Ado moko vela thiyenne.. oke kochchara kellath ekka gihin adda...හෙන නොස්ටැල්ජියා එක්ක ආවා මේක දැකලා.
පොඩි කාලේ අම්මලා එක්ක ගිය හැටි 90 ගනන් වල ඕක ඇරපු මුල් කාලේ..
ඉස්සර පරණ කෑල්ල එක්ක ගියපු ගමන්..
ක්ලාස් කට් කරලා යාළුවෝ එක්ක ගිය හැටි..
ක්ලාස් කට් කරලා තනියම ගිය හැටි, පිටිපස්සේ රේල් පාරේ සිගා ගහපු හැටි
View attachment 176439
View attachment 176440
View attachment 176441
View attachment 176442
View attachment 176443