ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීන්ගේ ඝාතනයට සැකපිට ඇයගේ ස්වාමියා, ඝාතනයට යොදාගත් බව කියන පොරවද සමඟ (5) වෙනිදා සවස අත්අඩංගුවට ගත් බව ලංකාපුර පොලිසිය කියයි.
නිලධාරීන්ගේ ඝාතනයට
kidenek maralada?



matath. api cid ekata join wemuthaමට නිව්ස් එක බලද්දිම පොර ගැන සැක හිතුනා. ඌ වොයිස් කට් එක දීපු විදියයි කියපු කතාවයි නිසා.![]()
මන් ජොයින් වෙන්න ගිහිල්ල ඉන්ටව් එකෙදිම වෙච්ච අසාදාරන වැඩ වලට කෑගහල වලි දාගෙන ආවා බන්. පොලීසියට දැන් වෙලා තියෙන දේ ගැන පුදුමයක් නෑ ඒක් නිසා.matath. api cid ekata join wemutha




haffa......මන් ජොයින් වෙන්න ගිහිල්ල ඉන්ටව් එකෙදිම වෙච්ච අසාදාරන වැඩ වලට කෑගහල වලි දාගෙන ආවා බන්. පොලීසියට දැන් වෙලා තියෙන දේ ගැන පුදුමයක් නෑ ඒක් නිසා.![]()
මටත් උබ ගැන සැක හිතුනා cid කාරයෙක් කියලා. පත්තරෙට රිලා වගේ නමක් දාගෙන ඉද්දීමන් ජොයින් වෙන්න ගිහිල්ල ඉන්ටව් එකෙදිම වෙච්ච අසාදාරන වැඩ වලට කෑගහල වලි දාගෙන ආවා බන්. පොලීසියට දැන් වෙලා තියෙන දේ ගැන පුදුමයක් නෑ ඒක් නිසා.![]()