පණ අදින මැජස්ටික් සිටී

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Screenshot_2022-07-05-13-19-47-577_com.google.android.youtube.jpg


    KFC බිරියානි 99/- කාලේ 🥲
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    meka thamai ban lokuma reason eka. natuwa me crisis kale unath Colombo posh ewunta salli nathuwa nemei.

    Dan MC yanawa kiyana eka posh bawe lakshanayak neme.

    oya wagema wela thiyenawa Ja-Ela Reality Plaza ekata. mul kale mara demand thibba. eetapasse KZone eka open karata passe melo rahak nathi una. Shops food court okkoma watuna.
    ඔව් මචං ජා ඇල රියලිටි ප්ලාසා එකට වෙච්ච දේ මම දැක්කා. මම ඉන්නෙත් ඒ අවට තමා 😅.

    මෙතනත් ඒකම තමා වෙන්නේ. දැන් MC ගියා කිව්වට කව්රුත් ගනන් ගන්නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ක්‍රෙස්කැට් පටන්ගත්ත ගමන් පොශ් ක්‍රවුඩ් එක ඒකට පැන්නා කොල්ලයි බල්ලයි එම්සී එකේ ඉතුරු වුනා.
    පුදුමයි මෙච්චර කල් අල්ලං හිටිය එකත්.🙄
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    මැස්සො අැහිරෙනවනේ බං..අපෝ වෙච්ච දෙයක්..ෆුඩ් හෝල් ඵක කොහොමද.අපි යනව පීස කන්න අර ඒකේ කොනේම කඩේට.ඒ කාලේ පීස කෑල්ලයි කෝක් ඵකයි රුපියල් 50යි..🤣🤣
    peppers :love:
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඕකත් එක්ක ආපු අර ග්‍රේව් එක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.
    ඔව් බං දැන් ඒ ටේස්ට් එක් ලගටවත් නෑ. නිකන් වතුර වගේ මල ජරාවක් දෙන්නෙ ග්‍රේවි කියලා. ඉස්සර තව තිබ්බා chicken popcorn rice කියලා එකක් 200ටද කොහෙද. ඒකත් මරු
     
    • Like
    Reactions: NRTG

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Closure of businesses due to lack of sales.

    I remember these places were the go to places for couples and for kids with money. Nikan gihin window shopping karala enne godak un.

    I never had money to visit these places those days :-D. But still remember how some fuckers would come and say MC giya arakai mekai kiyala.
    Api set eka giye kali balala num denni tawa dadiya damma AC wadinnai
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඕකෙ කඩ දැන් ගනන් බැහලද එකපාර අවුරුදු 3නකට විතර ගන්න පුලුවන්ද
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් බං දැන් ඒ ටේස්ට් එක් ලගටවත් නෑ. නිකන් වතුර වගේ මල ජරාවක් දෙන්නෙ ග්‍රේවි කියලා. ඉස්සර තව තිබ්බා chicken popcorn rice කියලා එකක් 200ටද කොහෙද. ඒකත් මරු
    ඔව් මං අන්තිමට KFC එකෙන් කෑවෙ 2004දි
     
    • Like
    Reactions: Nucleardeath

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අයියෝ එත් මම හිතුවා CCC , one Gallface වගේ ඒවත් එක්ක MC එක කොහොමහරි ඇදගෙන යයි කියලා .
    ඕකට ඒ කාලේ ගහන්න තිබ්බේ liberty plaza එක විතරයි .

    ඔකේ තිබ්බ caravan එක එකේ හවස 6pm පස්සේ 50% කොල්ලෝ සෙට් වෙලා යන්නේ .
    cargils එක එතන පියානෝ එක ..
    nodakin hingana hattha
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    හෙන නොස්ටැල්ජියා එක්ක ආවා මේක දැකලා.

    පොඩි කාලේ අම්මලා එක්ක ගිය හැටි 90 ගනන් වල ඕක ඇරපු මුල් කාලේ..

    ඉස්සර පරණ කෑල්ල එක්ක ගියපු ගමන්..

    ක්ලාස් කට් කරලා යාළුවෝ එක්ක ගිය හැටි..

    ක්ලාස් කට් කරලා තනියම ගිය හැටි, පිටිපස්සේ රේල් පාරේ සිගා ගහපු හැටි

    View attachment 176439


    View attachment 176440

    View attachment 176441

    View attachment 176442
    View attachment 176443
    අඩෝ සිරාවට, bring back loads of memories. ඉස්සර හැම weekend එකේම ඔික අස්සේ..
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    M
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .MC eke
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    මමත් යනවා පීසා කෑල්ලක් කාලා එන්න
    මේක දැක්කම හෙනම නොස්ටැල්ජියාවක් ආවා.

    ඕකට කෙලවෙන්න අනිත් හේතුව OGF දැන් ඔක්කොම මිනිස්සු ඒකේ කැරකෙන්නේ
    කොටින්ම CCC, Marino Mall එකත් වේලෙනවා