බයික් මිළ

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    දැන් බයික් වල මිළ කොහොම ද?
    වාහන මිල නම් අඩු වෙන සීන් එකක් තියෙනවාලු.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,067
    113
    දැන් බයික් වල මිළ කොහොම ද?
    වාහන මිල නම් අඩු වෙන සීන් එකක් තියෙනවාලු.
    Yakka puththu tika nawatinne bike ekey gaana alto ekaka gaanata samaana karala tama.

    Leaf wala ganan balapanko yako. Oya wikunana ewala battery ganna deyak natuwa athi :ROFLMAO:
     
    • Like
    Reactions: Hello90

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    දැන් බයික් වල මිළ කොහොම ද?
    වාහන මිල නම් අඩු වෙන සීන් එකක් තියෙනවාලු.
    ඩියෝ ලක්ෂ 5 පැනලා, CT100ලක්ෂ 3 පැනලා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    7,000
    1,307
    113
    Kandy
    අඩු වෙනව බං දැන් දාන මිලට ගන්න එවුන් අඩුයි.
     
    • Haha
    Reactions: Avatar998

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,126
    612
    113
    හැමතැනම
    Use karapu Electric foot bike ekkuth laksha 4 penala bn :oops:

    E BYK.png