උඹ කියන්නෙ මම ජීව්තේ පලවෙනි පාර පීසා කෑවේ ඔතනින්..අනිව පට්ට රහයි ඉතිං..ළගකදී කෑවේ නෑ ඕකෙන්..අවුරුදු 3කට කලින් නම් ගියා ඒත් පීසා නෙමෙයි කෑවේ..
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    Menna Kade
    39353178_USCsot8BZodsRot584gph3q4ROf2gG6u9PImi7LaMDc.jpg
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    100ටත් කාල අැති බං.අපි අනිව weekend ඵකේ යනව ඕකට ඒ දවස්වල..මම කිව්වෙ මුලින්ම කාපු ගාණ.ඒ කියන්නෙ ඕක open කරපු මුල් කාලේ..ඒ කාලෙ හැමතැනම පීස හට් ඵහෙම තිබ්බෙ නෑනේ..උඹ කියන්නෙ මම ජීව්තේ පලවෙනි පාර පීසා කෑවේ ඔතනින්..අනිව පට්ට රහයි ඉතිං..ළගකදී කෑවේ නෑ ඕකෙන්..අවුරුදු 3කට කලින් නම් ගියා ඒත් පීසා නෙමෙයි කෑවේ..
    Mamath mulin pizza kawe oken thamai machan. MC giyoth oke Pizza ekak aniwaryen kalamai enne bn.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Yeah that's a big reason as well. Majestic city is not "posh" anymore. There are better new places
    meka thamai ban lokuma reason eka. natuwa me crisis kale unath Colombo posh ewunta salli nathuwa nemei.

    Dan MC yanawa kiyana eka posh bawe lakshanayak neme.

    oya wagema wela thiyenawa Ja-Ela Reality Plaza ekata. mul kale mara demand thibba. eetapasse KZone eka open karata passe melo rahak nathi una. Shops food court okkoma watuna.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    likely superseded by One Galle Face
    ඵහෙම කියන්න බෑ ඵහෙනම් ඕක වැටෙන්නේ ක්‍රෙස්කැට් open කරහම..මේක අාර්ථිකේ නිසා වුන දෙයක්..ඕකට බඩු ගත්තෙ නැතත් weekend බහින හෙන සෙට් ඵකක් හිටිය.මාත් ගිය නිසා දන්නේ.සල්ලි තියෙන නැති ඔක්කොම ඕකේ.boys school වල උන් බඩු බහින්න ඵන්නෙ ඕකට.මටත් සෙට් වුනා ෂේන් කියල ඵකෙක් රෝයල් යන.උන් කෙලින්ම කඩ්ඩෙන් ටෝක් කර කර යනව පට්ට කෑලි පස්සේ.අනිත් ඒවට උන් යන්නෙ නෑ.ඒ කාලෙ ක්‍රෙස්කැට් අැරපු අළුත.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඵහෙම කියන්න බෑ ඵහෙනම් ඕක වැටෙන්නේ ක්‍රෙස්කැට් open කරහම..මේක අාර්ථිකේ නිසා වුන දෙයක්..ඕකට බඩු ගත්තෙ නැතත් weekend බහින හෙන සෙට් ඵකක් හිටිය.මාත් ගිය නිසා දන්නේ.සල්ලි තියෙන නැති ඔක්කොම ඕකේ.boys school වල උන් බඩු බහින්න ඵන්නෙ ඕකට.මටත් සෙට් වුනා ෂේන් කියල ඵකෙක් රෝයල් යන.උන් කෙලින්ම කඩ්ඩෙන් ටෝක් කර කර යනව පට්ට කෑලි පස්සේ.අනිත් ඒවට උන් යන්නෙ නෑ.ඒ කාලෙ ක්‍රෙස්කැට් අැරපු අළුත.
    Seen eka busy nan thamai couples yanne oya vage thanakata.. experience eken kiyanne 😂😂